Trump ඊයේ Truth social එකේ "5 day strike pause" announce කරන්න හරියටම 15 min වලට කලින්,
WTI oil futures එකේ ලොකු trade එකක් වැටිලා,
Brent futures වලත් හරියටම 15 mins වලට කලින් අසාමාන්‍යය විදිහට ලොකු trade එකක් වැටිලා,
Also, S&P 500 futures එකෙත් ඒ විදිහටම ලොකු trade එකක් වෙලා.
දාපු Oil trades වල value එකක් විතරක් USD 580 million වගේ.
coincident?

