හිහී මොකෝ උනේ.කට්ටිය confused unga bunga ද?එහ්නම් අපි පටන්ගමු.වර්තමාන කතාවට කලින් base එකත් දාගන යන්නම්.
වසර ගණනාවක් තිස්සේ ඇවිලෙන යුක්රේන රුසියානු යුද්දය ඔන්න අද පටන් ගත්තා.හිහී ඇයි මේගොල්ලෝ ගහගන්නේ.ආසවටද?පිස්සුද ආසවට ගහගන්නේ කවුද.කලින් ලබ්බවල් ලොකුවට ඕන නෑ දන්නවනේ කට්ටිය පොඩියට හරි සිද්ධිය ගැන.ඔන්න ඉතින් පුටින් ලොක්කා කිව්වා දන්යෙත්ස්ක් සහ ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩු නිල වශයෙන් පිළිගන්නවා කියලා.දන්යෙත්ස්ක් මහජන සමූහාණ්ඩුව සහ ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩුව පිළිගනු ලබන්නේ ඒවා 2014 දී නිදහස ප්‍රකාශ කළ මායිම්වලට යටත්ව බව ක්‍රෙම්ලීනය කිව්වා.ඔන්න ඔතනදි විශාල ශබ්දයක් ඇසුනා.ඔව්
.
හිහී අප්ප්ට කෙලියානේ zelenskyy ගේ.ඔන්න මිනිහා රත් වුනා.ඒ මොකෝ දන්නවද.යුක්රේන හමුදාව ඒ පැත්තේ බලය තිබ්බේ.ඔන්න වැඩේ පත්තු උනා.පුටින් ලොක්කා විශේෂ ප්‍රකාශයක් දුන්නා විතරයි ඔන්න වැඩේ පටන් ගත්තා.
මොකද මේ එකපාරටම මේක ඇදුනේ.ඇමරිකාවේ ජනාධිපති අති උතුම් ජෝ බයිඩන් උතුමානන්ගේ ඇමරිකන් සම්ප්‍රාප්තිය හැම්මෝ දන්නවනේ.ඔන්න මේ වෙනකොට ඇමරිකාවේ ඉහළ උද්දමනයක්,රැකියා විරහිත ප්‍රමාණයේ වර්දනයක් වගේ දේවල් බයිඩන්ග්ගේ දේශපාලන පැවැත්මේ පිරිහීමට හේතු වෙනවා.ඔන්න ඉතින් ඇමරිකන් ස ජාතිකවාදයට හැරෙන්න බලනවා.ම්ම් කාලෙන් කාලෙට මේගොල්ලෝ චක්‍රයක් වගේ රුසියාව->චීනය->ඉරානය වගේ ක්‍රමයක් හදාගන ඉන්නවා ජාතිකවාදය අවුස්සලා ගන්න.ඔන්න පුතේ මේ සැරේ යුක්රේනට කොක්කක් දෙනවා රුසියාවට දාන්න කියලා.ඊට පස්සේ zelenskyy අයියා අර සමූහාණ්ඩු දෙකේ ඉන්න අයට කරදර කරන්න ගන්නවා.ඔන්න පුතේ යුද වාතාවරණයක් ආරම්බ වෙනවා.ඔන්න ඔය වෙලාවේ තමා රුසියාව මේකට ඇතුලු වෙන්නේ.
තවත් සහන ඉදිරියට!!!
අල කොහොමද ලූණු එහෙම කෑවද
ඔන්න පුතේ මන් එහෙනම් ඉස්සරහට මේක අරගන යන්නම්.හාද? අතත් රිදෙනවා යකෝ මගේ මේ ලබ්බ ඔබලා.බම්බ් එකක් වත් දාන්න මෙච්චර මහන්සි වෙලා ලියන එකට.හ්ම් ඔන්න එහෙනම් ඉතුරු ටික.
අපි යන් එහෙනම් ආයි කතාවට,
ඔන්න රුසියාව යුක්රේනය සමග තනාපති සම්බන්ධයන් නවත්වලා නැවත රුසියාවට ගෙන්න ගන්නවා කට්ටියව.ඊට පස්සේ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් දොන්බාස් ප්‍රදේශයේ යුක්රේන හමුදාවන්ගෙන් මුදවාගන්න මෙහෙයුමක් ප්‍රකාශයට පත්කරනවා. ඔන්න පටන් ගන්නවා වැඩේ.යුක්රේනය තමන්ගේ ගුවන් කලාපය වහනවා. ඔන්න ගහන්න ගන්නවා. පහළ තියෙන photo එකේ විදියට යුක්රේනයට රුසියානු හමුදා ඇතුල් වෙනවා.මිසයිල ප්‍රහාර පහත රූපයේ අකාරයට ප්‍රදාන මරමස්තාන කිහිපයකට එල්ල වෙනවා.(ඒ අතරට අගනගරය,ප්‍රදාන ගුවන්තොටුපළ,military bases) වගේ දේවල් වාඩි වශයෙන් ඇතුළත් වෙනවා.ඒ වගේම යුක්රේනයේ ගුවන් ආරක්ෂක පද්ධතිය සියල්ලක්ම විනාශ කර පවතිනවා.මෙම අවස්ථාවේදී රුසියාවේ යානා 5ක් විනාශ වෙලා තියෙනවා(Su 25 fighter jets).මේ දැන් විනාඩි 30කට කලින් අලුත් news එකක් ආවා.එකක් කාර්මික දෝශයක් නිසා විනාශ ව්ව්ලා තියෙන්නේ.යුක්රේන ප්‍රදාන ආයුද ගබඩා 75ක් සම්පුර්ණයෙන් විනාශ කරලා.යුක්රේන ගුවන් හමුදාව මේ අවස්ථාවේ සම්පූර්ණයෙන් ම අඩපන වෙලා තියෙන්නේ. මැරිච්ච ගාන පරණ එකම තියෙන්නේ.update වෙලා නෑ.උනාම දාන්නම්.දැනට තියෙන update අනුව යුක්රේන හමුදා ප්‍රදානියකු කියලා තියෙන්නේ 100+ වැඩි යුක්රේන බට පිරිසක් මියගොස් ඇති බවයි.රුසියානු බටයන් 50 ක් ද සිවිල් වැසියන් 10ක් ද මියගොස් පවතිනවා.
දැන් මගේ ගාව තියන photo,video collection එක දාන්නම්.
මේ තියෙන්නේ මේ යුද්දේ විශේශ කාර්යක් කරපු බඩු දෙක
රුසියානු හමුදාව යුක්රේනයේ,
යුක්රේන හා රුසියා යුද ශක්තිය (මෙම සිදුවීමට දායක කර ඇති පිරිස රුසියාවේ ඉන්නේ)
ඔන්න video ටික
Cruise මිසයිලයක්
Airport attack
Airport attack
Artillery fire
cruise missile
Defense ministry intelligence HQ in Kyiv
Another angle- Defense ministry intelligence HQ in Kyiv
Russian Mi-17 attack helicopters 20km away from kyiv
Melitopol airfield . Ukraine
Russian airborne troops in an Ukrainian airport
russian armored vehicles in ukraine

Last edited: