යුටධම්මෝ ස්වාමින් වහන්සේ
මේ Video එකේ පෙන්වන්නේ කැනේඩියානු ජාතිකයෙකු යුටධම්මෝ (Yuttadhammo Bhikkhu - හරිද මන්දා spell කරා) නමින් තේරවාදි භික්ෂුවක් ලෙස පැවිද වී සිටින අයුරුයි මේකේදී මෙයා කියනවා තමන් මහණ වීමට හේතූ වූ කරුණු සහා ඒ මග ඒමට ගත් උත්සහාය පිළිබදව. මේක හරිම වටින කථාවක්. ඒ වගේම මේ Channel එකට ගිහින් බලන්න ඒකේ එයා කියලා තියෙන තවත් වැදගත් තොරතුරු ඇති. දැනට මේ හාමුදුරු සිරිමංගල ආයතනයේ සභාපති තනතුර දරනවා මේ අයාතනයෙන් තමයි ථේරවාදී ධර්මය ලෝකය පුරාම පැතිරවීමට කටයුතු කරන්නේ.
Google Plus Photo තියෙන එකෙන් බලන්න මේ ගොල්ලෝ කරපු Projects වල විස්තර ගැන
https://plus.google.com/u/0/118014954414967440482/photos
මේ Channel එකේ බලන්න මෙයාගේ තවත් වටිනා ධර්ම කරුණු ගැන
http://www.youtube.com/user/yuttadhammo
ලංකාවේ ඉදගෙන සුද්දට පක්කිලි කම් කරන එවුන් කුරුසයන් වෙනකොට බටහිරයන් බෞද්ධාගමට එන එක අද විශාල වශයෙන් වෙන දෙයක්. ඉතින් දැන් වත් WANNA BE WESTERNS (කළු සුද්දෝ) ඉන්නවා නම් තොපිලා මේක මතක තියාගනිල්ලා.

Last edited: