ඌව එහෙම මරන්න පුලුවන්නම් මීට ගොඩක් කලින් us උන් ඌව මරන්නේ බන්..![]()
ඇමරිකාව බය කන්න නෙමෙ බන්. ආර්ථික වශයෙන් පසුව \ඇතිවෙන්න පුළුවන් බලපෑම් ගැන සහ ඒ බලපෑම් තමන්ගෙ රටට කොච්චර වාසිද නැද්ද කියන එක ගැන .ඇමරිකාවට යුද්දෙ කියන්නෙ බය ,වීරත්වය නෙමෙ හුදෙක්ම බිස්නස් එකක්. පසුබහින එක ප්‍රොෆිටබල් නම් උන් ඒක කරනවා. ගහන එක ප්‍රොෆිටබල් නම් උන් ඒකත් කරනවා. ප්‍රොෆිටබල් කිව්වෙ ආර්ථිකමය වශයෙන්
nuclear walin gahagannawa kiyanne loweth paduwak
lokema iwarai 
මෙහෙමයි ඔය ලොකෙ බලවත් රටවල් වල අච්චර අවි මෙච්චර අවි කියලා ගොඩක් වෙන්නෙ ජනමාධ්‍ය සංදර්ශන තියලා පොඩි මවා පෑමකට. කියන තරම් අවි ඔය එකෙක්ගාවවත් නැහැ,. තිබ්බත් පර්යෙෂණ මට්ටමෙ තමා තියෙන්නෙ. යුධමය අවස්ථාවකදි යොදාගන්න තාම ප්‍රමානවත් තරම් පුහුණුවක් නැහැ.
කොච්චර අවි ප්‍රභල උනත් වැඩක් නැහැ යුධ උපක්‍රම අවුල් උනොත්.
හොඳම උදාහරනය දෙවෙනි ලොක යුද්දෙ.
ජර්මන් අවි අනෙක් රටවල් වලට වඩා ඇඩ්වාන්ස් හැම අතින්ම. එත් ජර්මනියට කෙල උනෙ ඇයි ? යුධ උපක්‍රම අවුල් උනා අහක හිටිය ඇමරිකාවත් අවුස්ස ගත්තා.
මහන්සි වෙලා කරපු වටිනා වැදගත් පෝස්ට් එකක්
You have given out too much Reputation in the last 24 hours, try again later.