යුද්දේ අවසන් කළත් කඳු නාය යන නිසා රටට පූර්ණ නිදහසක් නෑ...! -

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    -------------
    යුද්දේ අවසන් කළත් කඳු නාය යන නිසා රටට පූර්ණ නිදහසක් නෑ...! - ජනපති ජාතික විජයග්‍රහණ දින සමුළුවේදී....
    "අපි යුද්ධය අවසන් කිරීමෙන් මාතෘභූමියේ පූර්ණ නිදහස අත්පත් කරගන්න අපි සමත් වෙලා නැහැ. මාතෘභූමියේ පූර්ණ නිදහස යනු කුමක්ද? අදත් වර්ෂාව පතිත වෙන්න පටන් ගන්න කොට අපට බියක් ඇති වෙනවා. නාය යෑමේ අවදානම් කලාපයක ගෙවල් 4900ක් තිබෙනවා. එතනින් මොන කලාපයක නාය යෑමක් ඇති වේදැයි බියක් තියෙනවා. අපි නිදහස් ද?
    ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, 16 වන ජාතික විජයග්‍රාහී දින සැමරුම බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අමතමිනි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728

    මූ physical science කිව්වට AL වලට ආර්ට් කරපු එකෙක් වෙන්න ඇති බන්, අපිත් ඉස්සර ඔහොම වැල් බයිලා තමා ගහන්නෙ කවියක්/සිද්දියක් විග්‍රහ කරන්න කිව්වාම 🤭 🤭
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,956
    15,398
    113
    Eka athakin baluwama jathika arakshawata tharjanayak nahai kiwwa eka munta anuwa amulika aththa thama.
    Tahikena categorisation thiyenne munge.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    -------------
    යුද්දේ අවසන් කළත් කඳු නාය යන නිසා රටට පූර්ණ නිදහසක් නෑ...! - ජනපති ජාතික විජයග්‍රහණ දින සමුළුවේදී....
    "අපි යුද්ධය අවසන් කිරීමෙන් මාතෘභූමියේ පූර්ණ නිදහස අත්පත් කරගන්න අපි සමත් වෙලා නැහැ. මාතෘභූමියේ පූර්ණ නිදහස යනු කුමක්ද? අදත් වර්ෂාව පතිත වෙන්න පටන් ගන්න කොට අපට බියක් ඇති වෙනවා. නාය යෑමේ අවදානම් කලාපයක ගෙවල් 4900ක් තිබෙනවා. එතනින් මොන කලාපයක නාය යෑමක් ඇති වේදැයි බියක් තියෙනවා. අපි නිදහස් ද?
    ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, 16 වන ජාතික විජයග්‍රාහී දින සැමරුම බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අමතමිනි.

    War hero event eke war winning hangala wena Baila gahala TNA ekata baye
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    499714753_1313391293092166_4333998852256320352_n.jpg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    වඳුරු සෙන්පතිට පඩි ගෙවන්නේ විපක්ෂයද
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ජන වරමට හානියක් නෑ
    U Turn එකේ රස්නේ යනකන් අවුලක් නෑ, ඊට පස්සේ තමයි සින්හලු පාඩම් උගන්නන්න ගන්නේ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,945
    113
    36
    Mirihana
    alis.alberta.ca
    2030 කොහෙද හැප්පෙන්නේ ?? :lol:
    පොලවේ තමයි හැප්පෙන්න තියෙන්නේ ඒ වෙද්දී
    අප්පටසිරි අමතක උනානේ.
    අගෝස්තු රනිල් සෑර් ජනාදිපති වෙනවනේ
    ඊට පස්සේ දෙසැම්බර සජිත් සෑර්
    2026 නාමල් සෑර්
    අමතක උනා
    ඉම්හි ඉම්හි 😂 😂