යුද්දෙ ඉවරද ?? නැත්ද ??
යුද්දෙ ඉවරද ?? නැත්ද??
මට මේක අහන්න හිතුනෙ ගොඩක් ත්‍රෙඩ් යන්නෙ යුද්දෙ ගැන....
මට පෙන්නෙ අතිතයේ කල වැරද්දක් අපි අයිත් කරනව කියලා......
අපි හැමදාම අපේ මුතුන් මිත්තන්ට හොද ශිෂ්ටචරයක් තිබුන කියල පට්ට ගගහ හිටිය ඒක තමා අපි අතිතයෙ කලෙ......
මට තියන ප්‍රශ්නෙ ඇයි ඉවර වෙච්ච දෙයක් ආයි ආයි පට්ට ගහන්නෙ........මොකක්ද අපි මෙකෙන් බලාපොරොත්තු වෙන්නෙ.......

Last edited: