යුක්රේනෙන් ගේන්න හේතුව බැසිල් පහදයි.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෝඩ ගු ඇන් පි කාරයො ගේ මුල්ලෙ ඉදන් බිරුව කියල මෙලෝකෙ දෙයක් වෙනස් වෙන්නෙ නැ .සචාරක කර්මාන්තට නැවත කොහොම හරි පටන් ගන්ඩ ඕන යුක්ක්‍රේන් වැඩේ බොහොම හොදයි, කොවිඩ් කොවිඩ් කියල රට වැහුව හොදටෝම ඇති...
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,250
    27,960
    113
    36
    Mirihana
    alis.alberta.ca

    අනිවාර්යෙන්ම.
    සමහර දිස්ත්‍රික්ක තියනවා තාම කොරෝනා පොකුරු හැදිච්චි නැති.
    ඒ වගේ දිස්ත්‍රික්ක බලල කොහොම හරි කොරෝනා පොකුරු හදන්න ඕන.
    කොරෝනා වැඩි වෙද්දී ඇන්ටිජෙන් වැඩි වෙනවා. ඇන්ටිජෙන් වැඩි වෙනවා කියන්නේ දිලිත්ට රජ මගුල්.
    දිලිත්ට රජ මගුල් කියන්නේ ඉතින් හැමෝටම රජ මගුල් තමා පොඩි මිනිහට නැති උනාට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    Probably Cowin - (Covid-winners who are a of the 226 donkeys) :P
    මූ ඇත්තටම covin කියලද දන්නේ නෑ හිතන් ඉන්නේ. :rofl: . ඔය 225 එක එකාගෙන් covid කියන්නේ මොකද්ද කියලා ඇහුවනම් පට්ට ආතල් එකක් ගන්න තිබ්බ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    මෝඩ ගු ඇන් පි කාරයො ගේ මුල්ලෙ ඉදන් බිරුව කියල මෙලෝකෙ දෙයක් වෙනස් වෙන්නෙ නැ .සචාරක කර්මාන්තට නැවත කොහොම හරි පටන් ගන්ඩ ඕන යුක්ක්‍රේන් වැඩේ බොහොම හොදයි, කොවිඩ් කොවිඩ් කියල රට වැහුව හොදටෝම ඇති...
    අන්නේකයි අපිත් කියන්නෙ. වැද්දො බලන්න ඒම යවන්න ඕනි. තාම ඒ මිනිස්සුන්ට හැදිල නෑනෙ මේක. එතකොට සමාජ වියාප්තියක් හරි ඇති කරගන්න පුළුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අන්නේකයි අපිත් කියන්නෙ. වැද්දො බලන්න ඒම යවන්න ඕනි. තාම ඒ මිනිස්සුන්ට හැදිල නෑනෙ මේක. එතකොට සමාජ වියාප්තියක් හරි ඇති කරගන්න පුළුවන්.
    බබල් එකක් ඇතුලෙ සචාරය කරනව කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න උබල වගේ මෝඩ ගු ඇන් පි කාරයො කියන ඒව අදාල වෙන්නෙ නැ බන්, ආණ්ඩුව ගමන යනව උබල බුරනව අදාල වෙන්නෙම නැ..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043

    ඔට්ටු පැරදුනා නං ඇමසියට අකවුන්ට් එක දීපං බං.. පොන්නයෙක් වගේ ගුගුල ගුගුල ඉන්නෙ නැතිව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔට්ටු පැරදුනා නං ඇමසියට අකවුන්ට් එක දීපං බං.. පොන්නයෙක් වගේ ගුගුල ගුගුල ඉන්නෙ නැතිව
    කියාගන්ඩ දෙයක් නැතුවට ඇමසිය මතක් උනාට ඌව බෑන් කරලත් දැන් අවුරුදු ගානක් lol
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    බබල් එකක් ඇතුලෙ සචාරය කරනව කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න උබල වගේ මෝඩ ගු ඇන් පි කාරයො කියන ඒව අදාල වෙන්නෙ නැ බන්, ආණ්ඩුව ගමන යනව උබල බුරනව අදාල වෙන්නෙම නැ..
    මොකද්ද බන් බබල් එකක් ඇතුලේ සංචාරය කියන්නේ ?? උදයංග බබල් එකේ නෙවෙයි ද ?
    driverල සෙට් එක විතරක් නිරෝධායනය කරන්නේ ඇයි ?
     
    • Like
    Reactions: Lankaputhra16

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මෝඩ ගු ඇන් පි කාරයො ගේ මුල්ලෙ ඉදන් බිරුව කියල මෙලෝකෙ දෙයක් වෙනස් වෙන්නෙ නැ .සචාරක කර්මාන්තට නැවත කොහොම හරි පටන් ගන්ඩ ඕන යුක්ක්‍රේන් වැඩේ බොහොම හොදයි, කොවිඩ් කොවිඩ් කියල රට වැහුව හොදටෝම ඇති...
    Capture.PNG
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොකද්ද බන් බබල් එකක් ඇතුලේ සංචාරය කියන්නේ ?? උදයංග බබල් එකේ නෙවෙයි ද ?
    driverල සෙට් එක විතරක් නිරෝධායනය කරන්නේ ඇයි ?
    උනුත් නිරෝධායනය වෙන්ඩ ඕන, සෆාරි ගිය ඩයිවර්ල ඔක්කොම පැටෙවුවෙ ,,,

    ගයිඩ්ල අරුන් මුන් ඔක්කොම සoචාරක කණ්ඩායම ගියාම නිරෝධායන අනිවාර්යයි, කාටවත් බුරන්ඩ දෙයක් නැ, කුහක විවේචන වලින් වැඩක් වෙන්නෙ නැ..

    ලොල් උබලට ඉතින් ඉතිරු වෙන්නෙ ඔය වගේ පොටෝ කෑල්ලක් තමයි 2035 වත් දිනන්ඩ බලපල්ල..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    උනුත් නිරෝධායනය වෙන්ඩ ඕන, සෆාරි ගිය ඩයිවර්ල ඔක්කොම පැටෙවුවෙ ,,,

    ගයිඩ්ල අරුන් මුන් ඔක්කොම සoචාරක කණ්ඩායම ගියාම නිරෝධායන අනිවාර්යයි, කාටවත් බුරන්ඩ දෙයක් නැ, කුහක විවේචන වලින් වැඩක් වෙන්නෙ නැ..
    අනේ බන්. face mask එකක් වත් නැතිව යුක්රේන් සංචාරකයන් එක්ක හිටිය උදයංග වීරතුංග කොලබ එළියේ ඉන්නේ කොහොමද කියපන් උබේ බබල් එක ඇතුලේ කරන සංචාරයෙදී ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් උබලට ඉතින් ඉතිරු වෙන්නෙ ඔය වගේ පොටෝ කෑල්ලක් තමයි 2035 වත් දිනන්ඩ බලපල්ල..
    අනේ බන්. face mask එකක් වත් නැතිව යුක්රේන් සංචාරකයන් එක්ක හිටිය උදයංග වීරතුංග කොලබ එළියේ ඉන්නේ කොහොමද කියපන් උබේ බබල් එක ඇතුලේ කරන සංචාරයෙදී ??
    එහෙම කොලබ එළියේ ඉන්ඩ බැ, මම නම් දැක්කෙ නැ එහෙම පොටෝ එකක්., ඌ සoචාරකයො එක්ක මාස්ක් නැතුව ඉන්න පොටෝ එකක් නම් මාත් දැක්ක, මට නම් අවුලක් පේන්නෙ නැ, ඌ විතරක් නෙමේ ගයිඩ්ල උනත් එහෙම තමයි ඉතින්,

    Uබලට තියෙන්නෙ හද්ද කුහකකම වෙන මොකුත් නෙමේ..තියෙන අඩුපාඩු හදාගෙන සoචාරකයො ටික ගෙන්න ගත්තම ඕවගෙන් ලක්ශ ගානක් කාල බීල ජිවත් වෙයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    එහෙම කොලබ එළියේ ඉන්ඩ බැ, මම නම් දැක්කෙ නැ එහෙම පොටෝ එකක්., ඌ සoචාරකයො එක්ක මාස්ක් නැතුව ඉන්න පොටෝ එකක් නම් මාත් දැක්ක, මට නම් අවුලක් පේන්නෙ නැ, ඌ විතරක් නෙමේ ගයිඩ්ල උනත් එහෙම තමයි ඉතින්,

    Uබලට තියෙන්නෙ හද්ද කුහකකම වෙන මොකුත් නෙමේ..තියෙන අඩුපාඩු හදාගෙන සoචාරකයො ටික ගෙන්න ගත්තම ඕවගෙන් ලක්ශ ගානක් කාල බීල ජිවත් වෙයි..
    මොන බබල්ද බන් මූට ?? මූ එළියේ කියන්නේ ඔය බබල් කතා කියන එක නවත්තපං බන්. :lol:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    බබල් එකක් ඇතුලෙ සචාරය කරනව කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න උබල වගේ මෝඩ ගු ඇන් පි කාරයො කියන ඒව අදාල වෙන්නෙ නැ බන්, ආණ්ඩුව ගමන යනව උබල බුරනව අදාල වෙන්නෙම නැ..
    බල්ලො බුරන ඒව කියවන්න පුළුවන් කියන්නෙ ඉතින් උබත් බල්ලෙක්නෙ. මේකනෙ පොන්ස් බබල් එක අපි දන්නව උනාට ඕක හැන්ඩ්ල් කරන උදයන්ග කියන එකා ඒක දන්නෙ නෑ. ඌට පොඩ්ඩක් කියල දීපන්කො
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කියාගන්ඩ දෙයක් නැතුවට ඇමසිය මතක් උනාට ඌව බෑන් කරලත් දැන් අවුරුදු ගානක් lol

    ඌ යස අගේට ඉන්නෙ උඹ වගේම පච දදා..
    ඒ කියන්නෙ උඹ සිංහ ලීලාවෙන් ඔට්ටු අල්ලලා ඔට්ටුව පැරදුනාම මඟාරින වචන දෙකේ ඩයල් එකක් කියන එකද මචං ? අපි කෝමද උඹ කියන එක වචනයක් විස්වාස කරන්නෙ..
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,250
    27,960
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඌ යස අගේට ඉන්නෙ උඹ වගේම පච දදා..
    ඒ කියන්නෙ උඹ සිංහ ලීලාවෙන් ඔට්ටු අල්ලලා ඔට්ටුව පැරදුනාම මඟාරින වචන දෙකේ ඩයල් එකක් කියන එකද මචං ? අපි කෝමද උඹ කියන එක වචනයක් විස්වාස කරන්නෙ..

    u kiyana ewa dan piliganne 2somei nicosh1983 i withar ban
     
    • Like
    Reactions: Lankaputhra16