යුග_දෙකක්_අතර_වෙනස

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    බටහිරේ පදයට නැටුවේ නෑ ? :lol: උඹ පහුගිය ටිකේ බැලුවේ දිනමිනද ? මහින්දගෙ කාලේ පත්කරපු කමිටු ටික හොයලා බලපන්. යුධ හමුදාවට කරපු ලොකුම අපහාසය කළේ කවුද කියලා තේරෙයි

    බටහිර පදේට මහින්ද නැටුවා නම් තාම ප්‍රබහාකරන් ජිවතුන් අතර ..මොනවද දැන් පත් කරලා තියෙන කමිටු ...මම දිනමිණ බලන්නේ නැහැ ..මම කියන්නේ දැන් වෙලා තියෙන දේ
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    ඔය කමිටු පත් කරලා මහින්ද කරන්න හැදුවේ කනින් රිංගන්න ..ඕවගේම කමිටුවක් තමයි සර්ව පාක්ෂික කමිටුව ...ඉන්දියාව 13+ දෙන්න කියල ආණ්ඩුවට බල කරනකොට ඒ බලපෑමෙන් බේරෙන්න තමයි සර්ව පාක්ෂික කමිටුව හැදුවේ..හැබැයි ඒවා කොතරම් දුරකට සර්ථකයිද කියන ප්‍රශ්නේ තියෙනවා..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    නැහැ මචන් පළවෙනිම හේතුව බටහිර රටවල පදේට මහින්ද නැටුවේ නැහැ .හැමදාම උනේ කොටින් පැරදීගෙන එනකොට බටහිර රට වල බලපෑමට ලංකාවේ ඉන්න ජනාදිපති යුද්දේ නතර කරනවා ..ඊට පස්සේ සාම sakacha ..ඒ කාලේදී දුර්වල වෙලා ඉන්න කොටි ආයේ බලවත් වෙනවා..ඊට පස්සේ ආයෙමත් යුද්දේ ...කවදාවත් මේක නතර උනේ නැහැ ..හිගන්නාගේ තුවාලේ වගේ ..අන්තිම මොහෙතෙත් කොහොම හරි බැලුවේ ප්‍රබහකරන් පන පිටින් බේර ගන්න ...ඒත් එහෙම උනේ නැහැ ...ඒක නිසා මහින්ද එක්ක ටරහයි ..මහින්දව කොහොම හරි කොටු කරන්න බැලුවේ ..එක නිසාම නිතැතින්ම මහින්ද වෙන බටහිර විරෝධී රටවල් වලට කිට්ටු උනා ..ඒක තමයි ඇත්ත ..

    හැබැයි පස්සේ මහින්ද බලය නිසා ඉදිමෙන්න ගත්තා ..අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න ගැන බැලුවේ නැහැ ..යුද්දේ දිනපු නිසා මිනිහා කරන හැම ජරා වැඩක්ම මිනිස්සු අනුමත කරයි කියලා හිතුවා ..ක්‍රමයෙන් ඒකාදිපති පාලනයක් ගෙනාවා ...ඒකට විරුද්ද වෙන උන්ගේ කටවල් වැහුවා ..එහෙම නැත්නම් මරල දැම්මා ..මහින්දව එලවන්න බලන් හිටපු බටහිර බලවේග වලට මේක හොද අවස්තවක් උනා ..උන් මේකෙන් උපරිම ප්‍රයෝජන අරන් මහින්දව එලවල MY 3 ජනාදිපති කලා ..ඒක තමයි උනේ ...ඇත්තටම මේක පිටිපස්සේ බටහිර කුමන්ත්රණයක් තියෙනවා ..හැබැයි සම්පුර්ණ වැරැද්ද බටහිර රටවල නෙමෙයි ..මහින්දගේ ..මහින්ද තමයි ඉල්ලගෙන කෑවේ ..මිනිස්සු ගැන හිතල බඩු අඩු කලා නම් හොරා කන උන් අල්ලලා හිරේ දැම්ම නම් මොකා කුමන්ත්රණය කලත් මහින්ද පරද්දන බැරුව යනවා ..හැබයි උනේ ඒක නෙමෙයි..

    මම නම් කියන්නේ මේ රටට එකදිපති පාලනයක් ඕනි ..හැබැයි ඒක මේ රටට හිතකර අහිංසක මිනිසුන්ට හානියක් නොවන දෙයක් වෙන්න ඕනි...
    මම දේශපාලන ත්‍රෙඩ් වලට රීප්ලේ කරන් නැ සාමන‍යෙන්
    ඒ වුනාට මේ කතාව නම් සම්පූර්ණ ඇත්ත මේක තමා ඇත්තටම උනේ

    ටික දෙනෙක් ගැන හිතන් නැතුව මෙහෙම රටේ සියලු ජනතාව ගැන හිතලා වැඩ කරානම්, හිටපු ජනදිපතිතුමා එලවන්ඩ කිසිම විදිහකින් බැරිවෙනවා.
    අවුරුදු 30 ක නෙවෙයි අවුරුදු 130ක යුද්දයක් ඉවර කරත් කාලයත් එක්ක මිනිස්සුන්ට එක කාලයත් එක්ක අමතක වෙනවා. ඊට පස්සේ එන ප්‍රශ්න තමා මුලික වෙන්නේ.

    "මහින්ද තමයි ඉල්ලගෙන කෑවේ ..මිනිස්සු ගැන හිතල බඩු අඩු කලා නම් හොරා කන උන් අල්ලලා හිරේ දැම්ම නම් මොකා කුමන්ත්රණය කලත් මහින්ද පරද්දන බැරුව යනවා"
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මෙන්න දේශපාලන සංවාද....බලන්න ආස හිතෙනව යකෝ.... බලපන් තව ටිකකින් මොකෙක් හරි ඇවිල්ල බෙට්ටක් දාල යයි...ඊට පස්සේ ඉටින් කුනුහබ්බේන් බැනගනියි....

    බැරිවෙයිද ඔය දේශපාලනය කරන්නම හදාගෙන ඉන්න ෆේක් කාරයෝ ටික එලවල දාන්න...ගොඩක් එඋන් බුරනව විතරයි ,හරයක් නෑ...
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    බටහිරේ පදයට නැටුවේ නෑ ? :lol: උඹ පහුගිය ටිකේ බැලුවේ දිනමිනද ? මහින්දගෙ කාලේ පත්කරපු කමිටු ටික හොයලා බලපන්. යුධ හමුදාවට කරපු ලොකුම අපහාසය කළේ කවුද කියලා තේරෙයි

    මොනවද මචන් ඒ කමිටු හමුදාවට එච්චර අපහාස කරපු? :confused:
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28

    ටික දෙනෙක් ගැන හිතන් නැතුව මෙහෙම රටේ සියලු ජනතාව ගැන හිතලා වැඩ කරානම්, හිටපු ජනදිපතිතුමා එලවන්ඩ කිසිම විදිහකින් බැරිවෙනවා.
    අවුරුදු 30 ක නෙවෙයි අවුරුදු 130ක යුද්දයක් ඉවර කරත් කාලයත් එක්ක මිනිස්සුන්ට එක කාලයත් එක්ක අමතක වෙනවා. ඊට පස්සේ එන ප්‍රශ්න තමා මුලික වෙන්නේ.

    :yes::yes::yes:

    ඔව්.යුද්දේ ඉවර උනාට පස්සේ මිනිස්සු ගොඩක් දේවල් බලාපොරොතු උන ..රට සංවර්ධනය වෙනවට ජිවන වියදම පහල යනවට..යුද්දේ නිසා බඩු මිල ඉවසගෙන හිටියා මිනිස්සු ..යුද්දේ ඉවර උනා කියලා මිනිසුන්ට සහනයක් ලැබුනේ නැහැ ..උනේ හොරකම මැරකම වංචාව ...මිනිස්සු ගොන්නු කියල හිතල චන්දෙට විතරක බඩු අඩු කරපු එක ..ඒකෙ return එක තමයි පහු ගිය චන්දෙදි මහින්දට හම්බ උනේ

    මෙන්න දේශපාලන සංවාද....බලන්න ආස හිතෙනව යකෝ.... බලපන් තව ටිකකින් මොකෙක් හරි ඇවිල්ල බෙට්ටක් දාල යයි...ඊට පස්සේ ඉටින් කුනුහබ්බේන් බැනගනියි....

    බැරිවෙයිද ඔය දේශපාලනය කරන්නම හදාගෙන ඉන්න ෆේක් කාරයෝ ටික එලවල දාන්න...ගොඩක් එඋන් බුරනව විතරයි ,හරයක් නෑ...

    ඔව් බන් එකෙක් දෙන්නෙක් දැනටත් මගේ රෙප් කපලා ..;);)අඩුම තරමින් කොන්දක් තියෙනවා නම් නමවත් දාපල්ලා ...:D:D

    මොනවද මචන් ඒ කමිටු හමුදාවට එච්චර අපහාස කරපු? :confused:

    :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: .::J@S::.

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒකද බන් යුද්දෙ ඉවර කරේ?

    යුද්දෙ ඉවර කලේ අප්පච්චිහ්නෙ :D :D :D
    බඩ උඩ වෙපන්ස් දහය එක පාර තියාගෙන වෙඩි තිබ්බෙ හමුදාව ගෙදර ඉද්දි :yes: :yes:
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    යුද්දෙ ඉවර කලේ අප්පච්චිහ්නෙ :D :D :D
    බඩ උඩ වෙපන්ස් දහය එක පාර තියාගෙන වෙඩි තිබ්බෙ හමුදාව ගෙදර ඉද්දි :yes: :yes:

    hehe...umbala wage un ekka kata karana eka terumak na:yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    යුද්දෙ ඉවර කලේ අප්පච්චිහ්නෙ :D :D :D
    බඩ උඩ වෙපන්ස් දහය එක පාර තියාගෙන වෙඩි තිබ්බෙ හමුදාව ගෙදර ඉද්දි :yes: :yes:
    uba anik haraka :lol:
    tho hithuwe dutugamunu rajjuruwange kaale kiyalada rate nayakaya yuddedi kadol atha pita nagala prabhakaran ekka dual ekakata yanna :lol:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    19 සංශෝදනයේදී ඇත්තටම මොකක්ද උනේ ..රනිල් බැලුවේ චන්දෙකින් දිනන්නේ නැතුව ජනාධිපතිගේ බලතල ටික රනිල් ගන්න ...හැබැයි ඒක නතර උනා නඩු තීන්දුව නිසා ..කට්ටිය උඩ පැනගෙන කැ ගැහුවට මහා ලොකු සංශෝදනයක් නැහැ
    ..පොඩි පොඩි බලතල ටිකක් කප්පාදු කලා ..එචරයි ..

    Anik katha walata ekangai. Eath mekatanam ekanga ne. 19 sandhoshane ara waganthuyen kiyanne, parlimenthuwata balathala misak ranil ta newe. Kisiyam deyak karanawanam 2/3 aniwaryen ona kiyana eka. Anika ain karanda hethuwa jana matha wicharanayak oni kiyala 20th amendment eke eka sakas wei. Jana matha wicharanayen pasuwa.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Anik katha walata ekangai. Eath mekatanam ekanga ne. 19 sandhoshane ara waganthuyen kiyanne, parlimenthuwata balathala misak ranil ta newe. Kisiyam deyak karanawanam 2/3 aniwaryen ona kiyana eka. Anika ain karanda hethuwa jana matha wicharanayak oni kiyala 20th amendment eke eka sakas wei. Jana matha wicharanayen pasuwa.

    පාර්ලිමේන්තුවෙ නායකයි රනිල්. ඉතිින් තව මොකටද කතා කරන්නෙ?
     
    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    මම දේශපාලන ත්‍රෙඩ් වලට රීප්ලේ කරන් නැ සාමන‍යෙන්
    ඒ වුනාට මේ කතාව නම් සම්පූර්ණ ඇත්ත මේක තමා ඇත්තටම උනේ

    ටික දෙනෙක් ගැන හිතන් නැතුව මෙහෙම රටේ සියලු ජනතාව ගැන හිතලා වැඩ කරානම්, හිටපු ජනදිපතිතුමා එලවන්ඩ කිසිම විදිහකින් බැරිවෙනවා.
    අවුරුදු 30 ක නෙවෙයි අවුරුදු 130ක යුද්දයක් ඉවර කරත් කාලයත් එක්ක මිනිස්සුන්ට එක කාලයත් එක්ක අමතක වෙනවා. ඊට පස්සේ එන ප්‍රශ්න තමා මුලික වෙන්නේ.

    "මහින්ද තමයි ඉල්ලගෙන කෑවේ ..මිනිස්සු ගැන හිතල බඩු අඩු කලා නම් හොරා කන උන් අල්ලලා හිරේ දැම්ම නම් මොකා කුමන්ත්රණය කලත් මහින්ද පරද්දන බැරුව යනවා"

    :yes::yes::yes::yes::yes: tru
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඔන්න බලාගනින් බයියෝ යුග දෙකක වෙනස. කලින් ආවේ අමුඩ ගහ ගත්ත රජවරු, කන්න බොන්නවත් නැති රටවල ජනාධිපතිවරු. කොටින්ම අපේ රටට තඹ දොයිතුවකවත් වැඩක නැති රටවල නායකයො.
    ඒත් දැන්.......ඉන්දියාව, ඇමරිකාව, චීනය, ජපානය, යුරෝපය ඔක්කොම අපිට අත දිගු කරල ඉවරයි. මෛත්‍රී - රනිල් පාලනය ඔස්සේ අපේ රටට පුදුමාකාර සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්.
    දැන් ඉතින් සත්‍යවාදියා, සරදියෙල් වගේ උන් ගිරිය පුප්පන් කෑ ගහයි ඔය ආවේ රට බෙදන්න කියලා. නොකීවොත් තමා පුදුමෙ.....