මංගල ගේ එක එච්චර පොඩිදමේවා දකිද්දී මට කට්ටකින් අනිනවා වාගේ.![]()
මංගල ගේ එක එච්චර පොඩිදමේවා දකිද්දී මට කට්ටකින් අනිනවා වාගේ.![]()
මෝඩ ටොයියො හිතනව ෆොන්සේකා තමා වැඩ්ඩ එයා තමා තනියම යුද්ද කරේ කියල, මෝඩ බයියො හිතනව මහින්දයි ගෝටයි තමා යුද්දේ කරේ ෆොන්සේකා කරපු මගුලක් නෑ කියල
කුහක නැතුව ඕකට සම්බන්ධ වෙච්චි උන්ට ඒ අදාළ තැන දීපල්ල එතකොට කිසි ප්‍රශ්නයක් නෑනෙ, ඔය වීඩියෝ කෑලි පෝස්ට් කෑලි උස්සන් නාහෙන් ඇඩුව කියල මිනිස්සුන්ට ඉතිහාසේ අමතක වෙන්නෙ නෑ

යුද්දේ අවසන් කිරීමේ පුර්ණ ගව්රවය යන්න ඕනි මහින්ද ට දෙවනුව නන්දෙට ...ඒකෙ කිසි තර්කයක් නැහැ
යුද්දය අවසන් කිරීමේ තාක්ෂණික බුද්ධි සැලැස්මේ ගව්රවය යුද/නාවික /ගුවන් හමුදාපති වරු ඇතුළු සමස්ත හමුදාවට එතැනදී යුද හමුදාපති විශේෂ වෙනව
ඔය කතිකාව ඇති වෙන්න හේතුව තමයි රටේ ජනතාව ගොන්නු ටිකත් ඇතුළුව ගෝට ජනාදිපති කරන්නේ සුවිශේෂී බුද්ධිමය මෙහෙයුමක් කර රට සුවිශේෂී තැනකට ගෙනෙයි කියන පුර්ව විශ්වාසය මත සහ එම විශ්වාසයට හේතුව තමයි තනි වචනයෙන් කිව්වොත් ගෝට යුද්දේ ඉවර කරල සුවිශේෂී පුද්ගලයෙකු බවට රටේ ජනතාව අතර ප්‍රචලිත වීම සහ මේ වෙනකොට සුවිශේෂී බුද්ධිමය විපර්යාසයක් තබා පෙර ජනපති තරම්වත් සාර්ථක නොවීම
ඒකට ගෝටාභය පලි මොකද නැහැ ඔහු කරන්නේ ඔහුට හැකි දේ වගේම රටේ මිනිසුන් යුද්දය අවසන් කිරීම සහ යුද්ධය අවසන් කිරීමේ තාක්ෂණික බුද්ධි සැලැස්ම නුවනින් වටහා නොගැනීම
උබට මතක් උනේ එකද. මමනම් දන්නේ නෑ. දැන් අපි හොදට දන්නවා උබට මන්ගලයත් තදටම ඇරලා ඇති බව.මංගල ගේ එක එච්චර පොඩිද![]()

Habei 'අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.'හමුදධිපති රටේ අනාගතය තීරණය කරන්න බැහැ .
වෙන එකක් තියා හමුදා පතිට යුද්ද කරන්නවත් යුද්දෙ නවත් වන්නවත් කිසිම බලයක් නැහැ. ඒවා කරන්නේ රටේ ජනාධිපති
ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොදන්න ටොයියන්ට VOiCe කෑල්ලක් දැක්කම පෝම් වෙන්න මේවා හොදයි![]()