යුද්දෙන් පසු ජීවිතේ ජයගත් කාන්තාවකගේ කතා
මොහොතක් හිතන්න.
යුද්දයක්, හස්බන්ඩ් නැතිවෙනවා,
ලමයි දෙන්නා වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා,
යුද්දේ ඉවරවුනාම තමන්ගේ කියලා දෙයක් පටන් ගන්නවා,
ඒක වැඩි දියුණු කරනවා,
තමන් වගේම අසරණවුනු අයට පිහිට වෙනවා.
අන්න එකයි ජීවිතේ හොදම හරිය, ඒ වගේ එකක් හැමෝටම කරන්න බැහ.
පහලින් වීඩියෝ එක බලන්නකෝ