ඒක තමයි ලන්කාවේ හමුදාවට දේශපාලනය රින්ගපුවම වෙන දේ.. මේවට ඔය නිලදාරියා වැරදි නැ.. නිලදාරියට ඔහොම කියන තත්වෙට දේශපාලකයො පත් වෙනවා. මහින්දට විරුද්ද දේශපාලකයො, හමුදාව අතකොලුවක් කරගන්නවා මහින්දට පහර දෙන්න.. ඒකයි ඔය නිලදාරීන් ඔහොම කියන්නේ.. ඒකට ඔය මිනිස්සුන්ට දඩුවම් කරලා හරියන්නේ නැ.. දේශපාලනයයි හමුදාවයි වෙන් කරනකල් ඔක ඔහොම තමයි. බැරි වෙලාවත් මහින්ද බලේට ආවොත් ඔක කියපු නිලදාරියා ආයේ අනික් අතට කියවයි.. අන්තිමට තැලෙන්නේ පොඩි නිලදාරියා තමා..
හමුදාව වැඩ කරන්නේ දේශපාලකයන්ගේ අණට තමා..ඕනම රටක එහෙමනේ..




