යුද්දයෙන් පසු නැගෙනහිර සංචාරය-(Trincomalee & Batticaloa)

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Pissu hadenawa bang. Umbe mahansiyata nam Rep 4k madi.
Nice Work.

ElaKiri Official Tour Advisor.

eekane mahan man kiuwe...thread eka heemmeta lassanata ei kiyala...thanks ban ubata..hama tissema mata sup eka dunne uba..special thanks goes to ubata..:)


anna machan lassana namak dunna uba..thanks wewa! ;)
 

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උපරිමයි මචන් කියන්න වචන නෑ...
    අපිත් ගියා මාස 3ට විතර කලින්
    ඔක්කොම අයේ මතක් වුනා
    එලකිරි
     
    • Like
    Reactions: jkadithya

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මැක්සා මචන් . ඇත්තටම වටිනා Post එකක් ;) රෙප් .. :)

    ආහ්, කියන්න අමතක උනානෙ.
    ත්‍රෙඩ් එක නම් එළකිරි ආ..
    11.gif


    ගොඩක් ස්තූති මගේ සහොදර වරුනේ..දිරිමත් කලාට ගොඩක් ස්තූති :)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හිතන්නේ කොහමයිද කරන්නේ මොනවයිද අසමින් වැලේ වැල් නැතුව දුවන එළකිරි thread අතරේ බලන්න වටිනා යමක් පල කරාට ස්තුතිය.:):):)
    කාලෙකින් බලපු හොඳම thread එක.
    11.gif

    සහෝදරයාගේ ඔය වචන වලට ගොඩක් ස්තුති..ඔය වගේ දිරිමත් කිරීම නිසා තමා අපිට මේ වැඩේ දිගටම කරන් යන්න ශක්තිය ලැබෙන්නේ
    :)

    උපරිමයි මචන් කියන්න වචන නෑ...
    අපිත් ගියා මාස 3ට විතර කලින්
    ඔක්කොම අයේ මතක් වුනා
    එලකිරි

    මේ ඔක්කොම ටික බැලුවද මචං?
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    සහෝදරයාගේ ඔය වචන වලට ගොඩක් ස්තුති..ඔය වගේ දිරිමත් කිරීම නිසා තමා අපිට මේ වැඩේ දිගටම කරන් යන්න ශක්තිය ලැබෙන්නේ
    :)



    මේ ඔක්කොම ටික බැලුවද මචං?
    Batticaloa ගියෙ නෑ මචන් Trinco වටෙ තමා කැරකුනේ.
    පාරත් නියමෙට තියෙනවා..
    අලි දැක්කේ නැද්ද?
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Batticaloa ගියෙ නෑ මචන් Trinco වටෙ තමා කැරකුනේ.
    පාරත් නියමෙට තියෙනවා..
    අලි දැක්කේ නැද්ද?

    අන්තිම දවසේ රෑ එනකොට නම් දැක්ක මචං...උබල දැක්කද?
     
    • Like
    Reactions: IveyStyle

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉතා එල. + ලකුනු දෙන්න තව ඉවසන්න කියල කියනව.

    මහන්සිය අගේ කරන්න ඕන. මේ විස්තර තව කෙනෙකුට ඉතා වටිනව.
     
    • Like
    Reactions: jkadithya

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මචන් වෙල් ගම් විහාරෙ ගැන කියන්න ඕනා
    ඇත්තටමේ මේ හාමුදුරුවන් ම්ලේච්ච කොටින් ගෙන් මේ පන්සල බේරගන්න විදපු කරදර කවුරුත් දන්නෙ නැහැ උන් වහන්සේගෙ බඩට පවා කෲර කොටි කඩුවකින් කපලා අනික ඒ ගමේ මිනිස්සුන්වත් අමු අමුවෙ මරල දාල
    කිසිම හිරිකිතක් නැතිවම
    කඩිය මම හිතන්නෙ වෙල්ගම් විහාරයේ මේ මේ අයිතමය දකින්න ඇති පින්තූර තියෙන ස්ථානයේ එල්ලල තියෙනවා


    dsc00882wn.jpg

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මචන් බොහොම වටින දෙයක් තමයි මේක ඇත්තටම ලොකු දෙයක් තමයි කරල තියෙන්නේ බොහොම වටිනව හොදම ලිපිය කිව්වොත් හරි ග්‍රෙට් වක් කිව්ව නම් හරි උබේ හොදම ලිපිය වෙන්න ඕනා එක්සලන්ට්