යුද්ධෙ ඉවර කලත් බස් පෙරලෙන නිසා රටට පූර්ණ නිදහසක් නෑ.."
"යුද්ධෙ ඉවර කලත් ගෑනු මිනිස්සු ඩිවෝස් වෙන නිසා රටට පූර්ණ නිදහසක් නෑ"
"යුද්ධෙ ඉවර කලත් පිරිමින්ගෙ කොණ්ඩෙ ගිහින් තට්ටෙ පෑදෙන නිසා රටට පූර්ණ නිදහසක් නෑ.."
"යුද්ධෙ ඉවර කලත් රටේ කාන්තාවන්ට මාසික ඔසප් වේදනාව දැනෙන නිසා රටට පූර්ණ නිදහසක් නෑ.."
"යුද්ධෙ ඉවර කලත් රෑට පොඩි උන් මරහඬ දීලා අඬන නිසා රටට පූර්ණ නිදහසක් නෑ.."
"යුද්ධෙ ඉවර කලත් පෝයට බල්ලො උඩු බුරලන නිසා රටට පූර්ණ නිදහසක් නෑ.."
"යුද්ධෙ ඉවර කලත් රජරටට වැස්ස නැති නිසා රටට පූර්ණ නිදහසක් නෑ.."
"යුද්ධෙ ඉවර කලත් පොඩි උන්ට බත්කවන්ඩ අමාරු නිසා රටට පූර්ණ නිදහසක් නෑ.."
"යුද්ධෙ ඉවර කලත් සෑම සවසකම මදුරුවො කන නිසා රටට පූර්ණ නිදහසක් නෑ.."
"යුද්ධෙ ඉවර කලත් හදුන්නෙත්තිගෙ ජොකාගෙ හිල් තියන නිසා රටට පූර්ණ නිදහසක් නෑ.."
"යුද්ධෙ ඉවර කලත් චතුරංග අබේසිංහ හොටු පෙරාගෙන අඬන නිසා රටට පූර්ණ නිදහසක් නෑ.."
"යුද්ධෙ ඉවර කලත් ලංකාව හතර වටේම මුහුද තියන නිසා රටට පූර්ණ නිදහසක් නෑ.."
"යුද්ධෙ ඉවර කලත් නලින් හේවගේගෙ කුස්සියෙ ඉටිරෙදි ගහලා නිසා රටට පූර්ණ නිදහසක් නෑ.."
"යුද්ධෙ ඉවර කලත් බීට් රූට් කෑවම කක්කි රතුපාටට යන නිසා රටට පූර්ණ නිදහසක් නෑ.."
"යුද්ධෙ ඉවර කලත් පෝයට බාර් වහන නිසා රටට පූර්ණ නිදහසක් නෑ.."
"යුද්ධෙ ඉවර කලත් රෑට කොත්තු කෑවම උදේට බඩයන නිසා රටට පූර්ණ නිදහසක් නෑ.."
" යුද්දෙ ඉවර කලත් @%#&@@ *@&&#& ...
එක්කො ඕන්නෑහ්.. copied