යුටියුබ්ඇ_ඩ්ස්
යූටියුබ් එකෙත් වීඩියෝ බලල ඉවර වෙන්නයි යන්නෙ.
පුදුම විදිහට ඇඩ්ස් වැඩි වෙලා තියෙන්නෙ.
දැන් තියන ගොඩක් ඇඩ්ස් තප්පර 4ට පස්සෙ ස්කිප් කරන්නත් බෑ.
ඊයේ බලපු විනාඩි 10 වීඩියෝ එකේ අනිවාර්යෙන් බලන්න ඕන තප්පර 30 ඇඩ්ස් පහක් විතර ගියා.
අන්සබ්සක්රයිබ් කරලා වෙනම සර්ච් කරලා බලල නිකන් හිටිය.
යුටියුබ් ඇඩ්ස් කරන අය ඉන්නවනම් මේ ගැන හිතල බලන්න. නැත්නම් සබ්ස්ක්‍රයිබර්ස්ලා නැති වෙන එකයි වෙන්නෙ.

opera eke tiyenawa adblock ekak