Track porak wageBalance පොරක් වගේ...
හේ හේ... ඔහොම හිතන උන් දැක්කම අපි වගේ main stream උන්ට හිතෙන්නේ track කියලා...Track porak wage
russian mercenary අපේ එවුන් ඉන්නවා 1mil monthly salary ලු
left a job in the UAE that paid him 3x as much (according to him)Track dial
me seen eka mkadda ?යුධ උණ කාරයෝ ඉන්නවා ලොකේ හැම තැනම.
ලංකාවේ යුද්ධේ යද්දී කොච්චර නම් පිටරට අය වැඩ කළාද. උන්ට ලොකු පඩි නම් දුන්නේ නෑ.
risk eka hatiyata madi ne|?russian mercenary අපේ එවුන් ඉන්නවා 1mil monthly salary ලු
ඔව්.පොරගේ සහෝදරියක් දාලා තිබ්බා නැති උනා කියලා.Ado mu marilada?
ඔව්.පොරගේ සහෝදරියක් දාලා තිබ්බා නැති උනා කියලා.
මේ සීන් එකෙන් තව ලංකාවේ දෙන්නෙක් නැති වෙලා කියනවා.