නියමයි මචං,
ගොඩක් මහන්සි වෙලා තියෙනවා මේක හදන්න
ස්තූතියි අපි හැමෝම එක්ක මේක බෙදා ගත්තට!!
spread

ow macahn...ee wagema sancharaka sathan gana ahaganna oone num Thread eke hari PM karanna kiyalath illaa sitinna kamati..
thankx balcko ..!![]()
rasthiyadu karaya
lol




ela elarasthiyadu karaya
lol

හිතන්නේ කොහමයිද කරන්නේ මොනවයිද අසමින් වැලේ වැල් නැතුව දුවන එළකිරි thread අතරේ බලන්න වටිනා යමක් පල කරාට ස්තුතිය.
කාලෙකින් බලපු හොඳම thread එක.![]()
ඔව් එක නම් sure මොකද මෙක බලන්නත් ගොඩක් වෙල ගියාවිශ්වාස කරන්න මේක එඩිට් කරන්න සතියකට වඩා ගියා





පස්සෙ දෙන්නම්