යුග_දෙකක්_අතර_වෙනස

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
යුග_දෙකක්_අතර_වෙනස

යහපාලන ආණ්ඩුව සහ මහින්ද පාලනය අතර ඇති වෙනස.

rQYmVfJ.png

ඔන්න බලාගනින් බයියෝ යුග දෙකක වෙනස. කලින් ආවේ අමුඩ ගහ ගත්ත රජවරු, කන්න බොන්නවත් නැති රටවල ජනාධිපතිවරු. කොටින්ම අපේ රටට තඹ දොයිතුවකවත් වැඩක නැති රටවල නායකයො.
ඒත් දැන්.......ඉන්දියාව, ඇමරිකාව, චීනය, ජපානය, යුරෝපය ඔක්කොම අපිට අත දිගු කරල ඉවරයි. මෛත්‍රී - රනිල් පාලනය ඔස්සේ අපේ රටට පුදුමාකාර සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්.
දැන් ඉතින් සත්‍යවාදියා, සරදියෙල් වගේ උන් ගිරිය පුප්පන් කෑ ගහයි ඔය ආවේ රට බෙදන්න කියලා. නොකීවොත් තමා පුදුමෙ.....
 
  • Like
Reactions: LoriyaK

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    මචන් ඕකේ මෙහෙම දෙයකුත් තියෙනවා ..මහින්දගේ කාලේ ආවේ හිගන රට වල ජනාධිපතිවරු තමයි ..ලෝකයේ බලවත් රටවල් වලින් ආවේ nathe මහින්ද එක්ක තිබ්බ තරහට..ප්‍රදහනම හේතුව ප්‍රභාකරන් මරපු එක ..උඹල හිතනවද චන්ද්‍රිකා රනිල් වගේ ජනාධිපති වෙලා හිටිය නම් ප්ර්බහකරන් මැරෙයි කියල ..මහින්ද ගේ වැරදි තියෙනවා ..එත් යුද්දේ වෙලාවේ එක මතේක හිටියා ..කොටින් සමුල ගාතනය කරන්න ඕනි කියලා
     
    • Like
    Reactions: Leb

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මචන් ඕකේ මෙහෙම දෙයකුත් තියෙනවා ..මහින්දගේ කාලේ ආවේ හිගන රට වල ජනාධිපතිවරු තමයි ..ලෝකයේ බලවත් රටවල් වලින් ආවේ nathe මහින්ද එක්ක තිබ්බ තරහට..ප්‍රදහනම හේතුව ප්‍රභාකරන් මරපු එක ..උඹල හිතනවද චන්ද්‍රිකා රනිල් වගේ ජනාධිපති වෙලා හිටිය නම් ප්ර්බහකරන් මැරෙයි කියල ..මහින්ද ගේ වැරදි තියෙනවා ..එත් යුද්දේ වෙලාවේ එක මතේක හිටියා ..කොටින් සමුල ගාතනය කරන්න ඕනි කියලා

    මචන් ප්‍රභාකරනව මරපු එකටවත් කොටි විනාශ කරපු එකටවත් නොවෙයි බන් මහින්දගේ තිබිච්ච තුච්ච අවලම් ගති හින්ද තමයි අවේ නැත්තේ.

    අහිංසක මිනිස්සුන්ව මැරුව. මාධ්‍යවේදීන්ව අතුරුදහන් කළා. මාධ්‍ය නිදහස අවහිර කළා. වෙබ් අඩවි අවහිඔර කළා. මාධ්‍යවේදීන් ඝාතනය කළා. දේශපාලන විරුද්දවදින්ව සිරගත කළා. පෙළපාලි උත්ගොෂණ කරපු මිනිස්සුන්ව මැරුව. වැලිවේරියේ අහිංසක ළමයින්ව
    මැරුවසම්පුර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළා. ඔන්න ඔය වගේ වැඩ හින්ද තමයි බටහිර රටවල් අපේ රටත් එක්ක උරණ උනේ.

    අනෙක මහින්දය කිට්ටු උනේ අවලම් රටවල් වන ඉරානය සුඩානය ස්වාසිලන්තය වගේ රටවල්. උන් ලෝකෙන්ම කොන් උන රටවල්. පණපිටින් අමු අමුවේ මිනිස්සු මරපු රටවල්.
     
    Last edited:

    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    නැහැ මචන් පළවෙනිම හේතුව බටහිර රටවල පදේට මහින්ද නැටුවේ නැහැ .හැමදාම උනේ කොටින් පැරදීගෙන එනකොට බටහිර රට වල බලපෑමට ලංකාවේ ඉන්න ජනාදිපති යුද්දේ නතර කරනවා ..ඊට පස්සේ සාම sakacha ..ඒ කාලේදී දුර්වල වෙලා ඉන්න කොටි ආයේ බලවත් වෙනවා..ඊට පස්සේ ආයෙමත් යුද්දේ ...කවදාවත් මේක නතර උනේ නැහැ ..හිගන්නාගේ තුවාලේ වගේ ..අන්තිම මොහෙතෙත් කොහොම හරි බැලුවේ ප්‍රබහකරන් පන පිටින් බේර ගන්න ...ඒත් එහෙම උනේ නැහැ ...ඒක නිසා මහින්ද එක්ක ටරහයි ..මහින්දව කොහොම හරි කොටු කරන්න බැලුවේ ..එක නිසාම නිතැතින්ම මහින්ද වෙන බටහිර විරෝධී රටවල් වලට කිට්ටු උනා ..ඒක තමයි ඇත්ත ..

    හැබැයි පස්සේ මහින්ද බලය නිසා ඉදිමෙන්න ගත්තා ..අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න ගැන බැලුවේ නැහැ ..යුද්දේ දිනපු නිසා මිනිහා කරන හැම ජරා වැඩක්ම මිනිස්සු අනුමත කරයි කියලා හිතුවා ..ක්‍රමයෙන් ඒකාදිපති පාලනයක් ගෙනාවා ...ඒකට විරුද්ද වෙන උන්ගේ කටවල් වැහුවා ..එහෙම නැත්නම් මරල දැම්මා ..මහින්දව එලවන්න බලන් හිටපු බටහිර බලවේග වලට මේක හොද අවස්තවක් උනා ..උන් මේකෙන් උපරිම ප්‍රයෝජන අරන් මහින්දව එලවල MY 3 ජනාදිපති කලා ..ඒක තමයි උනේ ...ඇත්තටම මේක පිටිපස්සේ බටහිර කුමන්ත්රණයක් තියෙනවා ..හැබැයි සම්පුර්ණ වැරැද්ද බටහිර රටවල නෙමෙයි ..මහින්දගේ ..මහින්ද තමයි ඉල්ලගෙන කෑවේ ..මිනිස්සු ගැන හිතල බඩු අඩු කලා නම් හොරා කන උන් අල්ලලා හිරේ දැම්ම නම් මොකා කුමන්ත්රණය කලත් මහින්ද පරද්දන බැරුව යනවා ..හැබයි උනේ ඒක නෙමෙයි..

    මම නම් කියන්නේ මේ රටට එකදිපති පාලනයක් ඕනි ..හැබැයි ඒක මේ රටට හිතකර අහිංසක මිනිසුන්ට හානියක් නොවන දෙයක් වෙන්න ඕනි...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    :yes: :yes:
    Menna aththa.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් ඕකේ මෙහෙම දෙයකුත් තියෙනවා ..මහින්දගේ කාලේ ආවේ හිගන රට වල ජනාධිපතිවරු තමයි ..ලෝකයේ බලවත් රටවල් වලින් ආවේ nathe මහින්ද එක්ක තිබ්බ තරහට..ප්‍රදහනම හේතුව ප්‍රභාකරන් මරපු එක ..උඹල හිතනවද චන්ද්‍රිකා රනිල් වගේ ජනාධිපති වෙලා හිටිය නම් ප්ර්බහකරන් මැරෙයි කියල ..මහින්ද ගේ වැරදි තියෙනවා ..එත් යුද්දේ වෙලාවේ එක මතේක හිටියා ..කොටින් සමුල ගාතනය කරන්න ඕනි කියලා

    :yes::yes::yes:
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    :yes: :yes:
    Menna aththa.

    ඕක ගොඩක් උන් තේරුම් ගන්නේ නැහැ බන් ..මහින්දයත් බලපන්..මිනිහත් කියන්නේ කුමන්ත්රණ කුමන්ත්රණ කියල..හැබැයි ඒවාට මග පදුවෙත් මහින්දගේම පනලනයනේ ..අදටත් හොරු ටිකක් වට කරගෙනනේ ඉන්නේ..
    එලකිරියේත් ගොඩක් උන් රැල්ලට කගහනවා ...වෙන්නේ මොකක්ද කියල බලන්නේ නැනේ බන්..පුදුම වෙන්න දෙයකුත් නැහැ ..මේකේ ගොඩක් උන් පොඩි උන්නේ ...
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    19 සංශෝදනයේදී ඇත්තටම මොකක්ද උනේ ..රනිල් බැලුවේ චන්දෙකින් දිනන්නේ නැතුව ජනාධිපතිගේ බලතල ටික රනිල් ගන්න ...හැබැයි ඒක නතර උනා නඩු තීන්දුව නිසා ..කට්ටිය උඩ පැනගෙන කැ ගැහුවට මහා ලොකු සංශෝදනයක් නැහැ ..පොඩි පොඩි බලතල ටිකක් කප්පාදු කලා ..එචරයි ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ඕක ගොඩක් උන් තේරුම් ගන්නේ නැහැ බන් ..මහින්දයත් බලපන්..මිනිහත් කියන්නේ කුමන්ත්රණ කුමන්ත්රණ කියල..හැබැයි ඒවාට මග පදුවෙත් මහින්දගේම පනලනයනේ ..අදටත් හොරු ටිකක් වට කරගෙනනේ ඉන්නේ..
    එලකිරියේත් ගොඩක් උන් රැල්ලට කගහනවා ...වෙන්නේ මොකක්ද කියල බලන්නේ නැනේ බන්..පුදුම වෙන්න දෙයකුත් නැහැ ..මේකේ ගොඩක් උන් පොඩි උන්නේ ...
    Meke un ekka kohomath owa kathaa karala wadak ne ban.
    Mama me umbe anith prashne kiyawamin hitiye. Tikak hitha ridena prashna titak ahanna wenawa ekata wisadumak hoyanna nam..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වහල් ස්වාමියා වහලුන් බැලීමට පැමිනෙයි..
    Slave master has come to see the slaves...

    US Secretary of State John Kerry, who arrived in Colombo for a two-day visit, called on President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe on Saturday (2) afternoon.
    The US official will also meet leaders of the main Tamil parties and civil society representatives.
    Kerry, the first US secretary of state to visit the country in a decade, was received at Colombo International Airport by Sri Lankan counterpart Mangala Samaraweera.
    The US expects Sri Lanka to give journalists freedom of expression and return lands belonging to Tamils in the north acquired by the state for military purposes.
    Kerry’s visit came following years of strained relations between the US and Sri Lanka’s previous government led by Mahinda Rajapaksa.
    Adaderana
    වෙනසක අරුමය...
    රටකට ගිය කල...
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    නැහැ මචන් පළවෙනිම හේතුව බටහිර රටවල පදේට මහින්ද නැටුවේ නැහැ .හැමදාම උනේ කොටින් පැරදීගෙන එනකොට බටහිර රට වල බලපෑමට ලංකාවේ ඉන්න ජනාදිපති යුද්දේ නතර කරනවා ..ඊට පස්සේ සාම sakacha ..ඒ කාලේදී දුර්වල වෙලා ඉන්න කොටි ආයේ බලවත් වෙනවා..ඊට පස්සේ ආයෙමත් යුද්දේ ...කවදාවත් මේක නතර උනේ නැහැ ..හිගන්නාගේ තුවාලේ වගේ ..අන්තිම මොහෙතෙත් කොහොම හරි බැලුවේ ප්‍රබහකරන් පන පිටින් බේර ගන්න ...ඒත් එහෙම උනේ නැහැ ...ඒක නිසා මහින්ද එක්ක ටරහයි ..මහින්දව කොහොම හරි කොටු කරන්න බැලුවේ ..එක නිසාම නිතැතින්ම මහින්ද වෙන බටහිර විරෝධී රටවල් වලට කිට්ටු උනා ..ඒක තමයි ඇත්ත ..

    හැබැයි පස්සේ මහින්ද බලය නිසා ඉදිමෙන්න ගත්තා ..අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න ගැන බැලුවේ නැහැ ..යුද්දේ දිනපු නිසා මිනිහා කරන හැම ජරා වැඩක්ම මිනිස්සු අනුමත කරයි කියලා හිතුවා ..ක්‍රමයෙන් ඒකාදිපති පාලනයක් ගෙනාවා ...ඒකට විරුද්ද වෙන උන්ගේ කටවල් වැහුවා ..එහෙම නැත්නම් මරල දැම්මා ..මහින්දව එලවන්න බලන් හිටපු බටහිර බලවේග වලට මේක හොද අවස්තවක් උනා ..උන් මේකෙන් උපරිම ප්‍රයෝජන අරන් මහින්දව එලවල MY 3 ජනාදිපති කලා ..ඒක තමයි උනේ ...ඇත්තටම මේක පිටිපස්සේ බටහිර කුමන්ත්රණයක් තියෙනවා ..හැබැයි සම්පුර්ණ වැරැද්ද බටහිර රටවල නෙමෙයි ..මහින්දගේ ..මහින්ද තමයි ඉල්ලගෙන කෑවේ ..මිනිස්සු ගැන හිතල බඩු අඩු කලා නම් හොරා කන උන් අල්ලලා හිරේ දැම්ම නම් මොකා කුමන්ත්රණය කලත් මහින්ද පරද්දන බැරුව යනවා ..හැබයි උනේ ඒක නෙමෙයි..

    මම නම් කියන්නේ මේ රටට එකදිපති පාලනයක් ඕනි ..හැබැයි ඒක මේ රටට හිතකර අහිංසක මිනිසුන්ට හානියක් නොවන දෙයක් වෙන්න ඕනි...

    :yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් ප්‍රභාකරනව මරපු එකටවත් කොටි විනාශ කරපු එකටවත් නොවෙයි බන් මහින්දගේ තිබිච්ච තුච්ච අවලම් ගති හින්ද තමයි අවේ නැත්තේ.

    අහිංසක මිනිස්සුන්ව මැරුව. මාධ්‍යවේදීන්ව අතුරුදහන් කළා. මාධ්‍ය නිදහස අවහිර කළා. වෙබ් අඩවි අවහිඔර කළා. මාධ්‍යවේදීන් ඝාතනය කළා. දේශපාලන විරුද්දවදින්ව සිරගත කළා. පෙළපාලි උත්ගොෂණ කරපු මිනිස්සුන්ව මැරුව. වැලිවේරියේ අහිංසක ළමයින්ව
    මැරුවසම්පුර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළා. ඔන්න ඔය වගේ වැඩ හින්ද තමයි බටහිර රටවල් අපේ රටත් එක්ක උරණ උනේ.

    අනෙක මහින්දය කිට්ටු උනේ අවලම් රටවල් වන ඉරානය සුඩානය ස්වාසිලන්තය වගේ රටවල්. උන් ලෝකෙන්ම කොන් උන රටවල්. පණපිටින් අමු අමුවේ මිනිස්සු මරපු රටවල්.

    තෝ හිතුවද රට රටවල් වල රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා කියන්නෙ ගෑණුන්ගෙ ලිඳ ළඟ සංගම් වගේ කියල එක එක නායකයින්ගෙ personality නිසා රට අතාරින්න

    ඔය හරක් ආවෙ නැත්තෙ පහුගිය ආණ්ඩුව කොටින්ට එළව එළව ගහපු නිසා. නැතුව මහින්ද මොන වෑගේ එකෙක් වුණත් අනික් රටවල් වලට වැඩක් නෑ ජනාධිපති විදිහට කරන ප්‍රකාශ මිසක්. අමු හරකෙක් බන් උඹ
    :lol::lol::lol:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    නැහැ මචන් පළවෙනිම හේතුව බටහිර රටවල පදේට මහින්ද නැටුවේ නැහැ .හැමදාම උනේ කොටින් පැරදීගෙන එනකොට බටහිර රට වල බලපෑමට ලංකාවේ ඉන්න ජනාදිපති යුද්දේ නතර කරනවා ..ඊට පස්සේ සාම sakacha ..ඒ කාලේදී දුර්වල වෙලා ඉන්න කොටි ආයේ බලවත් වෙනවා..ඊට පස්සේ ආයෙමත් යුද්දේ ...කවදාවත් මේක නතර උනේ නැහැ ..හිගන්නාගේ තුවාලේ වගේ ..අන්තිම මොහෙතෙත් කොහොම හරි බැලුවේ ප්‍රබහකරන් පන පිටින් බේර ගන්න ...ඒත් එහෙම උනේ නැහැ ...ඒක නිසා මහින්ද එක්ක ටරහයි ..මහින්දව කොහොම හරි කොටු කරන්න බැලුවේ ..එක නිසාම නිතැතින්ම මහින්ද වෙන බටහිර විරෝධී රටවල් වලට කිට්ටු උනා ..ඒක තමයි ඇත්ත ..

    හැබැයි පස්සේ මහින්ද බලය නිසා ඉදිමෙන්න ගත්තා ..අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න ගැන බැලුවේ නැහැ ..යුද්දේ දිනපු නිසා මිනිහා කරන හැම ජරා වැඩක්ම මිනිස්සු අනුමත කරයි කියලා හිතුවා ..ක්‍රමයෙන් ඒකාදිපති පාලනයක් ගෙනාවා ...ඒකට විරුද්ද වෙන උන්ගේ කටවල් වැහුවා ..එහෙම නැත්නම් මරල දැම්මා ..මහින්දව එලවන්න බලන් හිටපු බටහිර බලවේග වලට මේක හොද අවස්තවක් උනා ..උන් මේකෙන් උපරිම ප්‍රයෝජන අරන් මහින්දව එලවල MY 3 ජනාදිපති කලා ..ඒක තමයි උනේ ...ඇත්තටම මේක පිටිපස්සේ බටහිර කුමන්ත්රණයක් තියෙනවා ..හැබැයි සම්පුර්ණ වැරැද්ද බටහිර රටවල නෙමෙයි ..මහින්දගේ ..මහින්ද තමයි ඉල්ලගෙන කෑවේ ..මිනිස්සු ගැන හිතල බඩු අඩු කලා නම් හොරා කන උන් අල්ලලා හිරේ දැම්ම නම් මොකා කුමන්ත්රණය කලත් මහින්ද පරද්දන බැරුව යනවා ..හැබයි උනේ ඒක නෙමෙයි..

    මම නම් කියන්නේ මේ රටට එකදිපති පාලනයක් ඕනි ..හැබැයි ඒක මේ රටට හිතකර අහිංසක මිනිසුන්ට හානියක් නොවන දෙයක් වෙන්න ඕනි...

    patta kathaawa:yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    තෝ හිතුවද රට රටවල් වල රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා කියන්නෙ ගෑණුන්ගෙ ලිඳ ළඟ සංගම් වගේ කියල එක එක නායකයින්ගෙ personality නිසා රට අතාරින්න

    ඔය හරක් ආවෙ නැත්තෙ පහුගිය ආණ්ඩුව කොටින්ට එළව එළව ගහපු නිසා. නැතුව මහින්ද මොන වෑගේ එකෙක් වුණත් අනික් රටවල් වලට වැඩක් නෑ ජනාධිපති විදිහට කරන ප්‍රකාශ මිසක්. අමු හරකෙක් බන් උඹ
    :lol::lol::lol:

    අල්ලලා දාපන් බන් මුන් මොලෙන් බාල වෙච්ච උන්!
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    නැහැ මචන් පළවෙනිම හේතුව බටහිර රටවල පදේට මහින්ද නැටුවේ නැහැ .හැමදාම උනේ කොටින් පැරදීගෙන එනකොට බටහිර රට වල බලපෑමට ලංකාවේ ඉන්න ජනාදිපති යුද්දේ නතර කරනවා ..ඊට පස්සේ සාම sakacha ..ඒ කාලේදී දුර්වල වෙලා ඉන්න කොටි ආයේ බලවත් වෙනවා..ඊට පස්සේ ආයෙමත් යුද්දේ ...කවදාවත් මේක නතර උනේ නැහැ ..හිගන්නාගේ තුවාලේ වගේ ..අන්තිම මොහෙතෙත් කොහොම හරි බැලුවේ ප්‍රබහකරන් පන පිටින් බේර ගන්න ...ඒත් එහෙම උනේ නැහැ ...ඒක නිසා මහින්ද එක්ක ටරහයි ..මහින්දව කොහොම හරි කොටු කරන්න බැලුවේ ..එක නිසාම නිතැතින්ම මහින්ද වෙන බටහිර විරෝධී රටවල් වලට කිට්ටු උනා ..ඒක තමයි ඇත්ත ..

    හැබැයි පස්සේ මහින්ද බලය නිසා ඉදිමෙන්න ගත්තා ..අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න ගැන බැලුවේ නැහැ ..යුද්දේ දිනපු නිසා මිනිහා කරන හැම ජරා වැඩක්ම මිනිස්සු අනුමත කරයි කියලා හිතුවා ..ක්‍රමයෙන් ඒකාදිපති පාලනයක් ගෙනාවා ...ඒකට විරුද්ද වෙන උන්ගේ කටවල් වැහුවා ..එහෙම නැත්නම් මරල දැම්මා ..මහින්දව එලවන්න බලන් හිටපු බටහිර බලවේග වලට මේක හොද අවස්තවක් උනා ..උන් මේකෙන් උපරිම ප්‍රයෝජන අරන් මහින්දව එලවල MY 3 ජනාදිපති කලා ..ඒක තමයි උනේ ...ඇත්තටම මේක පිටිපස්සේ බටහිර කුමන්ත්රණයක් තියෙනවා ..හැබැයි සම්පුර්ණ වැරැද්ද බටහිර රටවල නෙමෙයි ..මහින්දගේ ..මහින්ද තමයි ඉල්ලගෙන කෑවේ ..මිනිස්සු ගැන හිතල බඩු අඩු කලා නම් හොරා කන උන් අල්ලලා හිරේ දැම්ම නම් මොකා කුමන්ත්රණය කලත් මහින්ද පරද්දන බැරුව යනවා ..හැබයි උනේ ඒක නෙමෙයි..

    මම නම් කියන්නේ මේ රටට එකදිපති පාලනයක් ඕනි ..හැබැයි ඒක මේ රටට හිතකර අහිංසක මිනිසුන්ට හානියක් නොවන දෙයක් වෙන්න ඕනි...
    බටහිරේ පදයට නැටුවේ නෑ ? :lol: උඹ පහුගිය ටිකේ බැලුවේ දිනමිනද ? මහින්දගෙ කාලේ පත්කරපු කමිටු ටික හොයලා බලපන්. යුධ හමුදාවට කරපු ලොකුම අපහාසය කළේ කවුද කියලා තේරෙයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බටහිරේ පදයට නැටුවේ නෑ ? :lol: උඹ පහුගිය ටිකේ බැලුවේ දිනමිනද ? මහින්දගෙ කාලේ පත්කරපු කමිටු ටික හොයලා බලපන්. යුධ හමුදාවට කරපු ලොකුම අපහාසය කළේ කවුද කියලා තේරෙයි

    එක්සත් ජාතීන්ගෙ සංවිධානය කියන්නෙ බටහිරද?

    උඹ මොලෙන් බාල එකෙක්ද?
    :rofl::rofl::rofl::rofl:
     
    නැහැ මචන් පළවෙනිම හේතුව බටහිර රටවල පදේට මහින්ද නැටුවේ නැහැ .හැමදාම උනේ කොටින් පැරදීගෙන එනකොට බටහිර රට වල බලපෑමට ලංකාවේ ඉන්න ජනාදිපති යුද්දේ නතර කරනවා ..ඊට පස්සේ සාම sakacha ..ඒ කාලේදී දුර්වල වෙලා ඉන්න කොටි ආයේ බලවත් වෙනවා..ඊට පස්සේ ආයෙමත් යුද්දේ ...කවදාවත් මේක නතර උනේ නැහැ ..හිගන්නාගේ තුවාලේ වගේ ..අන්තිම මොහෙතෙත් කොහොම හරි බැලුවේ ප්‍රබහකරන් පන පිටින් බේර ගන්න ...ඒත් එහෙම උනේ නැහැ ...ඒක නිසා මහින්ද එක්ක ටරහයි ..මහින්දව කොහොම හරි කොටු කරන්න බැලුවේ ..එක නිසාම නිතැතින්ම මහින්ද වෙන බටහිර විරෝධී රටවල් වලට කිට්ටු උනා ..ඒක තමයි ඇත්ත ..

    හැබැයි පස්සේ මහින්ද බලය නිසා ඉදිමෙන්න ගත්තා ..අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න ගැන බැලුවේ නැහැ ..යුද්දේ දිනපු නිසා මිනිහා කරන හැම ජරා වැඩක්ම මිනිස්සු අනුමත කරයි කියලා හිතුවා ..ක්‍රමයෙන් ඒකාදිපති පාලනයක් ගෙනාවා ...ඒකට විරුද්ද වෙන උන්ගේ කටවල් වැහුවා ..එහෙම නැත්නම් මරල දැම්මා ..මහින්දව එලවන්න බලන් හිටපු බටහිර බලවේග වලට මේක හොද අවස්තවක් උනා ..උන් මේකෙන් උපරිම ප්‍රයෝජන අරන් මහින්දව එලවල MY 3 ජනාදිපති කලා ..ඒක තමයි උනේ ...ඇත්තටම මේක පිටිපස්සේ බටහිර කුමන්ත්රණයක් තියෙනවා ..හැබැයි සම්පුර්ණ වැරැද්ද බටහිර රටවල නෙමෙයි ..මහින්දගේ ..මහින්ද තමයි ඉල්ලගෙන කෑවේ ..මිනිස්සු ගැන හිතල බඩු අඩු කලා නම් හොරා කන උන් අල්ලලා හිරේ දැම්ම නම් මොකා කුමන්ත්රණය කලත් මහින්ද පරද්දන බැරුව යනවා ..හැබයි උනේ ඒක නෙමෙයි..

    මම නම් කියන්නේ මේ රටට එකදිපති පාලනයක් ඕනි ..හැබැයි ඒක මේ රටට හිතකර අහිංසක මිනිසුන්ට හානියක් නොවන දෙයක් වෙන්න ඕනි...
    true:yes::yes::yes: