යුදමය_අවස්ථාවකදී_දකුණු_කොරියාවේ_රැකියාව&

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඌව එහෙම මරන්න පුලුවන්නම් මීට ගොඩක් කලින් us උන් ඌව මරන්නේ බන්.. :lol:

    Un gahuwoth misak unta gahuwama paaduine ban. Aduma gane seol or japan walata bomba dai okun senikawa ehema kaloth. Uwa maraddima ahinsaka minissu 10000k wath marena eka nawattanna bane. Eth war ekak awoth witharak uwa marana eka waasiyi kim kotaa wate ratawal nuke karanna kalin
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ඇමරිකා එක්සත් ජනපද සත්වැනි නැව් හමුදාවට අයත් " යූ.එස්.එස් රොනල්ඩ් රේගන්" සහ " යූ.එස්.එස් නිමිට්ස් " ගුවන් යානා හාරක යුද නෞකා යුගල, " යූ.එස්.එස් කාල් වින්සන්" නෞකාව ඇතුළත් නෞකා පන්තියට සහාය දීම සඳහා පිළිවෙලින් ජපානයේ යොකොෂුකා වරායේ සිට සහ එක්සත් ජනපදයේ ඔරිගන් සිට ජපන් මුහුද දෙසට පැමිණෙමින් සිටිති.....
    මේ අතර, යූ.එස්.එස්. " කාල් වින්සන්" යුද නෞකාව උතුරු කොරියානු මුහුදු සීමාව ආසන්නයටම පැමිණෙමින් සිටින අතර, එම නෞකා සමූහය නිරීක්ෂණය කිරීමට රුසියාව සහ චීනය නිරීක්ෂක යුද නෞකා සතරක් එම නෞකා පන්තිය පිටුපසින් යවා ඇති බවද වාර්ථා වනවා........
    ලෝකය න්‍යෂ්ඨික අවි භාවිතා කරනු ලබන යුද්දයක අග්ගිස්සට පැමිණ සිටින බව රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.....උතුරු කොරියාව සමග යුදමය තත්වයක් උද්ගත වුවහොත්, උතුරු කොරියාවේ සිට රුසියාව තුළට සරණාගතයන් දහස් ගණනින් පැමිණීම වැළැක්වීම සඳහා රුසියාව ස්වකීය නැගෙනහිර සහ ගිණිකොණ දිග දේශ සීමාවන්ට අතිරේක භටයන් 95,000 ක් මේ වනවිට පිටත් කර යවා තිබෙනවා......
    මේ සියල්ලට ප්‍රතිචාර දක්වන උතුරු කොරියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය හන් සංග් යොල් මහතා බී.බී.සියට ප්‍රකාශ කරනුයේ " තම රාජ්‍යය කවර ආකාරයක හෝ අත පෙවීමක් නුරුස්සනා බවත්, මෙතැන් සිට සතියකට වතාවක්, මාසයකට වතාවක් නව මිසයිල අත්හදා බැලීමකට යාමට පසුබට නොවන බවත්, එක්සත් ජනපදය දෙසින් එල්ලවන ඕනෑම ප්‍රහාරයකට න්‍යෂ්ඨික අවි යොදාගෙන ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තමන් පූර්ණ සූදානමක සිටින බවත්ය" .....
    උතුරු කොරියාවේ පියොං යෑං අගනුවර ජනයාගෙන් 600,000 ක් මේ වනවිට ඉවත් කර ඇති අතර, මීට පැය කිහිපයකට පෙර එරට ආරක්ෂක හමුදා පූර්ණ යුද පදනමක පිහිටුවනු ලැබුවා.........
    දකුණු කොරියාවේ සංචාරයක යෙදෙන ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මහතා " එක්සත් ජනපදය තව දුරටත් උතුරු කොරියාව කෙරෙහි උපායශීලී ඉවසීමක් ඵල නොකරන" බව ප්‍රකාශ කර සිටිනවා......​
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    avatar510306_3.gif
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ඇමරිකාව බය කන්න නෙමෙ බන්. ආර්ථික වශයෙන් පසුව \ඇතිවෙන්න පුළුවන් බලපෑම් ගැන සහ ඒ බලපෑම් තමන්ගෙ රටට කොච්චර වාසිද නැද්ද කියන එක ගැන .ඇමරිකාවට යුද්දෙ කියන්නෙ බය ,වීරත්වය නෙමෙ හුදෙක්ම බිස්නස් එකක්. පසුබහින එක ප්‍රොෆිටබල් නම් උන් ඒක කරනවා. ගහන එක ප්‍රොෆිටබල් නම් උන් ඒකත් කරනවා. ප්‍රොෆිටබල් කිව්වෙ ආර්ථිකමය වශයෙන්

    yuddayak kiyanne kohomath paduwak ban :) nuclear walin gahagannawa kiyanne loweth paduwak :( lokema iwarai :)
     

    waligamaya

    Well-known member
  • මෙහෙමයි ඔය ලොකෙ බලවත් රටවල් වල අච්චර අවි මෙච්චර අවි කියලා ගොඩක් වෙන්නෙ ජනමාධ්‍ය සංදර්ශන තියලා පොඩි මවා පෑමකට. කියන තරම් අවි ඔය එකෙක්ගාවවත් නැහැ,. තිබ්බත් පර්‍යෙෂණ මට්ටමෙ තමා තියෙන්නෙ. යුධමය අවස්ථාවකදි යොදාගන්න තාම ප්‍රමානවත් තරම් පුහුණුවක් නැහැ.
    කොච්චර අවි ප්‍රභල උනත් වැඩක් නැහැ යුධ උපක්‍රම අවුල් උනොත්.
    හොඳම උදාහරනය දෙවෙනි ලොක යුද්දෙ.
    ජර්මන් අවි අනෙක් රටවල් වලට වඩා ඇඩ්වාන්ස් හැම අතින්ම. එත් ජර්මනියට කෙල උනෙ ඇයි ? යුධ උපක්‍රම අවුල් උනා අහක හිටිය ඇමරිකාවත් අවුස්ස ගත්තා.


    අහක ඉන්න ඇමෙරිකාව නෙවෙයි අහක හිටපු රුසියාව අවුස්සා ගත්තා
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මහන්සි වෙලා කරපු වටිනා වැදගත් පෝස්ට් එකක්

    You have given out too much Reputation in the last 24 hours, try again later.