ඔවු බන්. ජාතික සමඟිය නැති කරන දේවල් අනිවාර්යෙන් නීතියෙන් තහනම් කරන්න ඕනේ සාධාරණව. සිංහල හෝ දෙමල හෝ මුස්ලිම් හෝ මොනාහරි ගැටළුවක් තියනවා නම්, ශ්‍රී ලංකාවේ නිතිය ඉදිරියට ආපහු හරියට හැදෙයි නේ. එතකොට නිතිය මාර්ගයෙන් කටයුතු කරන්නයි ඕනේ ගැටලුවට විරුද්දව. ජනතාව ඉන්නේ කඩුව අතට ගන්න නම්, ප්‍රජාතන්ත්‍රවාදයක් වත්, නීතියක් වත්, රටකට ඕනේ නෑ නේ!
ඒ නිසා මන් හිතුවේ බන් මේවගේ ඒවා දැක්කම මිට පස්සේ report කරන්න.
රටේ නීතිය බල්ලට ගිහින් නෙ තිබුනේ. දැන්වත් නීතිය හරියට හැදෙන්ඩ ඕනා එක එකාට ඕන විදියට නටන්ඩ දෙන්නෙ නැතුව



