යුගයක්-අවසන්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    14947971_1246387715418138_2489382844875706652_n.jpg

    යුගයක් නිමාවිය තවත් යුගයක් ඇරඹී ඇත
    නමුදු මෙවන් ස්වර්ණමය යුගයක් යලිත් උදා නොවනු ඇත...
    ඒ සොදුරු මිනිසුන් යලිත් හමු නොවනු ඇත..
    මෙවන් ස්වර්ණමය මිනිසුන් යලිත් බිහිනොවනු ඇත
    :no::no::no::no::no::no::no::no:
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    තවම නැහැ,
    මොකද මොවුන් නැති උනත්, මේ අයගේ නිර්මාණ අදටත් රසවිඳින කලාකාමී රසිකයන් විශාල පිරිසක් තවම ඉන්න නිසා :yes::yes:

    මේවා රසවිඳින රසකාමී රසිකයන්, අගයන්නන් නැති වී ගිය කලෙක...
    අන්න එදාට මේ යුගය අවසානයි:dull::dull:

    ඒ කටයුත්ත ඉක්මන් කරන්න දැන් ඉන්න කලාකාරයෝ යයි අඟවන අය ඉතා විශාල මෙහෙයක් කරමින් පවතින අතරම ඊටම සරිලන රසිකයින් පිරිසක් ඒ සඳහා නොමනා සහයක් ලබා දෙමින් පවතියි

    වරද කාගේදැයි මටනම් නොහැඟේ :rolleyes::confused::rolleyes:
    :angry::angry:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :yes::yes::yes::yes:
    තවම නැහැ,
    මොකද මොවුන් නැති උනත්, මේ අයගේ නිර්මාණ අදටත් රසවිඳින කලාකාමී රසිකයන් විශාල පිරිසක් තවම ඉන්න නිසා :yes::yes:

    මේවා රසවිඳින රසකාමී රසිකයන්, අගයන්නන් නැති වී ගිය කලෙක...
    අන්න එදාට මේ යුගය අවසානයි:dull::dull:

    ඒ කටයුත්ත ඉක්මන් කරන්න දැන් ඉන්න කලාකාරයෝ යයි අඟවන අය ඉතා විශාල මෙහෙයක් කරමින් පවතින අතරම ඊටම සරිලන රසිකයින් පිරිසක් ඒ සඳහා නොමනා සහයක් ලබා දෙමින් පවතියි

    වරද කාගේදැයි මටනම් නොහැඟේ :rolleyes::confused::rolleyes:
    :angry::angry:
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    යුගයන් \ඇතිකරෙ මේ අය නෙමෙ. මේ අයගෙ පැවැත්ම තීරණය උනෙත් පැවැත්ම තීරණය නොවුනෙත් රටෙ සිද්ධ වෙච්ච දෙශපාලනික වශයෙන් ඇතිවෙච්ච බල තුලනයන් සහ අරගලයන් හමුවෙ.
    විජෙ කුමාරණතුංග නොමැරි අදත් හිටියානම් සමහරක් විට තවමත් කොන්ඩෙ ඩයි පාර දීගෙන චිත්‍රපටවල ප්‍රධාන නළුවා වෙන්න තිබුණා හෝ දෙකයි පනාහෙ ඊනියා කොමඩි ෆිල්ම් වල ටෙලි කතාවල ජොකර් කෙනෙකු ලෙස හෝ තුප්පහි මෙගා නාට්‍යවල ප්‍රධාන චරිතයක පියාගෙ භූමිකාව නිරූපණය කරන්නට ඉඩ තිබුණා .ඒත් විජෙ මැරුණා. ඇත්තම කිව්වොත් මැරුවා ජේ වී පි එකෙන් නැක්සලයිට් වාදියෙක් කියලා. ඉතිං සිනමාව අභාවයට ගියත් විජෙ අදටත් ඩයල් එකක් වෙන්නෙ අභාවය තිබ්බ යුගයෙ විජෙ ජිවත්ව නොසීටීමත් විජේ ගෙ බිරිය වුණු චන්ද්‍රිකා කුමාරණතුංග රටෙ ජනපතිනිය ලෙස කලක් ගත කිරිමත් කියන කාරණා නිසා.
    දැන් බලපන් විජය නන්දසිරි. ගොඩක් උන් විජය නන්දසිරි මනමෙ කුමාරයා කියලා දන්නෙ මැරුණාහම. සෙරම දැනන් හිටියෙ විජය නන්දසිරිව ඊනියා කොමඩි වල ජොකර් ලෙස ආතල් දෙන්නෙකු ලෙස. ඉතිං යුගය හැදුවෙ මෙ අය නෙමෙ .මේ අය වටා ගොඩ නැඟිලා තිබ්බ දෙශපාලනික බලපෑම.
    අමරදෙව මාස්ටර් උනත් රටෙ මහා ගාන්ධර්වයා වෙන්නෙ රටෙ දේශපාලන පුටු වල තිබ්බ බලපෑම. මොකද දෙශීය සිල් රෙද්ද ඇඳන් පාර්ලිමෙන්තු යන එවුන් ගොඩක් අමරදෙව මාස්ටර්ගෙ සංගීතය මුවාවෙන් තමා දෙශීය කම රැක ගන්නෙ බොහො වෙලාවට.