යුතනේසියා ස්පාඤ්ඤයේ සම්මතයි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    ඔවුන් ජයක් ලබලා.

    හොද කරන්න බැරිනම් විදව විදව ඉන්න අවශ්‍ය නැ. ජිවිතය කරුමයක් නෙවෙයි.
    ලංකාවටත් අවශ්‍යයි.