යුටියුබ්ඇ_ඩ්ස්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    යුටියුබ්ඇ_ඩ්ස්

    යූටියුබ් එකෙත් වීඩියෝ බලල ඉවර වෙන්නයි යන්නෙ.

    පුදුම විදිහට ඇඩ්ස් වැඩි වෙලා තියෙන්නෙ.

    දැන් තියන ගොඩක් ඇඩ්ස් තප්පර 4ට පස්සෙ ස්කිප් කරන්නත් බෑ.

    ඊයේ බලපු විනාඩි 10 වීඩියෝ එකේ අනිවාර්යෙන් බලන්න ඕන තප්පර 30 ඇඩ්ස් පහක් විතර ගියා.

    අන්සබ්සක්‍රයිබ් කරලා වෙනම සර්ච් කරලා බලල නිකන් හිටිය.

    යුටියුබ් ඇඩ්ස් කරන අය ඉන්නවනම් මේ ගැන හිතල බලන්න. නැත්නම් සබ්ස්ක්රයිබර්ස්ලා නැති වෙන එකයි වෙන්නෙ.
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,809
    999
    113
    Sri Lanka
    uba ohma attarina ekn retention rate bahinawa e videos wala
    then YT , AI ekn e videos aduma karala danwa search ekata ena gana
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එහෙම තමා බන් දැන් ගොඩක් කට්ටිය සල්ලි හොයන්නමයි යුටියුබ් විඩියෝස් කරන්නේ. .
    කොපිරයිට් සීනුත් අයින් කරන එකේ ඔරිගිනල් විඩියෝ දාන අයගේ ඇඩ් එකක් බැලුවට පාඩුවක් නෑ. .
    උන් ඕව හදන්නේ වියදම් කරන්නේ. .
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං ඔය කියන ජාතියෙ ඇඩ් එකක් දැකලම නෑනෙ බං ? :confused: opera
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    block karala aththe bn :) opera eke tiyenawa adblock ekak

    ඉතිං බං ඇඩ් බ්ලොක් වලිං බ්ලොක් කරල දාන්න පුලුවන් ඇඩ් පේනව කියලද මේ කෑගහන්නෙ :sorry:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙම තමා බන් දැන් ගොඩක් කට්ටිය සල්ලි හොයන්නමයි යුටියුබ් විඩියෝස් කරන්නේ. .
    කොපිරයිට් සීනුත් අයින් කරන එකේ ඔරිගිනල් විඩියෝ දාන අයගේ ඇඩ් එකක් බැලුවට පාඩුවක් නෑ. .
    උන් ඕව හදන්නේ වියදම් කරන්නේ. .

    ගොඩක් වෙලාවට යන්නෙ එකම වෙහිකල් ඇඩ් එක බන්.

    block karala aththe bn :) opera eke tiyenawa adblock ekak

    ඇඩ් බ්ලොක් එකෙන් youtube ඇඩ්ස් නවත්තන්න බෑ නේද?

    ඉතිං බං ඇඩ් බ්ලොක් වලිං බ්ලොක් කරල දාන්න පුලුවන් ඇඩ් පේනව කියලද මේ කෑගහන්නෙ :sorry:

    නෑ බන්. ඒ ඇඩ් නෙමේ. youtube වීඩියෝ එක බලනකොට මැදින් start කරන වීඩියෝ ඇඩ්ස්.

    මම මේ ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ නෝට් කරේ, ඇඩ්ස් නිතරම යන්නෙ නෑ. සමහර දවස්වල evenings වලට තමයි යන්නෙ. එම වීඩියෝ එකම වෙන දවසක/වෙන වෙලාවක බලනකොට ඇඩ්ස් නෑ.

    මට පේන්නෙ ඇඩ්සෙන්ස් කරන අයගෙ ඇඩ්ස් නෙමේ වගේ. ට්‍රැෆික් වැඩි වෙලාවට youtube එකෙන් වෙනමම ඇඩ්ස් දානවද දන්නෙ නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම මේ ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ නෝට් කරේ, ඇඩ්ස් නිතරම යන්නෙ නෑ. සමහර දවස්වල evenings වලට තමයි යන්නෙ. එම වීඩියෝ එකම වෙන දවසක/වෙන වෙලාවක බලනකොට ඇඩ්ස් නෑ.

    මට පේන්නෙ ඇඩ්සෙන්ස් කරන අයගෙ ඇඩ්ස් නෙමේ වගේ. ට්‍රැෆික් වැඩි වෙලාවට youtube එකෙන් වෙනමම ඇඩ්ස් දානවද දන්නෙ නෑ.

    ඉතිං බං මම එහෙම ඇඩ් එකක්වත් දැකල නෑනෙ :sorry:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉතිං බං මම එහෙම ඇඩ් එකක්වත් දැකල නෑනෙ :sorry:

    හැන්දෑවේ 6ට විතර TechZone වගේ චැනල් එකක් බලපන්කො. එපා වෙන්න ඇඩ්ස් යනවා. මම පුළුවන් උනොත් screenshot එකක් ගහල දාන්නම්කො.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැන්දෑවේ 6ට විතර TechZone වගේ චැනල් එකක් බලපන්කො. එපා වෙන්න ඇඩ්ස් යනවා. මම පුළුවන් උනොත් screenshot එකක් ගහල දාන්නම්කො.

    opera තියේ නං ඒකෙනුත් ගිහිල්ල බලපංකො :) බොහෝ විට උඹේ adblocker එකෙං බ්ලොක් කරන්නැතුව ඇති.