මාත් එක්ක කතා කරපු ඉකොනොමිස්ට් එකෙක් මෙහෙම කතාවක් කිව්වා මචන්. ට්රම්ප්කාරයා පෙන්ස් හරහා වෙනම ගේමක් කරන්න යනවලු. ඒක සාර්තක උනොත් චයිනීස් ඉකොනොමි එක වැටෙනවාලු මේ සීන් එක නිසා. ඒකට ජපානෙ සප් එක දෙනවලු. මෙතන දැන් තියෙන්නේ නියුක් ටෙස්ට් වලට් වඩා ඉකොනොමි ගේමක් වගේ. උතුරු කොරියාව හාවා කරලා චයිනගේ ඒශියා බිස්නස් කඩන්න වගේ යන්නේ යුද්දයක් අවුලලා.

එක නම් වෙන්න පුළුවන්..චිනේ ලෝකේ බලවතා වෙන්නේ ඉකොනොමි එකෙන් කියලා හැම රටම දැන් දන්නවනේ
එත් උතුරු කොරියාව නම් මලාට මුලින් ගහන්නේ නැහැ..මොකද උන්ගේ ලග ඔය කියන තරම් බඩුත් නැහැ ඇත්තටම ගහන්න![]()

මාත් එක්ක කතා කරපු ඉකොනොමිස්ට් එකෙක් මෙහෙම කතාවක් කිව්වා මචන්. ට්රම්ප්කාරයා පෙන්ස් හරහා වෙනම ගේමක් කරන්න යනවලු. ඒක සාර්තක උනොත් චයිනීස් ඉකොනොමි එක වැටෙනවාලු මේ සීන් එක නිසා. ඒකට ජපානෙ සප් එක දෙනවලු. මෙතන දැන් තියෙන්නේ නියුක් ටෙස්ට් වලට් වඩා ඉකොනොමි ගේමක් වගේ. උතුරු කොරියාව හාවා කරලා චයිනගේ ඒශියා බිස්නස් කඩන්න වගේ යන්නේ යුද්දයක් අවුලලා.
මාත් හිතන්නේ ට්රම්ප්කාරයා හදන්නේ චීන ඉකොනොමි එකට කෙලවන්න. චයිනා උන්ට ඉකො වැටුනොත් නම් ගොඩ යාමක් නැ,matath ohoma kathawak ahuna ban. china gatayakata hira karanna lu hadanne.
unge thiyenne economic power eka witharai. eka nathi una kiyanne un anathai
chinunge oya kiyana tharam militory power ekakuth na man hithanne.

Ochchara nahinna one na ban bin laden wa maruwa wage seal team ekak dala kim kotaawa marewwanam ithuru kukko tika sudu kodi wanaagana ei danagaagana![]()

North Korian un balagena idi unge rata avilla lokkawa marankan
seal team ekak danawa kiyanne magic karanna puluwanda unta