බෞද්ධ හැමෝම මේ පොඩි video එක බලන්න. ගෝඨාභය දිනනවා කියල හරියටම කියපු අපේ හාමුදුරුවො. රාජගිරියේ අරියඥාණ හිමි. මන් පෞද්ගලිකව විස්වාස කරනවා උන්වහන්සේ යම් අධිගම ලාභියෙක් බව. ධ්‍යාන ලාබගෙන තියන ස්වාමින් වහන්සේ නමක් කියල. උන් වහන්සේ එහෙම කියල නෑ.
ඒ උනත් උන්වහන්සේගෙ ධර්මය කාලෙක ඉදන් අහන කෙනෙක් විදිහට උන්වහසේගෙ ධර්මය අවබෝධ කරගෙන තියන විදිහත් එක්ක මට එහෙම හිතුන. ඉතින් උන්වහන්සේ චන්දයට කලින් ගෝඨාභය ගැන කිවුව අනාවැකිය. ඒ විතරක් නෙමේ උන්වහන්සේ ගෝඨාභයට ආශීර්වාද පවා කළා. උන්වහසේ මේ පරාජය ගැන ධර්ම කරුණු වලින්ම ගලපල කියල දීල තියනව. හාමුදුරුවන්ට කරපු කරදර ගැන නිසාම මෙහෙම වෙන්න තිබ්බ ඉඩ වැඩි උනා කියල.
ජෝතිශ්‍ය කාරයො ඔක්කොම කිවුවෙ සජිත් පැරදුනොත් ජෝතිශ්‍ය බොරුවක් කියල. දැන් සැප ඇති. අරියඥාණ හාමුදුරුවෝ ඊට වඩා ගොඩාක් ඉහලින් ඉන්න කෙනෙක්. ඉතින් මෙහෙම වෙන්න හේතුවත් එක්ක උන්වහසේ පැහැදිලි කරල දීල තියනව. හැමෝම බලන්න
උන්වහන්සේගේ තවත් ධර්ම කරුණු බණ මහරහතුන් වැඩි මග ඔස්සේ බලන්න
https://www.youtube.com/channel/UCpDut3Dcy8W2P-m2ugufwdg

Last edited: