යුටියුබ් Adsense අවුලක්

sajith1100

Well-known member
  • May 27, 2012
    457
    295
    63
    Youtube Dashbroad එකෙන් Link කරලා තියෙන Adsense Account එකේ Email එක බලාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?
     

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    be only adsense acc ID
    දැනටත් මේ Adsese එකට Payment එනවා හදලා තියෙන adsense Account 3 ටම Log වෙලා බැලුවා Publisher ID එක වෙනස්. Link කරලා තියෙන Email එක බලාගන්න වෙන කිසිම ක්‍රමයක් නැද්ද වෙන Email වලින් Adsense Account හැදුවා කියලා මතකයක් නෑ ඒකයි.