න්‍යෂ්ටික බෝම්බ පාවිච්චි නොකළත් යූක්‍රේන රුසියානු යුද්ධය සුන්දර නෑ.
රුසියාව ආක්රමණිකයා විදියට ඉදිරියට එන විට මරණ සහ තුවාල වැඩියි.
මේ වන විට රුසියාවේ සොල්දාදුවන් 66,000 - 88,000 ත් අතර ප්‍රමාණයක් මිය ගිහින්. මේ දත්ත ලබාගෙන තිබෙන්නේ රුසියාවේ මාධ්‍ය ආයතනයක් මගීන් කළ සමීක්ෂණ වලින්. නැත්නම් මේවායේ ඇත්ත නැත්ත තහවුරු කිරීමට වෙන ක්‍රමයක් නෑ.
ඒ වගේම යූක්‍රේනයේ මරණ සංඛ්‍යාව 31,000 ක් බව යූක්‍රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කළා.
මෙහි තවමත් අවසානයක් නොපෙනීම කනගාටුවක් වූවත්, බටහිර අධාර සීමා වීමත් සමග යූක්‍රේනය සාම සාකච්ඡා ඉල්ලා තිබෙනවා. එය සාර්ථක වීමට ඉඩ කඩ සීමා වූවත්, මෙය කෙසේ හෝ අවසන් කර ගත යුතු බව ලෝකයා සිතන බවක් පෙනෙන්නට තිබෙනවා. අපි අපේක්ෂාවෙන් බලා සිටිමු.
පැතුම් කර්නර් #හරිත