යුද්දෙ කරේ මම නෙවෙයි - ගෝඨාභය

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මෝඩ ටොයියො හිතනව ෆොන්සේකා තමා වැඩ්ඩ එයා තමා තනියම යුද්ද කරේ කියල, මෝඩ බයියො හිතනව මහින්දයි ගෝටයි තමා යුද්දේ කරේ ෆොන්සේකා කරපු මගුලක් නෑ කියල :baffled:

    කුහක නැතුව ඕකට සම්බන්ධ වෙච්චි උන්ට ඒ අදාළ තැන දීපල්ල එතකොට කිසි ප්‍රශ්නයක් නෑනෙ, ඔය වීඩියෝ කෑලි පෝස්ට් කෑලි උස්සන් නාහෙන් ඇඩුව කියල මිනිස්සුන්ට ඉතිහාසේ අමතක වෙන්නෙ නෑ

    යුද්දේ අවසන් කිරීමේ පුර්ණ ගව්රවය යන්න ඕනි මහින්ද ට දෙවනුව නන්දෙට ...ඒකෙ කිසි තර්කයක් නැහැ

    යුද්දය අවසන් කිරීමේ තාක්ෂණික බුද්ධි සැලැස්මේ ගව්රවය යුද/නාවික /ගුවන් හමුදාපති වරු ඇතුළු සමස්ත හමුදාවට එතැනදී යුද හමුදාපති විශේෂ වෙනව

    ඔය කතිකාව ඇති වෙන්න හේතුව තමයි රටේ ජනතාව ගොන්නු ටිකත් ඇතුළුව ගෝට ජනාදිපති කරන්නේ සුවිශේෂී බුද්ධිමය මෙහෙයුමක් කර රට සුවිශේෂී තැනකට ගෙනෙයි කියන පුර්ව විශ්වාසය මත සහ එම විශ්වාසයට හේතුව තමයි තනි වචනයෙන් කිව්වොත් ගෝට යුද්දේ ඉවර කරල සුවිශේෂී පුද්ගලයෙකු බවට රටේ ජනතාව අතර ප්‍රචලිත වීම සහ මේ වෙනකොට සුවිශේෂී බුද්ධිමය විපර්යාසයක් තබා පෙර ජනපති තරම්වත් සාර්ථක නොවීම

    ඒකට ගෝටාභය පලි මොකද නැහැ ඔහු කරන්නේ ඔහුට හැකි දේ වගේම රටේ මිනිසුන් යුද්දය අවසන් කිරීම සහ යුද්ධය අවසන් කිරීමේ තාක්ෂණික බුද්ධි සැලැස්ම නුවනින් වටහා නොගැනීම
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෝඩ ටොයියො හිතනව ෆොන්සේකා තමා වැඩ්ඩ එයා තමා තනියම යුද්ද කරේ කියල, මෝඩ බයියො හිතනව මහින්දයි ගෝටයි තමා යුද්දේ කරේ ෆොන්සේකා කරපු මගුලක් නෑ කියල :baffled:

    කුහක නැතුව ඕකට සම්බන්ධ වෙච්චි උන්ට ඒ අදාළ තැන දීපල්ල එතකොට කිසි ප්‍රශ්නයක් නෑනෙ, ඔය වීඩියෝ කෑලි පෝස්ට් කෑලි උස්සන් නාහෙන් ඇඩුව කියල මිනිස්සුන්ට ඉතිහාසේ අමතක වෙන්නෙ නෑ

    bump.
     
    • Like
    Reactions: hasithayad

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    සැබෑ නොසැලෙන නායකත්වය කියන්නේ ජයග්‍රහනයේදී වගේම අභියෝග, ගල් මුල්, විවේචන වලදීත් පසුබට නොවී වගකීම බාර ගැනීම. නන්දසේනයාට යුද්දේ ජයග්‍රහනයට ලැබෙන කීර්තිය තමන්ගේ සාක්කුවට දාගන්න ගමන් යුද අපරාධ චෝදනා ආවහම තමන් යටතේ හිටපු හමුදාවම පාවල දීල මම නෙවෙයි නායකත්වය දුන්නේ කියලා වගකීමෙන් පැනල යනවා විතරක් නෙවෙයි තමන් එක්ක හිටපු මුලු හමුදාවම පාවලා දෙනවා. ඒක නියම නායකත්වයක්ද? ඔබේ හදවතෙන්ම උත්තරේ ලැබෙයි! අද අපි අත්දකින්නේ ඒ සැලෙන වෙවුලන පඹයාගේ නියම ස්වරූපය.
     
    Last edited:

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    හමුදාවට නායකත්වය දුන්නේ මම නෙමෙයි කියන එක හරිනේ. ප්‍රශ්නය අහපු විදියේ අවුලක් තියෙන්නේ. :rofl:

    කොහොමත් ඔතන team effort එකක් තිවුනේ . මහින්ද රාජපක්ෂ දේශපාලන නායකත්වය දුන්නා, යුද බිමේ සරත් ෆොන්සේකා මුලිකත්වය ගත්තා වගේම ගොටභය රාජපක්ෂ මහතා සියලුම පාර්ශව සම්බන්ධීකරණය කරගෙන වැඩේ කරා.

    JRගේ කාලෙත් කොටිව ඉවර කරන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව වැඩේ හබක් කරේ. එදා JR බය වුන නිසා වැඩේ වුනේ නැත්තේ. ඉතින් එහෙම බැලුවහම මෙතන තිවුනේ team effort එකක් කියන එක පැහැදිලියි.
     
    • Like
    Reactions: hasithayad

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    වැඩැක් නෑ කාටවත් බැරිඋනානේ ප්‍රභාකරන්ව මරණහැටි වීඩියෝ කරන්න. ඒක නිසා කවුරු මැරුවද කියලා සාක්ශි නෑ.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    යුද්දේ අවසන් කිරීමේ පුර්ණ ගව්රවය යන්න ඕනි මහින්ද ට දෙවනුව නන්දෙට ...ඒකෙ කිසි තර්කයක් නැහැ

    යුද්දය අවසන් කිරීමේ තාක්ෂණික බුද්ධි සැලැස්මේ ගව්රවය යුද/නාවික /ගුවන් හමුදාපති වරු ඇතුළු සමස්ත හමුදාවට එතැනදී යුද හමුදාපති විශේෂ වෙනව

    ඔය කතිකාව ඇති වෙන්න හේතුව තමයි රටේ ජනතාව ගොන්නු ටිකත් ඇතුළුව ගෝට ජනාදිපති කරන්නේ සුවිශේෂී බුද්ධිමය මෙහෙයුමක් කර රට සුවිශේෂී තැනකට ගෙනෙයි කියන පුර්ව විශ්වාසය මත සහ එම විශ්වාසයට හේතුව තමයි තනි වචනයෙන් කිව්වොත් ගෝට යුද්දේ ඉවර කරල සුවිශේෂී පුද්ගලයෙකු බවට රටේ ජනතාව අතර ප්‍රචලිත වීම සහ මේ වෙනකොට සුවිශේෂී බුද්ධිමය විපර්යාසයක් තබා පෙර ජනපති තරම්වත් සාර්ථක නොවීම

    ඒකට ගෝටාභය පලි මොකද නැහැ ඔහු කරන්නේ ඔහුට හැකි දේ වගේම රටේ මිනිසුන් යුද්දය අවසන් කිරීම සහ යුද්ධය අවසන් කිරීමේ තාක්ෂණික බුද්ධි සැලැස්ම නුවනින් වටහා නොගැනීම

    ආර් යූ කිඩින් මී බ්‍රෝ ...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මංගල ගේ එක එච්චර පොඩිද 🙄
    උබට මතක් උනේ එකද. මමනම් දන්නේ නෑ. දැන් අපි හොදට දන්නවා උබට මන්ගලයත් තදටම ඇරලා ඇති බව. 🤣🤣🤣. රිදුනද බන් උබට. හැම එකාම උබට රිදේන්නම අරිනවා.
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනේ මන්ද දැන් බයියො හරි වෙනස්. මට හිතාගන්නත් බෑ වෙනස. මම හිතුවෙ බැහැලා මට නෙලාගෙන නෙලාගෙන යයි කියල. ඒත් යුද්දෙ ඉවරකරපු එක සාමූහික ප්‍රයත්නයක්ලු. :shocked:
     
    • Love
    Reactions: ewijesekara

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    හමුදධිපති රටේ අනාගතය තීරණය කරන්න බැහැ .
    වෙන එකක් තියා හමුදා පතිට යුද්ද කරන්නවත් යුද්දෙ නවත් වන්නවත් කිසිම බලයක් නැහැ. ඒවා කරන්නේ රටේ ජනාධිපති 😀

    ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොදන්න ටොයියන්ට VOiCe කෑල්ලක් දැක්කම පෝම් වෙන්න මේවා හොදයි 🤣🤦‍♀️
    Habei 'අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.'
    https://elakiri.com/threads/මහින්ද-in-london.960593/
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Screenshot from 2021-02-19 08-19-57.png
     
    • Like
    Reactions: hasithayad

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ලංකාවේ ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි

    1. යුද්ධෙ කලේ කවුද? දිනෙවුවේ කවුද?
    2. පොල් මිල නැග්ගුවේ කවුද? බැස්සුවේ කවුද?
    3. විමල් මොකක් කරයිද?
    4. සජිත් ඇයි ගෝඨා වගේ ගම්වල ඇවිදින්න යන්නේ?
    5. මහින්ද කාගේද? විමල්ගේ ද? ගෝඨා ගේද?
    6. අල්ලපු ගෙදර ටීවී එක ස්මාර්ට් ද?
    7. ගමටම පෙන්න ලොකු කාර් එකක් ගමුද?
    8. පොන්සේකා ඊළඟ පොදු අපේක්ෂකයා වෙයිද?

    මෙන්න මේවා තමයි සිංහලුන්ගේ ප්‍රශ්න.....

    වටේ ඉන්න වෙනත් ජාතින් හිනාවෙන්නේ පුපෙන්....
     
    • Like
    Reactions: hasithayad