යුද්දයේ ආරම්බය

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Sinhala minissu thamath mahindata chande dunna ekane ban wade kiyanne. Ape pol kadana ekath mahindata. Uta wechcha diyunuwakuth na.
    ITN/government media independent hitiyanam me thathwe wenas wenawa ban.

    යම්කිසි පාලකයන් විසින් මෙහෙයවූ ජාතික රූපවාහිනයේ ඒකපාර්ෂිකත්වය පිළිඹඳව සියලු ලාංකිකයන්ගෙන් සමාව ඉල්ලමු..පාලකයන්ගේ අවශ්‍යතා නිසා ජාතික රූපවාහිනිය අභාවයට යමින් සිටි මොහොතක සිදුවූ පෙරළිය අප කාගෙත් වාසනාවකි..

    https://www.facebook.com/srilankarupavahini?ref=ts&fref=ts

    අපෝ මෙහෙමත් මිනිස්සු :lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඇත්ත මම එහෙම අවුල් වෙච්ච බව Tamil කෙනෙක්ගේ කටින්ම අහගත්තා.
    පස්සේ මම කරුණු කියලා කියලා shape කළා.

    මන් හිතන්නේ ඔය fb pages report කරන්න වෙයි. කොහොමද ඒක කරන්නේ. FB එකට report කරලා වැඩක් නැති වෙයි නේද?

    E kiyanne ape ewun ka gahana eka nisa awul wela kiyalada ?
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla

    මට හිතෙන විදිහට මුස්ලිම් අයයි දෙමල අයයි ඉක්මනටම වැඩ පටන් ගනී වගේ. හැබැයි ඒක වෙන්නෙ M‍Y3 ජනාදිපති උන නිසා නෙමෙයි. අපේම උන්ගෙ බොරුවට කෑ ගැහිල්ල නිසා. දැන් හැම එකාම කෑ ගහන්නෙ රට කොටියට ගියා, හම්බයට ගියා කියලනේ. මුස්ලිම්,දෙමල උන්ටත් මේවා දැකල දැකලම සින්හලයා ගැන වයිරයක් එන්නෙ නැද්ද බන්. කොහෙ බැලුවත් ගොඩක් උන් කියන්නෙ මේකනෙ. FB එකට යන්ඩ බෑ එක එකා ෆොටෝ ශෙයා කරනව. බලපන්කො උන් ඇවිස්සෙන්නෙ මේවට තමයි. යකෝ ආන්ඩුවක් තියෙන්නෙ එක එකාට නටන්ඩ නෙමෙයි. ආන්ඩුවක තීරණ ගන්නෙ එක එකාගෙ උවමනාවට නෙමෙයි. සින්හල චන්ද උනාත් MR ට නැති උනේ එතුමාගෙම වැරදිවලට. බල තන්හාවට ගියේ නැත්තන් අදත් ජනාදිපති වෙන්නෙ එතුමාම තමයි. මේක තේරෙන්නෙ නැති අපේ දෙකයි පනහෙ බයියල ටික කෑ ගහනව පරාජය දරාගන්ඩ බැරුව. මේක ඉක්මනටම නැවත්තුවෙ නැත්තන් යුද්දයේ ආරම්බය මේක වෙන්ඩ වැඩිත් එක්ක.

    දෙමළුන් කොහොමත් තරහින් ඉන්නේ:yes:
    මන් අත්දැකීමෙන් කියන්නේ,මන් දන්නා එකෙක්ම කියලම ගියේ චන්දෙට කලින් දවසේ, අපේ කොල්ලෝ මරපු මහින්දයට කොහොමත් චන්දෙ දෙන්නේ නැ.TNA කියන එක්කෙනාට දෙන්නේ කියල
    උන් කොහොමත් ටරහින් ඉන්නේ රජයෙන් එහෙට මොනවා කරත්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    umbala my3 ta chande dunne umbala dura balanna tharan molayak nathi hinda. umbala badata wahal unna. hangeem walata wahal una.

    mathaka thiyaganin ehema thiyeddith loku wenasakin hari podi wenasakin hari sinhala palath wala mahindaya dinuwa. ekai atha kathawa. hambayo ekekwath mahindayata dunne na. tamail un thawa hondai.

    dan mata kiyapan sinhala ewuntatah wadiya kakkumak awila tamil ewunui muslim unui 80% dunne ahawal kengediyakatda? :lol:

    උන්ගෙ පාලකයො (Muslim Congress, TNA) කොහෙ ගියත් අදින්නෙ, උදවු කරන්නෙ උන්ගෙ මිනිස්සුන්ටයි. අපේ සින්හල උන් කවදද යකෝ අපේ උන්ට උදවු කරන්ඩ බලාගෙන හිටියෙ? අපේ උන් බලන් ඉන්නෙ අපේ උන්ටම කෙලවන්ඩයි. පාලකයො කෙලින් හිටියනම් අද මෙහෙම වෙනසක් ඕනෙද?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දෙමළුන් කොහොමත් තරහින් ඉන්නේ:yes:
    මන් අත්දැකීමෙන් කියන්නේ,මන් දන්නා එකෙක්ම කියලම ගියේ චන්දෙට කලින් දවසේ, අපේ කොල්ලෝ මරපු මහින්දයට කොහොමත් චන්දෙ දෙන්නේ නැ.TNA කියන එක්කෙනාට දෙන්නේ කියල
    උන් කොහොමත් ටරහින් ඉන්නේ රජයෙන් එහෙට මොනවා කරත්

    හරි උන්ගෙ තරහ මහින්ද එක්කනෙ. දැන් මහින්ද බලේ නෑනෙ. දැන් බලමුකො උන් මොකාටද එන්නෙ කියල
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base

    උන්ගෙ පාලකයො (Muslim Congress, TNA) කොහෙ ගියත් අදින්නෙ, උදවු කරන්නෙ උන්ගෙ මිනිස්සුන්ටයි. අපේ සින්හල උන් කවදද යකෝ අපේ උන්ට උදවු කරන්ඩ බලාගෙන හිටියෙ? අපේ උන් බලන් ඉන්නෙ අපේ උන්ටම කෙලවන්ඩයි. පාලකයො කෙලින් හිටියනම් අද මෙහෙම වෙනසක් ඕනෙද?

    umba kiyana eka hari.ape ewun selfish.un balanne thamange badai business ekai karaganna eka hati witharai. ekata tamil muslim ewun.

    TNA eka koheda ban tamil minihata udaw kale. eeta wadiya mahindaya unta kala. unta thiyenne thamange jaathiya gana kakkuma. praba maruwa hinda un jeewitheta mahindayata samawa denne na.

    muslim congress kiyala thibbata unge thiyenne palliya macho. un wada karanne palliyata onne widihata. palliayath ekka hitiyoth unta salli denawa. ethanatah thiyenne agama matha padanan wela hadicha blind fellowship ekak.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    fb post
    16804_10153059176946934_1180961498225327438_n.jpg

    එරික් සෝල්හයිම් නැමැති කුප්‍රකට නෝර්වේජියානු විදේශ සංවර්ධන අමාත්‍යවරයා, තම ට්විටර් වෙබ් අඩවියෙන් ශ්‍රී ලාංකිකයින්ට සුභ පතයි.

    "හෙට දිනයේදී රටේ ඉතිහාසය ලියවේවි" ලෙස අමුතු කතාවකුත් ඔහු පවසා තිබේ.

    "ඒකාධිපති පාලනය අවසන් කළා" යැයි කියමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාධිපතියෙක් බවත් තිබේ. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා, ඔහුට එරෙහිව ඡන්දය දුන් අයගේ පවා සිත් සතන් හඬවමින් සම්පූර්ණ ප්‍රතිඵල නිකුත් වීමටත් පෙරම ජනමතයට හිස නමා ගෙදර ගියේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මුළු ලොවටම ආදර්ශයක් වෙමිනි.

    වේලුපිල්ලේ ප්‍රභාකරන් නැමැති ම්ලේච්ඡ ත්‍රස්තවාදියාට, "විප්ලවවාදියෙක්" යැයි පැවසූ එරික් සෝල්හයිම්, ප්‍රභාකරන්ව මරා දැමීමට එරෙහිව යුධ අපරාධ පරීක්ෂණයක් පවත්වා යුධ නායකත්වය පෝරකයට යැවීමට උත්සාහ කළේය. එසේම උතුරු නැගෙනහිර දෙමල ඊළමක් ලබා දීමටත් ඔහු වෙහෙසෙයි.

    එරික් සෝල්හයිම් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් තත් දත් ආරංචි මාර්ග වාර්තා කරයි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Ela. Mage Muslim girl kenek innawa math ekka direct kathakaranawa. Un vote karala thiyenneth hodin inna one nisa BBS eka nisa.

    මෝඩ හරක් බන් ඉන්නේ. අවංකවම. ඒ මිනිස්සුත් මිනිස්සු. උතුරේ දෙමල මිනිස්සු විතරද මෛත්‍රීට චන්දෙ දුන්නේ? ඇයි දකුණේ එක දෙමල මනුස්සයෙක් වත් හිටියෙම නැද්ද? එක මුස්ලිම් මිනිහෙක්වත් හිටියෙම නැද්ද? මොනාද මේ හරක් මේ තැන තැන කියවන්නේ?

    මම පස්සේ අර මනුස්සයට පැහැදිලි කරලා දීලා කිවුව ගණන් ගන්න එපා. ඔය මහින්දගේ බත් බැලයෝ කියලා. වෙන කියන්න දෙයක් නෑ.

    එක්කෝ නිල් බලකායේ එවුන්ගේ දැන් රස්සා නැති වෙලා. රිදිච්ච පාර නැති ජාති වදයක් අවුස්සනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙමළුන් කොහොමත් තරහින් ඉන්නේ:yes:
    මන් අත්දැකීමෙන් කියන්නේ,මන් දන්නා එකෙක්ම කියලම ගියේ චන්දෙට කලින් දවසේ, අපේ කොල්ලෝ මරපු මහින්දයට කොහොමත් චන්දෙ දෙන්නේ නැ.TNA කියන එක්කෙනාට දෙන්නේ කියල
    උන් කොහොමත් ටරහින් ඉන්නේ රජයෙන් එහෙට මොනවා කරත්
    සිංහලයට ඉන්නෙ සිංහලයා පමණයි බං.. වෙන ජාතීන් අපිට ආදරේ කරන්නෙ නැහැ.. මහින්ද උඩ දාගෙන ගිහින් කලෙත් උන්ට.. අන්තිමට මහින්දට ඇරියෙත් උන්ම තමා..:yes:

    fb post

    එරික් සෝල්හයිම් නැමැති කුප්‍රකට නෝර්වේජියානු විදේශ සංවර්ධන අමාත්‍යවරයා, තම ට්විටර් වෙබ් අඩවියෙන් ශ්‍රී ලාංකිකයින්ට සුභ පතයි.

    "හෙට දිනයේදී රටේ ඉතිහාසය ලියවේවි" ලෙස අමුතු කතාවකුත් ඔහු පවසා තිබේ.

    "ඒකාධිපති පාලනය අවසන් කළා" යැයි කියමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාධිපතියෙක් බවත් තිබේ. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා, ඔහුට එරෙහිව ඡන්දය දුන් අයගේ පවා සිත් සතන් හඬවමින් සම්පූර්ණ ප්‍රතිඵල නිකුත් වීමටත් පෙරම ජනමතයට හිස නමා ගෙදර ගියේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මුළු ලොවටම ආදර්ශයක් වෙමිනි.

    වේලුපිල්ලේ ප්‍රභාකරන් නැමැති ම්ලේච්ඡ ත්‍රස්තවාදියාට, "විප්ලවවාදියෙක්" යැයි පැවසූ එරික් සෝල්හයිම්, ප්‍රභාකරන්ව මරා දැමීමට එරෙහිව යුධ අපරාධ පරීක්ෂණයක් පවත්වා යුධ නායකත්වය පෝරකයට යැවීමට උත්සාහ කළේය. එසේම උතුරු නැගෙනහිර දෙමල ඊළමක් ලබා දීමටත් ඔහු වෙහෙසෙයි.

    එරික් සෝල්හයිම් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් තත් දත් ආරංචි මාර්ග වාර්තා කරයි.
    මං නිව්ස් වල දැක්කා සීන් එක..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මෝඩ හරක් බන් ඉන්නේ. අවංකවම. ඒ මිනිස්සුත් මිනිස්සු. උතුරේ දෙමල මිනිස්සු විතරද මෛත්‍රීට චන්දෙ දුන්නේ? ඇයි දකුණේ එක දෙමල මනුස්සයෙක් වත් හිටියෙම නැද්ද? එක මුස්ලිම් මිනිහෙක්වත් හිටියෙම නැද්ද? මොනාද මේ හරක් මේ තැන තැන කියවන්නේ?

    මම පස්සේ අර මනුස්සයට පැහැදිලි කරලා දීලා කිවුව ගණන් ගන්න එපා. ඔය මහින්දගේ බත් බැලයෝ කියලා. වෙන කියන්න දෙයක් නෑ.

    එක්කෝ නිල් බලකායේ එවුන්ගේ දැන් රස්සා නැති වෙලා. රිදිච්ච පාර නැති ජාති වදයක් අවුස්සනවා.

    Kawru karath aye war ekak awoth nam wadak na ban.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    War ekai , Economy development ekai, mea deken vada vadagath venne Economy development eka. Progressed Economy ekak thibunoth thama weapons ganna, forces valata padi gevanna , money ithuru venne.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,151
    12,139
    113
    Ohio, USA
    10898317_353345884848545_1575455528519103478_n.jpg

    "ඔබත් හිටපු ජනපති රාජපක්ෂගේ පරාජයෙන් වියරු වැටී, ලංකා සිතියමක් ගෙන එහි ඇතැම් දිස්ත්‍රික්ක පාට කරමින්, ඒ ඒ අපේක්ෂකයන්ට ලැබුණු චන්ද වල ජාති ජන්ම සොයමින්, ඒ ගැන ස්ටේටස් අප්ඩේට් කරමින්, තර්ක කරමින්, අද දිනය ගත කළ කාන්තාවක් හෝ පුරුෂයෙක්ද? මෙයට පිළිතුර "ඔව්" නම් ඔබ අන් කවරෙක්වත් නොව "සැබෑ දේශද්‍රෝහියකි". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියන් විසින්, 50%කට වඩා වැඩි චන්දයෙන් තෝරා පත් කරගත් ජනාධිපතිතුමා පිළිගැනීමට අපොහොසත් වීමෙන් ඔබ ද්‍රෝහී වන්නේ අපගේම ශ්‍රී ලංකා මාතාවටයි. ඔබ ඔබගේ සිතියම් සහ ගණනය කිරීම් වලින් භේද බින්න කිරීමට උත්සහ කරන්නේ මගේ ආදරණිය මාතෘ භුමියේ මගේම සහෝදර සහෝදරියන්වයි. නවතින්න! ශ්‍රී ලංකා මාතාවට ද්‍රෝහී වීම නවත්වන්න. ප්‍රජාතන්ත්‍රවාදී මතයට ගරු කරන්න.
    මිත්‍රවරුනේ, ඉහත සඳහන් දේශද්‍රෝහී ව්‍යාධියෙන් පෙලෙන කෙනෙකු ඔබ හඳුනන්නේ නම්, ඔවුන්ගේ ක්‍රියා කලාපයේ නින්දිත බව පිලිබඳ ඔවුන්ට කාරුණිකව අවබෝධ කරදෙන්න.
    මෛත්‍රියෙන් වෛරය පරාජය වෙනු ඇත. බුද්ධියෙන් අබුද්ධිය පරාජය වෙනු ඇත. ජය වේ ශ්‍රී ලංකා!"
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Kawru karath aye war ekak awoth nam wadak na ban.
    ඔය සීන් එක නිසා තමයි මිනිස්සු බය වෙලා ඉන්නෙ.. මොකද වැඩි මනාප පිරිසක් ආවෙත් දෙමළ අයගෙන් නේහ්.. ගොඩක් දුරට එහෙම වෙන එකක් නැහැ බං.. වෙන්නත් එපා කියල ප්‍රාර්ථනා කරමු..:yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Kawru karath aye war ekak awoth nam wadak na ban.

    ඔවු බන්. ජාතික සමඟිය නැති කරන දේවල් අනිවාර්යෙන් නීතියෙන් තහනම් කරන්න ඕනේ සාධාරණව. සිංහල හෝ දෙමල හෝ මුස්ලිම් හෝ මොනාහරි ගැටළුවක් තියනවා නම්, ශ්‍රී ලංකාවේ නිතිය ඉදිරියට ආපහු හරියට හැදෙයි නේ. එතකොට නිතිය මාර්ගයෙන් කටයුතු කරන්නයි ඕනේ ගැටලුවට විරුද්දව. ජනතාව ඉන්නේ කඩුව අතට ගන්න නම්, ප්‍රජාතන්ත්‍රවාදයක් වත්, නීතියක් වත්, රටකට ඕනේ නෑ නේ!

    ඒ නිසා මන් හිතුවේ බන් මේවගේ ඒවා දැක්කම මිට පස්සේ report කරන්න.