යුදමය_අවස්ථාවකදී_දකුණු_කොරියාවේ_රැකියාව&

Shadow_01

Active member
  • Jul 31, 2016
    689
    70
    28
    unta kiya kiya enawada ban :lol:
    dan US unge technology hatiyata unge high altitude spy plane ekakata thuwakkuwak hai karala kim kota choo danna eliyakata pahaliyakata bassath deela adinna puluwan athi unta one nam. waliyak awilenakan unuth inne:(

    pissuda ban. North Koria kiyanne horen ringanna puluwan ratakda:no::no:. anika US unta aduwenma infomation thiyena ratalune:baffled:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    සිරාවටම මට ඒක දැක්කම උගේ ත්‍රේඩ් කියවන්න හිතෙන්නෙත් නැ. මල මූසලයි.

    එළකිරි මචන්.
    රේප් දුන්නා.
    ඔය අවතාරේ මාරු කරගනින්කෝ

    its my signature
    avatar510306_3.gif
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මෙහෙමයි ඔය ලොකෙ බලවත් රටවල් වල අච්චර අවි මෙච්චර අවි කියලා ගොඩක් වෙන්නෙ ජනමාධ්‍ය සංදර්ශන තියලා පොඩි මවා පෑමකට. කියන තරම් අවි ඔය එකෙක්ගාවවත් නැහැ,. තිබ්බත් පර්‍යෙෂණ මට්ටමෙ තමා තියෙන්නෙ. යුධමය අවස්ථාවකදි යොදාගන්න තාම ප්‍රමානවත් තරම් පුහුණුවක් නැහැ.
    කොච්චර අවි ප්‍රභල උනත් වැඩක් නැහැ යුධ උපක්‍රම අවුල් උනොත්.
    හොඳම උදාහරනය දෙවෙනි ලොක යුද්දෙ.
    ජර්මන් අවි අනෙක් රටවල් වලට වඩා ඇඩ්වාන්ස් හැම අතින්ම. එත් ජර්මනියට කෙල උනෙ ඇයි ? යුධ උපක්‍රම අවුල් උනා අහක හිටිය ඇමරිකාවත් අවුස්ස ගත්තා.

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මාත් එක්ක කතා කරපු ඉකොනොමිස්ට් එකෙක් මෙහෙම කතාවක් කිව්වා මචන්. ට්‍රම්ප්කාරයා පෙන්ස් හරහා වෙනම ගේමක් කරන්න යනවලු. ඒක සාර්තක උනොත් චයිනීස් ඉකොනොමි එක වැටෙනවාලු මේ සීන් එක නිසා. ඒකට ජපානෙ සප් එක දෙනවලු. මෙතන දැන් තියෙන්නේ නියුක් ටෙස්ට් වලට් වඩා ඉකොනොමි ගේමක් වගේ. උතුරු කොරියාව හාවා කරලා චයිනගේ ඒශියා බිස්නස් කඩන්න වගේ යන්නේ යුද්දයක් අවුලලා.

    ට්‍රම්ප් චීනෙට් ගෙම දුන්නොත් අපෙ වගෙ රටවල් අනාථ වෙන සීන් එකක් කිව්වෙ නැද්ද මචං ?
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    man danne na ayi NK ta paduwe inna denne naththe kiyala :)
    monawa kiwwath US bayayi NKta gahanna iraq libiya wage neme NK gawa badu thiyenawa :) illan kanna one na ne :P
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    man danne na ayi NK ta paduwe inna denne naththe kiyala :)
    monawa kiwwath US bayayi NKta gahanna iraq libiya wage neme NK gawa badu thiyenawa :) illan kanna one na ne :P
    ඇමරිකාව බය කන්න නෙමෙ බන්. ආර්ථික වශයෙන් පසුව \ඇතිවෙන්න පුළුවන් බලපෑම් ගැන සහ ඒ බලපෑම් තමන්ගෙ රටට කොච්චර වාසිද නැද්ද කියන එක ගැන .ඇමරිකාවට යුද්දෙ කියන්නෙ බය ,වීරත්වය නෙමෙ හුදෙක්ම බිස්නස් එකක්. පසුබහින එක ප්‍රොෆිටබල් නම් උන් ඒක කරනවා. ගහන එක ප්‍රොෆිටබල් නම් උන් ඒකත් කරනවා. ප්‍රොෆිටබල් කිව්වෙ ආර්ථිකමය වශයෙන්
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    unta kiya kiya enawada ban :lol:
    dan US unge technology hatiyata unge high altitude spy plane ekakata thuwakkuwak hai karala kim kota choo danna eliyakata pahaliyakata bassath deela adinna puluwan athi unta one nam. waliyak awilenakan unuth inne:(

    ඌව එහෙම මරන්න පුලුවන්නම් මීට ගොඩක් කලින් us උන් ඌව මරන්නේ බන්.. :lol: