යුක්‍රේන යුද්ධයෙන් මියගිය ශ්‍රී ලාංකිකයා

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    russian mercenary අපේ එවුන් ඉන්නවා 1mil monthly salary ලු

    පිස්සුද බන් රුසියාවට පුක දෙන්න ලක්ශ 10කට. ඩොලර් වලින් 3000ක් වගෙ නේ. ඩොලර් 10000ක් වගෙ නම් කමක්වත් නෑ. වල කජ්ජ ගහන්න තියන චාන්ස් එක ඉතාම වැඩී. Meat assault වලට යවන එවුන් බුරුතු පිටින් කම්මුතු වෙන්නෙ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    යුධ උණ කාරයෝ ඉන්නවා ලොකේ හැම තැනම.

    ලංකාවේ යුද්ධේ යද්දී කොච්චර නම් පිටරට අය වැඩ කළාද. උන්ට ලොකු පඩි නම් දුන්නේ නෑ.

    රුසියන් කාරයෝ පිළිකා වගේ තමයි , අල්ලන් ඉන්නවා සෑහෙන කාළයක් මැරි මැරී, අනෙක් එවුන්ට සෙමෙන් මරණය.හිට්ලර් කෑවෙත් එහෙමනේ.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,644
    10,228
    113
    යුධ උණ කාරයෝ ඉන්නවා ලොකේ හැම තැනම.

    ලංකාවේ යුද්ධේ යද්දී කොච්චර නම් පිටරට අය වැඩ කළාද. උන්ට ලොකු පඩි නම් දුන්නේ නෑ.
    me seen eka mkadda ?

    russian mercenary අපේ එවුන් ඉන්නවා 1mil monthly salary ලු
    risk eka hatiyata madi ne|?
    ------ Post added on Dec 6, 2023 at 6:22 AM
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    Ado mu marilada?
    ඔව්.පොරගේ සහෝදරියක් දාලා තිබ්බා නැති උනා කියලා.
    මේ සීන් එකෙන් තව ලංකාවේ දෙන්නෙක් නැති වෙලා කියනවා.
     
    Last edited:
    • Sad
    Reactions: Asmodeus

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    ඔව්.පොරගේ සහෝදරියක් දාලා තිබ්බා නැති උනා කියලා.
    මේ සීන් එකෙන් තව ලංකාවේ දෙන්නෙක් නැති වෙලා කියනවා.

    What happened? Meat assault ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අති උතුම් දේශමාමකා පුටිං සර්ට විරුද්දව යෑම හෙළ යක්ක පුතුන්ට නම් දිරවන එකක් නෑ පොර ලංකාවේ ඉද්දි කොටින්ට උදව් කළා කියයි
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,950
    2,981
    113
    ලංකාවෙ LRRP හිටිය එක්කෙනෙක් වගේ. එහෙත් කරල තියෙන්නෙ ඒ වගේම එකක් (deep penitration assault group)
     
    • Like
    Reactions: War Fighter