යුක්‍රේන් ඉස් ඉන් බිග් කුච්චං.

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,470
    8,637
    113
    Galaha
    පූටින් ඊළග පාර ට්‍රම්ප්ට මොස්කව් ඵන්න කියලා ගියේ..
    ලොකු රටවල් කොහොමත් හොඳයි අන්තිමට මොනවා කීවත් කරත්. දැන් යුක්‍රේනේ ගැන තීරන ගන්න රටවල් දෙක බලපන්කෝ. යුක්‍රේන් ජෝකරයා අහු උනා වගේ සීන් එකක් තියෙන්නෙ. දැන් මොනා හරි උනොත් උට ඇමරිකාවට පැනල යන්නත් බෑ යුරෝපේ හැංගිලා ඉන්නත් බෑ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    ලොකු රටවල් කොහොමත් හොඳයි අන්තිමට මොනවා කීවත් කරත්. දැන් යුක්‍රේනේ ගැන තීරන ගන්න රටවල් දෙක බලපන්කෝ. යුක්‍රේන් ජෝකරයා අහු උනා වගේ සීන් එකක් තියෙන්නෙ. දැන් මොනා හරි උනොත් උට ඇමරිකාවට පැනල යන්නත් බෑ යුරෝපේ හැංගිලා ඉන්නත් බෑ.

    උෟ නම් පිස්සෙක් බං..හැබැයි ඌව ඔය තත්වෙට පත් කරේ අර ඵංගලන්තේ බොරිස් ජොන්සන් කාරයා..උෟ සෙලන්ස්කිට උපදෙස් දුන්නේ නැත්නම් ඔහොම යුද්දයක් අද යුක්‍රේනේ නෑ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    උෟ නම් පිස්සෙක් බං..හැබැයි ඌව ඔය තත්වෙට පත් කරේ අර ඵංගලන්තේ බොරිස් ජොන්සන් කාරයා..උෟ සෙලන්ස්කිට උපදෙස් දුන්නේ නැත්නම් ඔහොම යුද්දයක් අද යුක්‍රේනේ නෑ..
    UK නම් මහා ගොන්නු ඉන්න රටක්
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,470
    8,637
    113
    Galaha
    UK නම් මහා ගොන්නු ඉන්න රටක්
    ඕකුන්ගෙ සීන් එකෙන්නෙ මේ ගාසාවලත් කචල්. උන්නෙ යුදෙවුවෝ ඔතනට ගෙනල්ල දැම්මත් ක්යන්නෙ. රට පටලන වැඩ තමයි ඕකුන් ඒකාලේ ඉඳල කරල තියෙන්නෙ. දැන් ඒවටත් එක්ක උන්ට හොඳම එකෙන් ඇරිල තියෙන්නෙ. 😂
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,419
    5,785
    113
    ඕක හෙන complicated වෝ එකක් බන්. ගහගන්න දීල බේර ගන්න එක තමා ලේසිම දේ. අවසානෙට වෙන්නෙත් ඕක තමා ඉතින්. එකෙක්ව දන ගස්වන්නම ඕන සාකච්චාවට යන්න.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    UK නම් මහා ගොන්නු ඉන්න රටක්
    එතකොට මචන් උන්ට අවුරුදු සීයකට වඩා යටත් වෙලා හිටපු උන් කවුද ?? :rofl:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ලොකු රටවල් කොහොමත් හොඳයි අන්තිමට මොනවා කීවත් කරත්. දැන් යුක්‍රේනේ ගැන තීරන ගන්න රටවල් දෙක බලපන්කෝ. යුක්‍රේන් ජෝකරයා අහු උනා වගේ සීන් එකක් තියෙන්නෙ. දැන් මොනා හරි උනොත් උට ඇමරිකාවට පැනල යන්නත් බෑ යුරෝපේ හැංගිලා ඉන්නත් බෑ.
    ජෝකර් නේටෝ එකට අහු උනා... ඌත් ඒක පරක්කුවෙලා හරි තේරුම් ගත්ත නිසා තමයි බඩ වෙච්ච බඩුව වගේ නේටෝ එක පස්සෙන් එන්නෙ සල්ලි ඉල්ල ඉල්ල...
    නේටෝ එකට උනේ කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක් :lol: