යුග කථා වස්තුව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යුග කථා වස්තුව

    ඩාලිං...
    මගෙ සුදූ... වස්තුව...
    මගෙ පණ....
    ඔයා නැතුව මට මේ ජීවිතෙන්...
    කිසිම ථලක් නෑ මගෙ රත්තරන්..
    මේ ලෝකෙ ..
    කිසිම මලකට, කිසිම සින්දුවකට
    ඔයාව උපමා කරන්න බෑ...
    ඔයා තරං වටිනා වෙන දෙයක්
    මට තවත් නෑ..
    ඔයාට කැමති දෙයක් කියන්න..
    මං අරන් දෙන්නං...
    ඊයේ වගේම..
    අද රෑ එළිවෙනකන්...
    මාත් එක්ක කථා කරන්න...
    එනවා නේද ? :rolleyes::love:

    බබා....
    ම්ම්ම්ම.......
    මට අපි බැන්දා කියලා
    හිතෙන්නෙවත් නෑ..
    තාම ඉස්සර වගේමයි...
    පිස්සු නෙවෙයි අනේ..
    අපි හැමදාම මේ වගේ ඉමු...
    අපි තියෙන දෙයක්
    තියෙන හැටියකට බෙදාගෙන ඉමු..
    ඔයා දන්නෙ නෑ ..
    මං ඔයාට
    කොච්චර ආදරේද කියලා..
    ඔව්.... අද විතරක් නෙවෙයි..
    හැමදාටම.......
    දෙන්නා තුන්දෙනා උනත්..:love:



    මේ... ඇහුනද...
    ආන් බබා අඩනවා...
    ඔය ටීවී එක ඕෆ් කරලා
    පොඩ්ඩක් බලනවද?
    මං මේ ඔෆිස් එකේ වැඩක්...
    ආ.. ඇත්තද...
    අවසාන කොටසද...
    හා මං බබාව බලන්නං...:dull:


    මේ මනුස්සයෝ....
    ළමයා පාඩං කරනවා...
    දවසකට නාට්ටි දෙකක් විතර
    බැලුවම ඇති නේද...:frown:
    ඕකෙ තියෙන ඔක්කොම ඒවා
    බැලුවයි කියලා.....
    අපිට තෑගි ලැබෙන්නෙ නෑ නෙ....
    හ.. හා .. හා.. හරි..:baffled::dull:
    හරි හරි..
    ඕනෙ එකක් කර ගන්න එකයි ඇත්තෙ...:oo::baffled:

    ගෑණියෙ... තොට ඇහුනෙ නැද්ද
    මං තේ ටිකක් හදං එන්න කිව්වා
    උදේ ඉදං මොකුත් නෑ හරියට..
    දහයට වත් තේ නැත්තං
    වැඩක් තියෙනවද......
    හහ්... හා හා ... හරි හරි...:dull::baffled:
    කෑ ගහන්න එපා ...
    මං කඩෙං තේ බොන්නං... :dull::baffled:


    මේ..... ළමයින්ගෙ අම්මෙ....
    අදවත් ...
    ලොකු ළමයාගෙ ගෙදර ගිහින් ආවොත්...
    හොදයි නේ...ද ?
    පොඩි එකා දකින්න නැතුව සාංකාව වගේ...
    උඹලා අපීත් මේ නහින දෙහින කාලෙ නොවෑ..
    යනගමන්...
    පන්සල පැත්තෙත් යමල්ලාකො :love:


     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ෆට්ට ඩො උබට මාර හැකියාවක් නෙ තියෙන්නෙ
    අපරාදෙ රත්නෙගෙ කඩෙට හිර වෙලා ඉන්නෙ:rofl: අඩුම ගානෙ
    හුනුවටයෙ කතාව වගෙ නට‍යක් වත් කරපන්

    ජය වෙවා සනා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ෆට්ට ඩො උබට මාර හැකියාවක් නෙ තියෙන්නෙ
    අපරාදෙ රත්නෙගෙ කඩෙට හිර වෙලා ඉන්නෙ:rofl: අඩුම ගානෙ
    හුනුවටයෙ කතාව වගෙ නට‍යක් වත් කරපන්

    ජය වෙවා සනා

    :D තෑන්කූ බොස්.. උඹගෙ ඇඩ්වයිස් එක තමා :yes::cool:
    :rofl::rofl: ඌ ලිදේ පනි :dull::baffled:
    :rofl::rofl: හුනු වටය බෑ... ඔටුවටය කරන්නං ? :yes::cool::rofl:

    11.gif
    ජය වේවා !සුභ මංගලම් :love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :D තෑන්කූ බොස්.. උඹගෙ ඇඩ්වයිස් එක තමා :yes::cool:
    :rofl::rofl: ඌ ලිදේ පනි :dull::baffled:
    :rofl::rofl: හුනු වටය බෑ... ඔටුවටය කරන්නං ? :yes::cool::rofl:

    11.gif
    ජය වේවා !සුභ මංගලම් :love:
    :love::cool: මාවත් ගනින් කතාවට ඔටුවාගෙ චරිතෙට හරි කමක් නැහැ :rofl: උබට හිතන්න අදහසක් ඔය දුන්නෙ ඉන්න තැනින් පොඩ්ඩක් ඉස්සරහට පලයන් දැන් මොකද එක තැනම නැතිව අපි ඉස්සරහට යන්න ඔන ඔය නම් වලින් ලොකෙ ප්‍රසිද්ද උන අයත් මෙ වගෙ පොඩියට ෆටන් අරං තම්යි ලොකු නිර්මණා වලට ගියෙ සහො හැකියාව උපරිමයි උබෙ;)
    11.gif
    ජය වේවා !සුභ මංගලම් :love:
    1.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පන්සල පැත්තෙත් යමල්ලාකො :love: :lol:
    :baffled::rofl:
    :love::cool: මාවත් ගනින් කතාවට ඔටුවාගෙ චරිතෙට හරි කමක් නැහැ :rofl: උබට හිතන්න අදහසක් ඔය දුන්නෙ ඉන්න තැනින් පොඩ්ඩක් ඉස්සරහට පලයන් දැන් මොකද එක තැනම නැතිව අපි ඉස්සරහට යන්න ඔන ඔය නම් වලින් ලොකෙ ප්‍රසිද්ද උන අයත් මෙ වගෙ පොඩියට ෆටන් අරං තම්යි ලොකු නිර්මණා වලට ගියෙ සහො හැකියාව උපරිමයි උබෙ;)

    1.gif
    හා එහෙනං කොටස් වහයෙන් පොඩි නවකථාවක් ලියන්ඩ ගන්නං.. :rolleyes::rolleyes::yes:
    තෑන්කූ :cool::love::love:


    11.gif
    :D
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ජය වෙවා ජය වෙවා සනා සනා
    සුභ සුභ මංගලම් මංගලම් :love::love::P

    පන්සල තමා අන්තිමට.....
    මටත් එකක් එකක් ලියලා ලියලා දෙන්න දෙන්න පුලුවන් ද පුලුවන් ද? ;);)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජය වෙවා ජය වෙවා සනා සනා
    සුභ සුභ මංගලම් මංගලම් :love::love::P

    පන්සල තමා අන්තිමට.....
    මටත් එකක් එකක් ලියලා ලියලා දෙන්න දෙන්න පුලුවන් ද පුලුවන් ද? ;);)
    හා... :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුපිරි‍යි මචන්......හැබැ‍යි ඉතින් ගොඩක් වෙලාවට ඇත්ත තත්වෙත් ඕකම තම‍යි........:rofl::rofl::rofl:

    මේ වගේ ඒවා තව ලි‍යපන්කෝ......පොඩ්ඩක් හිනාවෙන්නත් පුලුවන්......
    :yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුපිරි‍යි මචන්......හැබැ‍යි ඉතින් ගොඩක් වෙලාවට ඇත්ත තත්වෙත් ඕකම තම‍යි........:rofl::rofl::rofl:

    මේ වගේ ඒවා තව ලි‍යපන්කෝ......පොඩ්ඩක් හිනාවෙන්නත් පුලුවන්......
    :yes::yes::yes:
    :baffled::dull: :rofl::rofl::rofl:
    හා.. කියනවා නං ලියන්නං..
    ඉල්ලුමටයි සැපයුම :rolleyes::rofl::cool: