ඇයි මල්ලි හයිස්කූල් දෙන්නම්කො මහාමායාඑහෙනම් මට අර හයි ස්කූල් එක පැත්තෙන් ධනවත්, රූමත්, ගතිගුන යහපත් නංගි පොඩ්ඩක් හොයල දියන්කෝ..උබ එහෙම පිටු පාන්න එපා..උබ කාපු බුට් වල ගාන දැන් කීයක් වෙනවද?
![]()

ධනවත් රූමත් නම් මොකක් හරි කරතැහැකි, ඒත් ගති ගුණ යහපත් තමයි අවුල
මම නම් පිටුපාන්නෑ බං, ඉස්සරහ තමයි පාන්නෙ



තාම ගනිනව බං, ගැනල ඉවර උන ගමන් කියන්නං

උබ එහෙම පිටු පාන්න එපා..උබ කාපු බුට් වල ගාන දැන් කීයක් වෙනවද?
