යුද්දයේ ආරම්බය

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔවු බන්. ජාතික සමඟිය නැති කරන දේවල් අනිවාර්යෙන් නීතියෙන් තහනම් කරන්න ඕනේ සාධාරණව. සිංහල හෝ දෙමල හෝ මුස්ලිම් හෝ මොනාහරි ගැටළුවක් තියනවා නම්, ශ්‍රී ලංකාවේ නිතිය ඉදිරියට ආපහු හරියට හැදෙයි නේ. එතකොට නිතිය මාර්ගයෙන් කටයුතු කරන්නයි ඕනේ ගැටලුවට විරුද්දව. ජනතාව ඉන්නේ කඩුව අතට ගන්න නම්, ප්‍රජාතන්ත්‍රවාදයක් වත්, නීතියක් වත්, රටකට ඕනේ නෑ නේ!

    ඒ නිසා මන් හිතුවේ බන් මේවගේ ඒවා දැක්කම මිට පස්සේ report කරන්න.

    රටේ නීතිය බල්ලට ගිහින් නෙ තිබුනේ. දැන්වත් නීතිය හරියට හැදෙන්ඩ ඕනා එක එකාට ඕන විදියට නටන්ඩ දෙන්නෙ නැතුව
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,534
    28,372
    113
    1506519_673697589405864_3496663040998485669_n.png
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔවු බන්. ජාතික සමඟිය නැති කරන දේවල් අනිවාර්යෙන් නීතියෙන් තහනම් කරන්න ඕනේ සාධාරණව. සිංහල හෝ දෙමල හෝ මුස්ලිම් හෝ මොනාහරි ගැටළුවක් තියනවා නම්, ශ්‍රී ලංකාවේ නිතිය ඉදිරියට ආපහු හරියට හැදෙයි නේ. එතකොට නිතිය මාර්ගයෙන් කටයුතු කරන්නයි ඕනේ ගැටලුවට විරුද්දව. ජනතාව ඉන්නේ කඩුව අතට ගන්න නම්, ප්‍රජාතන්ත්‍රවාදයක් වත්, නීතියක් වත්, රටකට ඕනේ නෑ නේ!

    ඒ නිසා මන් හිතුවේ බන් මේවගේ ඒවා දැක්කම මිට පස්සේ report කරන්න.

    Report karata wadak wenne nathi wei ban free speech rights nisa.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Report karata wadak wenne nathi wei ban free speech rights nisa.

    නැහැ බන් ඒවා report නෙවේ, complain කරන්න ඕනේ අදාළ අයට, තැන් වලට. මට දැන ගන්න ඕනෙත් ඒකයි. fb page එකක් මොනාහරි ප්‍රශ්නයක් තියනවා නම්, කොහෙටද අපි complain කරන්න ඕනේ? මම ඒක හරියට දන්නේ නෑ..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    නැහැ බන් ඒවා report නෙවේ, complain කරන්න ඕනේ අදාළ අයට, තැන් වලට. මට දැන ගන්න ඕනෙත් ඒකයි. fb page එකක් මොනාහරි ප්‍රශ්නයක් තියනවා නම්, කොහෙටද අපි complain කරන්න ඕනේ? මම ඒක හරියට දන්නේ නෑ..

    Nowhere machan. SL government eken block karanna baha mokada HTTPS connection filter karanna SLT ekata root CA kenek wenna one. Naththam data tampered kiyala browser eken detect karagannawa.
    Ehema fb eken ain kare naththam apita karanna deyak na ban.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,977
    4,572
    113
    එකක් කියන්නම් මුස්ලිම් හෙමල උන් එක රටක් කියන මතෙ නැහැ උන් ලග තමයි ජාතිවදය තියෙන්නෙ එ ජාතිවාදින්ට තම්යි අපි විරුද්ද නැතිව හැම තම්බියාටම හැම දෙමලාටම විරුද්ද නැහැ එක රටක් කියාල මතෙ ඉන්න ඔනම කෙනෙකුට අපි පක්ශපතියි
    අනික එක පාරටම බය වෙන්න එපා සමහරවිට මෙක හොද අවස්තවක් වෙන්න පුලුවන් කොහොම උනත් කමක් නැහැ මුදලට විකිනෙන්නෙ නැති හොද මිනිස්සු ටිකක් පර්.මෙ යවමු සිරිසෙන මහත්තයාට රට කර ගෙන යන්න අපි හැමොගෙම බලපොරොත්තුව එක රටක් හොර බොරු නැති සමජයක් රට දියුනු විමක් දකින්න ඉතින් විරුද්ද පාක්ශිකයො වෙවා හොද දෙ අගය කරමු වැරද්දට එරෙහි වෙමු

    මගෙ රටට දෙවි පිහිටයි බුදු සරණයි

    mahindata support kerepu hamotama umbata wage molayak tibanam
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    me marage media unit ekaen karana wadada koheda, ada Rathana hamuduruwo jathika rupawahiniye program ekata kiuweth mewage kisima padanamak na kiyala
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,159
    24,783
    113
    tracing Geo-location.. ... ...
    එකක් කියන්නම් මුස්ලිම් හෙමල උන් එක රටක් කියන මතෙ නැහැ උන් ලග තමයි ජාතිවදය තියෙන්නෙ එ ජාතිවාදින්ට තම්යි අපි විරුද්ද නැතිව හැම තම්බියාටම හැම දෙමලාටම විරුද්ද නැහැ එක රටක් කියාල මතෙ ඉන්න ඔනම කෙනෙකුට අපි පක්ශපතියි
    අනික එක පාරටම බය වෙන්න එපා සමහරවිට මෙක හොද අවස්තවක් වෙන්න පුලුවන් කොහොම උනත් කමක් නැහැ මුදලට විකිනෙන්නෙ නැති හොද මිනිස්සු ටිකක් පර්.මෙ යවමු සිරිසෙන මහත්තයාට රට කර ගෙන යන්න අපි හැමොගෙම බලපොරොත්තුව එක රටක් හොර බොරු නැති සමජයක් රට දියුනු විමක් දකින්න ඉතින් විරුද්ද පාක්ශිකයො වෙවා හොද දෙ අගය කරමු වැරද්දට එරෙහි වෙමු

    මගෙ රටට දෙවි පිහිටයි බුදු සරණයි

    meka thamai aththa.. +6 hari de hari kiyannath waradi de waradi kiyannath baya un hama dema balanne pata kannadi walin.. boruwata paksha bedila kelagannawa therumak nathuwa.. me labunu awasthawen lankawa ekiya ratak kaloth ekathu wela apita sahenna issarahata yanna puluwan.. kawru monawa kiwath jathiwadaya, agamwadaya nisa athi una bedima thamai ape winashayata hethuwa.. :yes::yes:
     
    • Like
    Reactions: gayankuwait

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,159
    24,783
    113
    tracing Geo-location.. ... ...
    thwa ekak kiyanna oni. sinhala, demala muslim kiyla na koheth innawa yuddeta kamathi, bedila kelaganna kamathi, ewagen patu laaba balaporoththu wena un,. anna ehema inna tika denek nisa thamai hamadama prashna athi une.. unwa jathi, agam bedayak nathuwa neethiya issarahata genath daduwam denna system ekak haduwa nam hari...