යුක්‍රේන යුද්ධයෙන් මියගිය ශ්‍රී ලාංකිකයා

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අප්ප මුගෙ ලයිව් එකක් තිබ්බ කොහෙ හරි, පබ්ජි ගහනවා වගෙ ගැහුවෙ,, බන්කරෙ ඉදපු උන් සොස්ජ් කරා,,
    මුන් ඇමරිකන් කන්ට්‍රැක්ට් වලට වැඩ කරන්නෙ, නමට වොලන්ටියර්,,
     
    • Wow
    Reactions: Voldemort Bro

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,083
    10,664
    113
    අප්ප මුගෙ ලයිව් එකක් තිබ්බ කොහෙ හරි, පබ්ජි ගහනවා වගෙ ගැහුවෙ,, බන්කරෙ ඉදපු උන් සොස්ජ් කරා,,
    මුන් ඇමරිකන් කන්ට්‍රැක්ට් වලට වැඩ කරන්නෙ, නමට වොලන්ටියර්,,
    link eka dapanko ban balanna
     
    • Like
    Reactions: Any.key

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මදි නැද්ද බන් LKR 1mil කියන්නේ $3000 ට අඩුයි නේ , රිස්ක් එකත් එක්ක බලද්දී පාඩු නැද්ද බන්
    Triple Canopy PMC got 3000 to 4000 USD (depending on ethnicity and experience) per two weeks, six weeks on and six off, plus incentives for confirmed engagements and insurance in 2012–14 in Afghanistan. no direct action, only security details (PSD) convoy escort, etc.
     
    • Like
    Reactions: hi.dushan