real_Gota_predictions

gcj

Well-known member
  • Mar 24, 2007
    5,915
    1,225
    113
    මේ හාමුදුරුවන්ගෙ දේශනා යම් තරමකට හොදයි. ඒත් මුලා උන බවක් තමයි පේන්නෙ. :sorry:

    ගෝඨා දිනයි කියන එකනම් ලොකු ශුවර් එකක් තිබ්බ ඒ කාලෙ , මොකද කැම්පේන් එක ගින්දර ටිකට ආවා බෝම්බ ජාතිවාදී කේස් ටිකත් එක්ක.;) ජාතියආගම කියන්නෙ හොදට මිනිස්සු නමල ගන්න පුලුවන් සීන් එකක්. පල්ලියකින් කඩු ටිකක් හොයන් හන්දි ගානෙ බුදු පිලිම ටිකටශොට් එක දුන්න ගමන් නූගත්දූපත් වැසියො ටික ඇන්දුවහැකි.

    පින බලවත්ව තියෙනකන් ඉතින් බුදු හාමුදුරුවන්ට කරදර කලත් සැපට හිටියෑකි. ඉවර උන දාක තමයි අප්පට හිකවෙන්නෙ.:cool:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,326
    12,402
    113
    Ohio, USA
    YouTube නැත්නම් හාමුදුරුවොන්ට උන්වහන්සේගෙ හිතේ තමා ඔය කරුණු ඔක්කොම හංගන් ඉන්න වෙන්නේ.
    ඔහු ඒක හරියට රාවණා තමුන්ගේ අධිතාක්ෂණය පුස්කොල පොත් වල ලිව්වා වගේ..