යුදහමුදාව තුළින් බලවත් පිළිකුලක් සහ විරෝ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,673
    113
    ඒක තමයි ලන්කාවේ හමුදාවට දේශපාලනය රින්ගපුවම වෙන දේ.. මේවට ඔය නිලදාරියා වැරදි නැ.. නිලදාරියට ඔහොම කියන තත්වෙට දේශපාලකයො පත් වෙනවා. මහින්දට විරුද්ද දේශපාලකයො, හමුදාව අතකොලුවක් කරගන්නවා මහින්දට පහර දෙන්න.. ඒකයි ඔය නිලදාරීන් ඔහොම කියන්නේ.. ඒකට ඔය මිනිස්සුන්ට දඩුවම් කරලා හරියන්නේ නැ.. දේශපාලනයයි හමුදාවයි වෙන් කරනකල් ඔක ඔහොම තමයි. බැරි වෙලාවත් මහින්ද බලේට ආවොත් ඔක කියපු නිලදාරියා ආයේ අනික් අතට කියවයි.. අන්තිමට තැලෙන්නේ පොඩි නිලදාරියා තමා..

    හමුදාව වැඩ කරන්නේ දේශපාලකයන්ගේ අණට තමා..ඕනම රටක එහෙමනේ..:oo:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    වැරදියි.. කිසිම රටක හමුදාව දේශපාලන අනදීමක් වෙන්නේ නැ.. කමාන්ඩර් ඉන් චීෆ්ට පමනයි හමුදාවට අන දිය හැක්කේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් වද පොනිලට බල්ලෙක්වත් වදින් නැති නිසා unp බැල්ලියන්ට හොදටම රිදිල.:lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    යුද හමුදාවක් විවේචනය කරන්න දේශපාලක්යන්ට අයිතිය තියනවා.. ඒක වෙනම කාරනාවක්.. නමුත් යුද හමුදාවට බැ තමන්ගේ කීර්තිය තමන් විසින් කෙලව ගන්න.. උබට එකෙක් පොන්නයා කියලා බැන්නම ඒකයි උබම මම පොන්නයෙක් කියලා කියන එකයි එක නැ නේද මිත්‍රයා..

    :dull::dull::dull:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,673
    113
    වැරදියි.. කිසිම රටක හමුදාව දේශපාලන අනදීමක් වෙන්නේ නැ.. කමාන්ඩර් ඉන් චීෆ්ට පමනයි හමුදාවට අන දිය හැක්කේ..

    :lol:කමාන්ඩර් ඉන් චීෆ්ට අණ දෙන්නේ රටේ නායකයනේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol:කමාන්ඩර් ඉන් චීෆ්ට අණ දෙන්නේ රටේ නායකයනේ..
    කමාන්ඩර් ඉන් චීෆ් කියන්නේ හමුදාව නෙමෙයි.. කමාන්ඩර් ඉන් චිෆ්ට අන දිම හමුදාවට අන දීමක් නෙමෙයි.. අනික ජනාදිපති කෙනෙකුට (එන්ගලන්තේ රැජිනිට හැර ) තනි තීරනයකට හමුදාව හසුරුවන්න කමාන්ඩර් ඉන් චීෆ්ට අන දිය නොහැකියි. ඒකට් කැබිනට් අනුමැතිය හො ඉහල මන්ත්‍රී මන්ඩල හො සෙනෙට් අනුමැතිය ඔනා..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826

    විධායක ජනාධිපතිකම සහ අල්ලේ නැටවිය හැකි කැබිනට්ටුව... :lol:
    අණ දීම කාගේද කියල ඉතාම පැහැදිලියි
    :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,673
    113
    කමාන්ඩර් ඉන් චීෆ් කියන්නේ හමුදාව නෙමෙයි.. කමාන්ඩර් ඉන් චිෆ්ට අන දිම හමුදාවට අන දීමක් නෙමෙයි.. අනික ජනාදිපති කෙනෙකුට (එන්ගලන්තේ රැජිනිට හැර ) තනි තීරනයකට හමුදාව හසුරුවන්න කමාන්ඩර් ඉන් චීෆ්ට අන දිය නොහැකියි. ඒකට් කැබිනට් අනුමැතිය හො ඉහල මන්ත්‍රී මන්ඩල හො සෙනෙට් අනුමැතිය ඔනා..

    Putin orders withdrawal of Russian forces from Syria

    http://www.rte.ie/news/2016/0314/774685-syria-conflict/

    එතකොට ඔය ORDER කියන එකේ තේරුම මොකක්ද?:dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    විධායක ජනාධිපතිකම සහ අල්ලේ නැටවිය හැකි කැබිනට්ටුව... :lol:
    අණ දීම කාගේද කියල ඉතාම පැහැදිලියි
    :lol:
    අන්න ඒකනේ කිව්වේ මම ලන්කාවේ හමුදාව කියලා.. ඔක තමා දේශපාලන අත පෙවීම.. ෆොන්සේකාම වරක් කියලා තිබ්බා මහින්ද රටේ නායකයා උනාට යුද හමුදාවට අන දුන්නේ මම කියලා. ඒක එහෙම නම් මහින්ද කරලා තියන දේ හරි.. එහෙම තමා වෙන්න ඔනා. මහින්දට බැ හමුදාවට අන දෙන්න. මහින්දට පුලුවන් ෆොන්සේකට යුද කරන්න හො නොකරන්න කියන්න විතරයි.. ඉතුරු හරිය ෆොන්සේකගේ වැඩක්.. ඒ හැටියට බලපුවහම මහින්ද ෆොන්සේකට තමන්ගේ රාජකාරිය කරන්න ඉඩ දීලා තියනවා.. ඒකයි යුද්දේ ෆොන්සේකට ඔනා හැටියට උනේ.. ප්‍රේමදාසගේ කාලේ උනේ, යුද්දේට හමුදාපති නෙමෙයි අන දුන්නේ, ප්‍රේමදාස. එයායි කිව්වේ ප්‍රබාකරන්ට ගහන්නද එපාද? ඉන්දියාව ප්‍රේමෙට කියනවා, ප්‍රේමේ ජෙනරල්ලට කමාන්ඩර්ලට කියනවා. හමුදාපති පැත්තක ඉන්නවා. ඉතින් යුද්දේ ඉවරයක් නැ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Putin orders withdrawal of Russian forces from Syria

    http://www.rte.ie/news/2016/0314/774685-syria-conflict/

    එතකොට ඔය ORDER කියන එකේ තේරුම මොකක්ද?:dull:
    පුටින් කියන්නේ ඔඩරය දෙන්න අතසන ගහන පුද්ගලයා රුසියාව වෙනුවෙන්.. නමුත් ඔය තීරනය පුටින් තනියම ගත්තු එකක් නෙමෙයි.. ඒක රජය ගත්තු තීන්දුවක්. රුසියානු රජය කියන්නේ පුටින් නෙමෙයි.. පුටින් කියන්නේ රුසියානු රජයත් නෙමෙයි.. පුටින් රුසියානු රජය වෙනුවෙන් පෙනී සිටිනව නායකයා හැටියට.. උබේ මාසේ අන්තිමට පඩිය එන චෙක් එකට අත්සන් කරන්නේ කවුද? ඒ අත්සන ගහන එකාගේ අකවුන්ටෙකකින්ද උබට සල්ලි දෙන්නේ නැනේද? නමුත් උබට ඒ අත්සන නැතුව චෙක් එක මාරු කල හැකිද? අන්න ඒ වගේ.,.
     
    • Like
    Reactions: chanaka chana

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,673
    113
    පුටින් කියන්නේ ඔඩරය දෙන්න අතසන ගහන පුද්ගලයා රුසියාව වෙනුවෙන්.. නමුත් ඔය තීරනය පුටින් තනියම ගත්තු එකක් නෙමෙයි.. ඒක රජය ගත්තු තීන්දුවක්. රුසියානු රජය කියන්නේ පුටින් නෙමෙයි.. පුටින් කියන්නේ රුසියානු රජයත් නෙමෙයි.. පුටින් රුසියානු රජය වෙනුවෙන් පෙනී සිටිනව නායකයා හැටියට.. උබේ මාසේ අන්තිමට පඩිය එන චෙක් එකට අත්සන් කරන්නේ කවුද? ඒ අත්සන ගහන එකාගේ අකවුන්ටෙකකින්ද උබට සල්ලි දෙන්නේ නැනේද? නමුත් උබට ඒ අත්සන නැතුව චෙක් එක මාරු කල හැකිද? අන්න ඒ වගේ.,.

    ඉතින් එතකොට උබ කොහොම කිව්වත් හමුදාවට දේශපාලනය අත දානවනේ.රටේ නායකයාගේ අණට හමුදාව යටත් වෙන්න ඕන කියලනේ ඕකෙන් කියන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    අන්න ඒකනේ කිව්වේ මම ලන්කාවේ හමුදාව කියලා.. ඔක තමා දේශපාලන අත පෙවීම.. ෆොන්සේකාම වරක් කියලා තිබ්බා මහින්ද රටේ නායකයා උනාට යුද හමුදාවට අන දුන්නේ මම කියලා. ඒක එහෙම නම් මහින්ද කරලා තියන දේ හරි.. එහෙම තමා වෙන්න ඔනා. මහින්දට බැ හමුදාවට අන දෙන්න. මහින්දට පුලුවන් ෆොන්සේකට යුද කරන්න හො නොකරන්න කියන්න විතරයි.. ඉතුරු හරිය ෆොන්සේකගේ වැඩක්.. ඒ හැටියට බලපුවහම මහින්ද ෆොන්සේකට තමන්ගේ රාජකාරිය කරන්න ඉඩ දීලා තියනවා.. ඒකයි යුද්දේ ෆොන්සේකට ඔනා හැටියට උනේ.. ප්‍රේමදාසගේ කාලේ උනේ, යුද්දේට හමුදාපති නෙමෙයි අන දුන්නේ, ප්‍රේමදාස. එයායි කිව්වේ ප්‍රබාකරන්ට ගහන්නද එපාද? ඉන්දියාව ප්‍රේමෙට කියනවා, ප්‍රේමේ ජෙනරල්ලට කමාන්ඩර්ලට කියනවා. හමුදාපති පැත්තක ඉන්නවා. ඉතින් යුද්දේ ඉවරයක් නැ..

    ඉන්දියාව ප්‍රේමෙට කිව්වනං යුද්දෙ කරගෙන යද්දී මහින්දට රටවල් කීයක් බලපෑම් කරන්න ඇතිද?
    මහින්ද වගේ නායකයෙක් නොහිටියානම් තාම යුද්දේ එහෙමම කියන්නෙ එකනේ :yes:
    එහෙම තියෙද්දී ෆොන්සේක දේශපාලන වාසි ගන්න යුද්දෙ දින්නෙ මමයි කියන ගමන් අනිත් පැත්තෙන් හමුදාව ගෝටා ගේ අණින් සුදුකොඩි ගෙනාව ත්‍රස්තයන්ට වෙඩි තිබ්බය, චෙක්පොයින්ට් භාර නිලධාරියට වැරදිලා ඉස්පිරිතාලවලට බෝම්බ දැම්මාය කියනවා ...
    ඕකනෙ ෆොන්සේකාට නැති ගෞරවයක් මහින්දට තියෙන්නෙ :)

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් එතකොට උබ කොහොම කිව්වත් හමුදාවට දේශපාලනය අත දානවනේ.රටේ නායකයාගේ අණට හමුදාව යටත් වෙන්න ඕන කියලනේ ඕකෙන් කියන්නේ.
    එන්ගලන්තේ රැජිනිට පමනයි ලොකේ එහෙම බලයක් තියෙන්නේ. රැජිනිට ඔනා වෙලාවක පුලුවන් ලොකේ ඔනැ රටකට එරෙහිව යුද ප්‍රකාශ කරලා හමුදාව යවන්න.. ඒක එන්ගලන්තේ අගමැතිට කරන්න බැ.. තමන්ට හිතුන නිසා එහෙම කරන්න පුලුවන් රැජිනිට විතරයි.. දේශපාලන නායකයෙකුට හිතුන පමනින් හමුදාවක් රටක් හො ප්‍රදේශයක් ආක්‍රමනය කරන්න යවන්න හො ආක්‍රමනය කරමින් පවතින යුද්දයක් නවතන්න බැ.. එහෙම බලයක් එක පුද්ගලයෙකුට නොදී තියෙන්නෙම ඔය උබ කිව්ව හිතුමතේ වැඩ කරන එක නවත්තන්න. එහෙම බලයක් කාටහරි තිබුනානම් ඌට හිතෙන හිතෙන වෙලාවට හමුදාව යවලා ඔනා කුප්ප වැඩක් කලහැකි නෙව.. ඒක වලක්වන්නයි ඒ බලය පාර්ලිමේන්තුවට හො සෙනෙට් සබාවට දීලා තියෙන්නේ. එතන ගන්න තීන්දුව දේශපාලනික අත පෙවීමක් නෙමෙයි.. මොකද එකෙක් නෙමෙයි තීන්දුව ගන්නේ.. ඒ ගන්න තීන්දුව සෙනෙට් සබාව හො පාර්ලිමේන්තුව වෙනුවෙන් කමාන්ඩර් ඉන් චීෆ්ට ප්‍රකාශ කිරීම කරන්නේ රටේ නායකයා.. ඒකයි වෙන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පුටින් කියන්නේ ඔඩරය දෙන්න අතසන ගහන පුද්ගලයා රුසියාව වෙනුවෙන්.. නමුත් ඔය තීරනය පුටින් තනියම ගත්තු එකක් නෙමෙයි.. ඒක රජය ගත්තු තීන්දුවක්. රුසියානු රජය කියන්නේ පුටින් නෙමෙයි.. පුටින් කියන්නේ රුසියානු රජයත් නෙමෙයි.. පුටින් රුසියානු රජය වෙනුවෙන් පෙනී සිටිනව නායකයා හැටියට.. උබේ මාසේ අන්තිමට පඩිය එන චෙක් එකට අත්සන් කරන්නේ කවුද? ඒ අත්සන ගහන එකාගේ අකවුන්ටෙකකින්ද උබට සල්ලි දෙන්නේ නැනේද? නමුත් උබට ඒ අත්සන නැතුව චෙක් එක මාරු කල හැකිද? අන්න ඒ වගේ.,.
    මේ තියරිය එච්චර සාර්තක නැ පුටින් රුසියාවෙ ජනාධ්පති නොවෙන්ඩ සිරියාවෙ යුද්දෙවත් මහින්ද ජනපති නොවෙන්ඩ අපේ යුද්දෙවත් වෙන්නෙ නැ, මහින්ද ඉද්දි මහින්ද තමා ලoකාවෙ ආණ්ඩුව, සිරිසේන ආවට පස්සෙ සිරිසේන නෙමේ ලoකාවෙ ආණ්ඩුව ඔන රටකට ඒකයි,නිවටය නැමෙනව පිරිමිය බැබලෙනව.උබ කියන්න දේ වැරදියි කියල උබම දන්නවනෙ පොඩි උන්ට බොරු කියන්ඩ එපා යකො.:lol:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉන්දියාව ප්‍රේමෙට කිව්වනං යුද්දෙ කරගෙන යද්දී මහින්දට රටවල් කීයක් බලපෑම් කරන්න ඇතිද?
    මහින්ද වගේ නායකයෙක් නොහිටියානම් තාම යුද්දේ එහෙමම කියන්නෙ එකනේ :yes:
    එහෙම තියෙද්දී ෆොන්සේක දේශපාලන වාසි ගන්න යුද්දෙ දින්නෙ මමයි කියන ගමන් අනිත් පැත්තෙන් හමුදාව ගෝටා ගේ අණින් සුදුකොඩි ගෙනාව ත්‍රස්තයන්ට වෙඩි තිබ්බය, චෙක්පොයින්ට් භාර නිලධාරියට වැරදිලා ඉස්පිරිතාලවලට බෝම්බ දැම්මාය කියනවා ...
    ඕකනෙ ෆොන්සේකාට නැති ගෞරවයක් මහින්දට තියෙන්නෙ :)
    මට පක්ශ පාට වැඩක් නැ මචන්.. මම කිව්වේ ඇත්ත සිද්දිය.. ෆොන්සේකා ඔය ක්යන තරම් වැඩක් කලේ මහින්ද එයාට යුද්දේ නවත්තන්න කියලා අන නොදුන්න නිසා. එහෙම අන දීමක් උනානම් ආයේම වෙන්නේ ප්‍රේමදාස චන්ඩ්‍රිකා කාලේ වෙච්ච දේ. ඒ ගෞරවේ මහින්දට තියනවා. ඒක ඇත්ත.. මහින්දගේ තැන එදා රනිල් හිටියානම් කතාව හාත්පසින් වෙනස්.. ආර්තික ප්‍රතිපත්ති චාටර් උනාව මහින්දගේ යුද මෙහෙයවීම් විශිශ්ටයි..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මට පක්ශ පාට වැඩක් නැ මචන්.. මම කිව්වේ ඇත්ත සිද්දිය.. ෆොන්සේකා ඔය ක්යන තරම් වැඩක් කලේ මහින්ද එයාට යුද්දේ නවත්තන්න කියලා අන නොදුන්න නිසා. එහෙම අන දීමක් උනානම් ආයේම වෙන්නේ ප්‍රේමදාස චන්ඩ්‍රිකා කාලේ වෙච්ච දේ. ඒ ගෞරවේ මහින්දට තියනවා. ඒක ඇත්ත.. මහින්දගේ තැන එදා රනිල් හිටියානම් කතාව හාත්පසින් වෙනස්.. ආර්තික ප්‍රතිපත්ති චාටර් උනාව මහින්දගේ යුද මෙහෙයවීම් විශිශ්ටයි..

    ආ අහා මේ මේ මහින්දගෙ ආර්තික ප්‍රතිපත්තියත් රනිල්ගෙ එකට වඩා නම් දාස්ගුනයක් හොදයි බන්,රනිල් බල්ලටත් බදු ගහන්ඩ යන්නෙ,ඒ මදි උනොත් ගෙදර ඉන්න පුසටයි ගස් වල ඉන්න ලේන්නුන්ටත් බදු ගහයි වගේ යන විදිහට, මහින්ද ඔය වගේද බන්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ තියරිය එච්චර සාර්තක නැ පුටින් රුසියාවෙ ජනාධ්පති නොවෙන්ඩ සිරියාවෙ යුද්දෙවත් මහින්ද ජනපති නොවෙන්ඩ අපේ යුද්දෙවත් වෙන්නෙ නැ, මහින්ද ඉද්දි මහින්ද තමා ලoකාවෙ ආණ්ඩුව, සිරිසේන ආවට පස්සෙ සිරිසේන නෙමේ ලoකාවෙ ආණ්ඩුව ඔන රටකට ඒකයි,නිවටය නැමෙනව පිරිමිය බැබලෙනව.උබ කියන්න දේ වැරදියි කියල උබම දන්නවනෙ පොඩි උන්ට බොරු කියන්ඩ එපා යකො.:lol:
    නැ නැ යකො මම බොරු න්මෙයි කිව්වේ.. පුටින්ට තමන්ගේ මන්ට්ත්‍රන සබාවට තමන්ගේ අදහස කියලා උන්ට කියලා ඒක සම්මත කර ගැනීමයි උගේ දක්ශතාවය.. ඒක ප්‍රජාත්යන්ත්ය්‍රවදීයිනේ බන්.. උබට ලොන් එකක් බැන්කුවෙන් ඔනානම් බැන්කුවේ මැනේජර්ට උබේ ප්‍රපොසල් එක ප්‍රසන්ට් කරලා ඌට කියලා කැමැත්ත ගන්න එක උබේ වගකීමනේ.. ඒක උබේ හැකියාව. සමහරවිට ප්‍රොජෙක්ට් එක කොච්චර චාටර් උනත් උබේ ප්‍රසන්ටින් හැකියාව නිස මැනේජරයා ලොන් එක දෙන්න පුලුවන්.. ඒකයි උබේ හැකියාවේ. ඒ වගේ පුටින්ගේ හැකියාව තියනව මන්ත්‍රන මන්ඩලය ඌට ඔනා විදියට ප්‍රජාත්‍රන්වදීව දිනාගන්න. ඒ හැකියාව වෙන එකෙකුට නැති නිස පුටින් දිනනවා. මහින්දත් එහෙමයි.. මහින්දට පුලුවන්කම තිබ්බා තමන්ගේ කැබිනට් එකට තමන්ගේ යුද අදහස කියලා ඒක සම්මත කරගන්න. ඒ හැකියාව පොරට තිබ්බ නිසානෙ මාවිලාරුවලින් මානුශික සටන පටන් ගත්තේ.. නැත්තම් වෙන එකෙක් හිටියනම් කැබිනට් එක කියන්න තිබ්බ සාමා සාකච්චාවෙම ඉමු කියලා.. ඒක එහෙම නොවෙන්න වැඩ කරපු එක තමා මහින්දගේ ප්‍රසන්ටින් හැකියාව..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආ අහා මේ මේ මහින්දගෙ ආර්තික ප්‍රතිපත්තියත් රනිල්ගෙ එකට වඩා නම් දාස්ගුනයක් හොදයි බන්,රනිල් බල්ලටත් බදු ගහන්ඩ යන්නෙ,ඒ මදි උනොත් ගෙදර ඉන්න පුසටයි ගස් වල ඉන්න ලේන්නුන්ටත් බදු ගහයි වගේ යන විදිහට, මහින්ද ඔය වගේද බන්.
    හරි.. හරී පොඩ්ඩක් උන්ට දීල බලහන්කො.. දැන් ඔය මැලේශියන් උන් එක්ක සෙට් වෙල එන්ජින් ඔයිලුත් ගහන්න නේද යන්නේ.. පොඩ්ඩක් හිටහන්, බල්ලන්ටයි පූසන්ටයි, එලුවන්ටයි හරකන්ටයි මීයන්ටයි ඔක්කොටමබදු ගහගෙන ඇවිල්ලා ගැනුන්ගේ ලැමටත් ගහයි.. ethakota අපි උන්ගේ ආර්තික ප්‍රතිපත්ති මහින්දගේ ඒවට සසදමුකො..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නැ නැ යකො මම බොරු න්මෙයි කිව්වේ.. පුටින්ට තමන්ගේ මන්ට්ත්‍රන සබාවට තමන්ගේ අදහස කියලා උන්ට කියලා ඒක සම්මත කර ගැනීමයි උගේ දක්ශතාවය.. ඒක ප්‍රජාත්යන්ත්ය්‍රවදීයිනේ බන්.. උබට ලොන් එකක් බැන්කුවෙන් ඔනානම් බැන්කුවේ මැනේජර්ට උබේ ප්‍රපොසල් එක ප්‍රසන්ට් කරලා ඌට කියලා කැමැත්ත ගන්න එක උබේ වගකීමනේ.. ඒක උබේ හැකියාව. සමහරවිට ප්‍රොජෙක්ට් එක කොච්චර චාටර් උනත් උබේ ප්‍රසන්ටින් හැකියාව නිස මැනේජරයා ලොන් එක දෙන්න පුලුවන්.. ඒකයි උබේ හැකියාවේ. ඒ වගේ පුටින්ගේ හැකියාව තියනව මන්ත්‍රන මන්ඩලය ඌට ඔනා විදියට ප්‍රජාත්‍රන්වදීව දිනාගන්න. ඒ හැකියාව වෙන එකෙකුට නැති නිස පුටින් දිනනවා. මහින්දත් එහෙමයි.. මහින්දට පුලුවන්කම තිබ්බා තමන්ගේ කැබිනට් එකට තමන්ගේ යුද අදහස කියලා ඒක සම්මත කරගන්න. ඒ හැකියාව පොරට තිබ්බ නිසානෙ මාවිලාරුවලින් මානුශික සටන පටන් ගත්තේ.. නැත්තම් වෙන එකෙක් හිටියනම් කැබිනට් එක කියන්න තිබ්බ සාමා සාකච්චාවෙම ඉමු කියලා.. ඒක එහෙම නොවෙන්න වැඩ කරපු එක තමා මහින්දගේ ප්‍රසන්ටින් හැකියාව..
    ඔය තියරිය තියෙන්නෙ පොතේ බන් , වෙන්නෙ වෙන දෙයක් මහින්දට ඔනෙ නම් යුද්දෙ කරනව ඒ වගේම පුටින්ට ඔනෙ නම් යුද්දෙ කරනව එච්චරයි, කැබිනට් මන්ඩලේට එන්නෙ තමන්ගෙ පක්ශෙ එවුන් තමන්ගෙ මතේට අවනත එවුන් එතනින් එහාට කැබිනට් කතා වැඩක් නැ, ලකාවෙනම් යුද්දය හා සාමය ප්‍රකාශ කරන්ඩ තියෙන්නෙ වගේම සේනාධිනායක වෙන්නෙත් විදායක ජනාධිපති එතනින් එහාට කැබිනට් එක ඔනෙ වෙන්නෙ නැති තරන්, ඔව මේ හරි හරි සරල කරුන පුද්ගල ප්‍රතිරූපය විතරයි වැදගත් වෙන්නෙ. මහින්ද මම යුද්දෙ කරන්ව කියුවම කවුරුත් එපා කියන් නැ පක්ශෙ එවුන්, රුසියාවෙ නෙමේ කොහෙත් එකයි, ඔබාමගෙ උවමනාවට කියුබාවට බැස්ස මිසක් බුශ් වගේ හිටියනම් පැත්ත බලන් නැ, ඔය ඔක්කොම පුද්ගල සාධක බන්,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හරි.. හරී පොඩ්ඩක් උන්ට දීල බලහන්කො.. දැන් ඔය මැලේශියන් උන් එක්ක සෙට් වෙල එන්ජින් ඔයිලුත් ගහන්න නේද යන්නේ.. පොඩ්ඩක් හිටහන්, බල්ලන්ටයි පූසන්ටයි, එලුවන්ටයි හරකන්ටයි මීයන්ටයි ඔක්කොටමබදු ගහගෙන ඇවිල්ලා ගැනුන්ගේ ලැමටත් ගහයි.. ethakota අපි උන්ගේ ආර්තික ප්‍රතිපත්ති මහින්දගේ ඒවට සසදමුකො..
    ඔව් ඔව් අපි බලන් ඉන්නෙ මේ, සවර්ධනය වෙනකන් තමා මොකො අපි උන් වගේ පොට් සිටිය හදනවට කුහක කමේ දගලන පිරිසක් නෙමේ. අපිට ඔනෙ රට හදන්ඩ මේ කියන්නෙ බල්ලට බද්ද ගහල හරි කමක් නැ හදනවනම් එහෙම පේන්නෙ නැ එකයි,එන්ජින් ඔයිල් නම් මම දන්නෙ නැ පාඩුව රජයට අරන් එයාර්ලයින් එක විකුන්නවලු යකගෙ වැඩක්නෙ ඒක පාඩුවත් එක්ක වික්කනම් එකක්.:angry: