Adsense Payment එක හරවන්න

moveon

Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    ආණ්ඩුවේ බල්ලන්ට 15%ක් දෙන්න බෑ.

    නලින්ද ජයතිස්ස කෙලින්ම කිව්වා හැමෝටම ගෙවන්න වෙනව කියල.

    Adsense payment එක බැංකු හරහා නැතුව ගන්න ක්‍රමයක් තියෙනවද (උන්ඩියල් වගේ ක්‍රමයක්)?
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,078
    2,567
    113
    මම මේ පාර දුන්නේ NPP එකට. ඊලග පාර නම් දෙන්නේ නැහැ. මේක ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: moveon

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,296
    5,384
    113
    Panadura
    USA Tax ෆෝම් එක දාලා උන්ට 15% ක් දෙන්න පුළුවන්. තමන්ගේ රටට දෙන්න බෑ. දේශද්‍රෝහියෝ. :angry:


    AdSense වලින් එන ඩොලර් Payoneer Global Payment Service එකට ලබාගත හැක.

    මෙන්න කරගන්න ආකාරය:​

    1. Payoneer හි U.S. Receiving Account එක සෙවීම
      • Payoneer එකට ලොග් වෙන්න.
      • "Receive" > "Global Payment Service" කියන එකට යන්න.
      • එතන U.S. Bank Account එකක් තියෙන්න පුලුවන් (ACH Transfer සඳහා).
      • *
    2. AdSense හි Payment Method එක සෙට් කිරීම
      • AdSense > Payments > Payment Methods යන්න.
      • "Add Payment Method" ක්ලික් කරන්න.
      • Bank Transfer (Wire Transfer) එක තෝරන්න.
      • Payoneer එකෙන් ලබා දී ඇති U.S. Bank Account එකේ විස්තර ඇතුළත් කරන්න.
      • Save & Verify කරන්න.
      • *
    3. Google AdSense Verified Bank Deposit එක ලැබීම
      • Google එකෙන් verification deposit එකක් එයි ($1 ට අඩු මුදලක්).
      • Payoneer එකේ එය පරීක්ෂා කර, AdSense එකේ verification process එක සම්පූර්ණ කරන්න.
      • *
    4. Payments ලැබීම
      • Threshold එකට (ඔබගේ country එකට අනූව) ෆිට් උන පසු Google Payoneer වෙත fund release කරයි.
      • Payoneer එකෙන් ඔබට MasterCard එකක් තිබේනම් එය withdrawal කරගත හැක.
      • නැත්නම් local bank transfer හරහා ඔබේ local bank එකට යැවිය හැක.
     
    • Haha
    Reactions: supun_sg

    moveon

    Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    I used to send my Amazon affiliate payments to payoneer , I think u can send to Adsense to any USA bank account
    Payoneer එකේ සල්ලි ලංකාවට ගනිද්දි ආයිත් tax අහුවෙනවනෙ මචං, ඒකට මොකද කරන්නෙ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    USA වලට 20% tax එක ගෙවන්න පුලුවන් නිකන්ම ඇඩ්සෙන්ස් ඇමෙරිකාවෙ වෙච්ච පලියට විතරක්.
    හැබැයි කාලා ඇඳල ජීවත් වෙලා ඉන්න ලංකාවට 6% -15% ටැක්ස් එක ගෙවන්න බෑ. (අනිත් මිනිස්සු 36% ටැක්ස් පවා ගෙවනව කියල දැන දැනත්)
    කැරි ඩයල් ඉන්නෙ :lol:
    රට හදන්න ඕනෙ හැබැයි මගෙ සතේකටවත් අත තියන්න බෑ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,593
    9,368
    113
    Payoneer එකේ සල්ලි ලංකාවට ගනිද්දි ආයිත් tax අහුවෙනවනෙ මචං, ඒකට මොකද කරන්නෙ
    Pissuda bn
    Payoneer to Payoneer one taram ganna ewun innawa wedi ganata.
    Uta Payoneer dollar dial bota lkr ganin local bank ekata
     
    • Like
    Reactions: Camacho and moveon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    USA වලට 20% tax එක ගෙවන්න පුලුවන් නිකන්ම ඇඩ්සෙන්ස් ඇමෙරිකාවෙ වෙච්ච පලියට විතරක්.
    හැබැයි කාලා ඇඳල ජීවත් වෙලා ඉන්න ලංකාවට 6% -15% ටැක්ස් එක ගෙවන්න බෑ. (අනිත් මිනිස්සු 36% ටැක්ස් පවා ගෙවනව කියල දැන දැනත්)
    කැරි ඩයල් ඉන්නෙ :lol:
    රට හදන්න ඕනෙ හැබැයි මගෙ සතේකටවත් අත තියන්න බෑ.
    බදු අඩු කරනවා මිනිසුන්ට සහන දෙනවා කියලා නේ NPP ආණ්ඩුව ආවේ 🤣🤣
    බදු ගහන්න නම් රනිල් හිටියානම් ඇති😁😁
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    TAX ගෙවන්න පුළුවන්.. එත් ගෙවන ගාන පින් පඩි කාරයෝන්ටයි 9-4 මෙලෝ වැඩක් හරියට නොකරන බුදියන උන්ගෙයි පඩි වැඩි කරන්න කියල මතක් උනාම කොහොමද හිත හදාගන්නේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    15% බද්දට ඔච්චර අඩන්න එපා කැරි කොටා ආවාම $500 ගානෙ දෙන්න පොරොන්දු උන රට විරුවො හිටිය රටක් මේක.

    මහින්ද ඉන්න කාලේ 2015ට කලින් තමයි මිනිසුන් ආතල් එකෙම හිදලා තියෙන්නෙ 😂 අන්තිමට කැරි කොටාගේ පච අහලා 2015 ආන්ඩු පෙරලාගෙන තමා මෙහෙම කෙලවා ගත්තේ. කැරි කොටා 2015 ගහපු ප්ලෑන් එක තමා 2024 ක්‍රියාත්මක වෙලා පචයටන්ට බලය ගියේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,813
    1
    60,603
    113
    Mother Earth
    "පිටරට ඉන්න අයට ඕනෙ නම් පුළුවන් මාස දෙකක් තුනක් ලංකාවට මුදල් එවන්නෙ නැතුව ඉන්න. ආණ්ඩුවට පාඩමක් උගන්නන්න. " 🤷‍♂️

    -සුනිල් හඳුන්නෙත්ති
     

    simonAppu

    Junior member
  • Sep 9, 2014
    61
    47
    18
    Braavos
    USA වලට 20% tax එක ගෙවන්න පුලුවන් නිකන්ම ඇඩ්සෙන්ස් ඇමෙරිකාවෙ වෙච්ච පලියට විතරක්.
    හැබැයි කාලා ඇඳල ජීවත් වෙලා ඉන්න ලංකාවට 6% -15% ටැක්ස් එක ගෙවන්න බෑ. (අනිත් මිනිස්සු 36% ටැක්ස් පවා ගෙවනව කියල දැන දැනත්)
    කැරි ඩයල් ඉන්නෙ :lol:
    රට හදන්න ඕනෙ හැබැයි මගෙ සතේකටවත් අත තියන්න බෑ.
    එහෙම බැලුවොත් foreign project කරන ගොඩක් company වලට එන්නෙ USD හරි foreign currency. ඒවායේ වැඩ කරන රුපියල් වලින් salary ගන්න අයත් 36% වෙනකම් income tax ගෙවන අනිත් extra tax vat, wht, nbt etc ගෙවද්දී . 6%-15% tax එකක් set වෙන එක ගැන හරිනම් සතුටු වෙන්න ඕනේ. වෙන රටවල පවා foreign income tax වෙනවා world income කියලා tax free නැහැ Middle East හැරුණාම. ඒවායේ education, heathcare මුකුත් free නැහැ settle වෙන්න බැහැ. මුන් මේ කියන widiyata ඇත්තටම USD income එනවනම් දාලා යන්න කියන්න. එතකොට තේරෙයි කියන හිතන තරං එකත් ලේසි නැහැ කියලා.