සිරාවට, මමත් අර සුද්දෝ කරන vlogs වලත් දැකල තියනව.. මම අව්රුද්දක්ට කලින් වගේ online map quest ගේමක් ගැහුවා google map පාවිච්චි කරලා හදපු එකක්.. එකේ ඔය උතුරු පැත්තේ පාරවල් දෙනවා හොයන්න, පට්ට චාටර් පාරවල්. ජීවිතේට තාර දාල නැති පාරවල් තියනව, එත් මිනිස්සු ඉන්න ගම්. මට පුදුම හිතුන බන් ඒවා දැක්කම නම්. මොකද්ද මොනවා නැතත් ලංකවේ පාරවල් හොදට හදල තියන නිසා. ඒ ගොඩක්ම අපේ පැති වල විතරයි කියල දැන ගත්තේ එකෙන්,.මම යුද්දෙ ඉවරවෙලා 2010 යද්දි තිබ්බ jaffna market එකමයි 2018 යාලුවොත් එක්ක යද්දි තිබ්බෙත්...ඒ ටකරම් වහලේ ඒ විදිහමයි, මිනිස්සුත් ඒ විදිහටම බිම වෙලදාම් කරනවා.. අපි වැස්සකට කොටුවෙලා පැයක් විතර මාර්කට් එකේ හිටියා වහෙල්න් වතුර ලීක් වෙන තැන් වලට මිනිස්සු බකට් තියෙනවා.. කොස්සෙන් උස්සනවා...
මාරම දුකක් හිතුනේ.. මේකද අපි යුද්දෙ ඉවර කරලා අවුරුදු 8ක් ගිහිල්ලත් එයාලට අත් කරල දුන්න සංවර්ධනේ කියලා...උන් තාමත් ඊලාම් හීනයක් දකින එක සාදාරනයි.. දකුනේ වාහන තියෙන අපිට highway ඕනේ උනාට, උතුරේ පුට්සයිකලයක්වත් නැති පැල්පත් ගෙදරට ඕනේ වහලෙට ටකරම් ටිකක්, ජීවත් වෙන්න කිරි ටිකක් විකුනගන්න හරකාබානක්... නැතුව කාපට් පාරවල් නෙවෙයි..
Lankawata US walin Flight Ekak Awilla Kattiyata Awilla Naga ganna kiwwoth Eyala Yanneth Menna Mey Widiyata..
ඒ ටකරම් වහලේ ඒ විදිහමයි, මිනිස්සුත් ඒ විදිහටම බිම වෙලදාම් කරනවා.. අපි වැස්සකට කොටුවෙලා පැයක් විතර මාර්කට් එකේ හිටියා වහෙල්න් වතුර ලීක් වෙන තැන් වලට මිනිස්සු බකට් තියෙනවා.. කොස්සෙන් උස්සනවා...
උන් තාමත් ඊලාම් හීනයක් දකින එක සාදාරනයි.. දකුනේ වාහන තියෙන අපිට highway ඕනේ උනාට, උතුරේ පුට්සයිකලයක්වත් නැති පැල්පත් ගෙදරට ඕනේ වහලෙට ටකරම් ටිකක්, ජීවත් වෙන්න කිරි ටිකක් විකුනගන්න හරකාබානක්... නැතුව කාපට් පාරවල් නෙවෙයි..

ඒ ඇන්ටිත් එහෙමයි ඌ කාලා එද්දි ඒ ඇන්ටි අපිටත් මොනා හරි කන්න එවනවා. මම ජීවිතේ මුලින්ම pizza කෑල්ලක් ඇස් දෙකට දැක්කෙත්, කෑවෙත් රසාංගගෙ අම්ම එවපු එකකින්.
. මම වෙන එකෙක්ගේ පොතක් උස්සන් යනවා නැත්නම් රෙදි ඉල්ලේ. සමහර මිස්ල පන්තියේ පොත් බලාගෙන එද්දී අපි බයෙන් ඉද්දි අපිව skip කරනවා මුන් වැඩ කරනවා කියල හිතල.. ඉස්කෝලේ ගුරුවරු ව එහෙම ලොකුවට විශ්වාස කරගෙන උන්ගෙන් දේවල් බලාපොරොත්තු උනේ නම් නෑ , උන්ගෙන් මට වැඩකුත් නෑ . ගුටි කන්න සෙට් වෙනවා වගේ හිතුනොත් වෙන කොහේ හරි පැනල ඉන්නව. . එකම එක ඉස්කෝලෙන් විතරක් ගොඩ දාපු subject එක OL කොම්ස් . බර්ටි සර්ගේ