යුද්දේ කලේ යාපනේ පාසලක්..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මම යුද්දෙ ඉවරවෙලා 2010 යද්දි තිබ්බ jaffna market එකමයි 2018 යාලුවොත් එක්ක යද්දි තිබ්බෙත්...:( ඒ ටකරම් වහලේ ඒ විදිහමයි, මිනිස්සුත් ඒ විදිහටම බිම වෙලදාම් කරනවා.. අපි වැස්සකට කොටුවෙලා පැයක් විතර මාර්කට් එකේ හිටියා වහෙල්න් වතුර ලීක් වෙන තැන් වලට මිනිස්සු බකට් තියෙනවා.. කොස්සෙන් උස්සනවා...
    මාරම දුකක් හිතුනේ.. මේකද අපි යුද්දෙ ඉවර කරලා අවුරුදු 8ක් ගිහිල්ලත් එයාලට අත් කරල දුන්න සංවර්ධනේ කියලා...:dull: උන් තාමත් ඊලාම් හීනයක් දකින එක සාදාරනයි.. දකුනේ වාහන තියෙන අපිට highway ඕනේ උනාට, උතුරේ පුට්සයිකලයක්වත් නැති පැල්පත් ගෙදරට ඕනේ වහලෙට ටකරම් ටිකක්, ජීවත් වෙන්න කිරි ටිකක් විකුනගන්න හරකාබානක්... නැතුව කාපට් පාරවල් නෙවෙයි..
    සිරාවට, මමත් අර සුද්දෝ කරන vlogs වලත් දැකල තියනව.. මම අව්රුද්දක්ට කලින් වගේ online map quest ගේමක් ගැහුවා google map පාවිච්චි කරලා හදපු එකක්.. එකේ ඔය උතුරු පැත්තේ පාරවල් දෙනවා හොයන්න, පට්ට චාටර් පාරවල්. ජීවිතේට තාර දාල නැති පාරවල් තියනව, එත් මිනිස්සු ඉන්න ගම්. මට පුදුම හිතුන බන් ඒවා දැක්කම නම්. මොකද්ද මොනවා නැතත් ලංකවේ පාරවල් හොදට හදල තියන නිසා. ඒ ගොඩක්ම අපේ පැති වල විතරයි කියල දැන ගත්තේ එකෙන්,.
    Lankawata US walin Flight Ekak Awilla Kattiyata Awilla Naga ganna kiwwoth Eyala Yanneth Menna Mey Widiyata..
    :ROFLMAO: :ROFLMAO: අනිවා..
     
    • Like
    Reactions: SK29

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මම මේකනම් පිළිගන්නේ නෑ. රටෙන් කෑල්ලක් ඉල්ලන් ආවාම කෑල්ලක් දීලා පැත්තකට වෙලා බලන් ඉන්න කියලද කියන්නේ :sorry:
    උන් ඉල්ලන්නේ රටින් අඩක් නොව, ජිවත් වන්නට හෙට දවසක්. යුද්දේ දැකල නැති එවුන්ට තේරෙන්නේ නැහැ තවම. මෙච්චර හරියක් වෙලත්.
    "යුද්ධයක ජයග්‍රහයකයන් නොමැත."
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    උන් ඉල්ලන්නේ රටින් අඩක් නොව, ජිවත් වන්නට හෙට දවසක්. යුද්දේ දැකල නැති එවුන්ට තේරෙන්නේ නැහැ තවම. මෙච්චර හරියක් වෙලත්.
    "යුද්ධයක ජයග්‍රහයකයන් නොමැත."
    උබ හරි මචන් ඒගොල්ල ඉල්ලුවෙ රටෙන් බාගයක් නෙවේඊ රටෙන් 1/3. දෙමල මිනිස්සුන්ට වෑඩිම අසාදාරනයක් උනෙ දෙමල මිනිසූන්ගෙන්ම තමඊ
    ------ Post added on Jun 29, 2022 at 8:55 PM
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙහෙමනෙ බන් තොන්ඩමන්ලගෙ , දිගම්බරන්ලගෙ පොලිටික්ස් තියෙන්නෙ වතුකරේ උන් අඩු පඩියට දළු කඩනකල් විතරයි . එතනින් එහාට ගියොත් උන් ඡන්දයක් ගන්නෙ කොහොමද ?.
    අනිත් දෙමළ මුස්ලිම් පක්ශත් එහෙමයි , ඒ ජාතියට අයිතිවාසිකම් දිනලා දුන්නොත් උන්ගෙ පක්ශෙන් ඇති වැඩේ මොකක්ද ?

    ඕකේ අනිත් පැත්ත තමයි මෙහේ රට ජාතිය බේරගන්න කතා කරන සෙට් එක. ඔය හැම පක්ශෙම මාර සහයෝගයි, තමන්ගෙ වැඩේ තමන්කරගෙන ඉන්නවා. මිනිස්සු බෙදිලා උන් වෙනුවෙන් කා කොටා ගන්නවා.
    සිරා කතාව. අපි හැමෝටම මෙහෙම සින් පෙන්න පෙන්න තමයි උන් බලේ ගන්නේ..
     
    • Sad
    Reactions: sakuntha1996

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    ඉතින් ඇයි බන් උබ ඉස්කෝලෙට බනින්න්නේ ??
    ඉස්කෝලේ වැරද්දක් නෑ . ඉස්කෝලේ හිටපු උන් හොදට ඉන්නව දන්නා දන්නා උන්.. මම නම් සෑහෙන දෙයක් ක්රගත්ත ඉස්කෝලෙට ආපු එකෙන් ගමේ එකේ ඉන්නවට වඩා. :rofl:
    උඹට යමක් කමක් ලාවටවත් තියෙන්න ඇති මචං. උඹට මතකද ඇපල් ආදිපාදතුමා වයිස් පිනා ඉන්නකොට ප්‍රයිමරියේ හොස්ටල් එක ලඟ පූල් එක හදන්න රුපියල් 500 කොටු කපන හුත්තක් දුන්නා. එක කොටුවක් රුපියල් 20 කෝම හරි ඕක කපාගන්න තරම් වත් පොහොසත්කම් තිබ්බේ නෑ. රුපියල් 500ට මම සතියක් දන ගහන් ඉඳල තියෙනවා කැරි කොටියා නිසා (ඇඟ බැඳපු ගණන් සර්) ක්‍රිකට් ගහන්න නම් එක්කෝ අම්ම ලස්සන වෙන්න ඕන නැත්නම් තාත්තට සල්ලි තියෙන්නෝන. ඒලෙවල් කොමස් එකේ ෂීනාගෙ අකවුන්ටින් මල චාටර්, ඉකොන් බී එස් මිස් හවසට එයාගෙ ප්‍රයිවට් ක්ලාස් එකේ පැවරුම් හදනවා. ප්‍රයිවට් පන්ති ඒකිගෙ එන උන්ට වාර විභාග වල ලකුණු වැඩී. මට සල්ලි තිබ්බෙ නෑ ෆ්රී කාඩ් ගියේ.

    මචං මමත් හොඳට කියන්නේ අපේ සෙක්ෂන් එකේම උන්ට වඩා හොඳටම ඉන්නවා සල්ලි ගැන නම් කියන්නේ. හැබැයි මගේ මහන්සියෙන් ඉගෙනගෙන මිසක් ඉස්කෝලෙන් ලබලා නෙමෙයි. මම නම් OB එකේවත් නෑ මගෙ ලමයෙක් යවන්නෙත් නෑ. මට ඩිග්‍රී නෑ මචං හැබැයි මගේ ලඟ ඩිග්‍රී ගහපු උන් යම් ප්‍රමාණයක් වැඩ.

    ඉස්කෝලෙ කියන්නෙ බිල්ඩින් ගොඩක් ඒකෙ වැරැද්දක් නෑ උගන්නපු හුත්තියො හුකන්නලා ගොඩක් උන් කලේ උන්ගෙ වැඩ H U ප්‍රේමතිලක පිනාගෙ ඉඳන් ස්වාගතං භන්තේ තට්ටයා දක්වාම. සල්ලි තියෙනවානම් මිස්ලට ගිෆ්ට් දෙන්න පුලුවන්නම් ගොඩ. H U ප්‍රේමතිලක පිනා එන්න කලින් පිනා යන දවසේ උගෙ ෆ්රිජ් එක අස් කලේ මමයි යාලුවෙකුයි. උගෙ ෆ්රිජ් එකේ කේක්ම තිබ්බා පෙට්ටි පිටින්. අපිට කන්න දුන්නා ඌ හැබැයි ඒ ඔක්කොම අල්ලස්.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    මේ යාපනෙ නෙමෙයි බන්. මේ කිලිනොච්චි. මේ photos වල ඉන්න උන් දැන් උනත් දුක්ඛිත තත්වයක මිසක් හොඳ තැනක ඇති කියලා මන් හිතන්නෙ නෑ.
    යාපනේ උන්ට පහසුකම්, සල්ලි තියෙනවා. එහෙ මාර දියුණුයි.

    අපරාදෙ උබව නාලන්දෙට දාල තියෙන්නෙ. උබ කතා කරන්නෙ හරියට ඉස්කෝලෙන් උබට ඉගෙන ගන්න නෙමෙයි රෙදි හෝදන්නයි කුඩු ගහන්නයි පුරුදු කලා වගේ නෙහ්. උබේ බැච් එකේම උබට වඩා හොඳ තත්වෙක ඉන්න උන් අනිවා ඇති. බොරුවට බනින්න එපා. (මන් නාලන්දෙ නෙමෙයි.)
    ------ Post added on Jun 29, 2022 at 11:20 AM
    ඕකට ගියා නෙමෙයි බං ශිෂ්‍යත්වේ පාස් වෙලා යන්න උනා. නරි ලන්ද හොඳයි බං යම් මට්ටමක සල්ලි තියෙනවනම් ඉස්කෝලෙ වැරැද්ද නෙමෙයි උඹට තේරෙන්නේ නෑ මම කියන්නේ හිටපු ගුරුවරු බහුතරයක් කලේ ඇති එකාට තැන දීපු එක. මිස්ලගෙ පුතාලා ඕන වැරැද්දක් කලත් ඕකේ. සල්ලි නැති උන් කොන් වෙනවා. මට ඒලෙවල් වල ලියන්න පොත් 2යි තිබ්බේ. අන්න ඒ තරම් දුප්පත්. එහෙම අය කොන් වෙනවා. ක්‍රීඩා වලදි ක්‍රිකට් ගහන්න බඩු ගන්න ඕන ඉස්කෝලෙන් සප් එකක් නෑ. කාගෙවත් ඒවා දාන්න බෑ. හොඳට බලපං නරි ලන්දෙ දුප්පත් එවුන් ගොඩක් ඇත්ලටික් කලේ මොකද ක්‍රිකට් බඩු වලට සල්ලි නෑ ආසාව තිබ්බත්. ඉගෙනගන්න ඕන එකා ඉගෙනගත්තට ගොඩක් වෙලාවට කෙල වෙන්නේ දුප්පත් එකාට.

    මම ඒලෙවල් කොමස් කලේ B2 C1 මචං ඉංග්‍රීසි වලට A. ඒලෙවල් ඉංග්‍රීසි කලේ මිස්ට ඩැනී කියලා වපර පකෙක්. ඌ ඉස්කෝලෙ පොත කරන්නෙ නෑ ඌ ගේන්න කිව්වා Wren & Martins High School Grammar & Composition පොත. හුකල වරෙන් පොත රුපියල් 500කට එහා ඒ දවස් වලත්. අම්මට එච්චර දෙන්න විදියක් නෑ මාසෙ පඩියම රුපියල් 5500යි. වෙන උන්ගෙන් පොත බලන්න බෑ. අඩිරූලේ තීරුවෙන් ඇඟිලි වල ඇට වලට ගහනවා පොතක් ගන්නකම්. පකයා පොතේ තැනින් තැන කලා. මම ඒලෙවල් වෙනකම්ම ගුටි කෑවා අන්තිමේ ඌටම එපා වෙලා අතෑරලා දැම්මා. මට පාරකදි දැක්කොත් ඕකට අලුතෙන් පොතක් අරන් ඔලුව පැලෙනකම් ගහනවා. ඒ තරම් මල මට නම්. ඔය එක සිද්ධියක් විතරයි.

    මම මචං ඉංග්‍රීසි ඉගෙනගත්තේ අපේ නෑදෑ ලමයි දෙන්නෙක් ගියා මහරගම අයි කෙම් එකේ කිත්සිරි සර්ගෙ පන්ති. උන් ඒවා පාඩම් කරන්නෙ නෑ. මම ඒ ටික ඉල්ලන් ඇවිත් ෆොටෝකොපි ගහගෙන තනියම ඉගෙනගත්තේ.

    මචං මම මාසෙට සාමාන්‍යයෙන් සල්ලි හොයනවා. මගේම කම්පැනියක් තියෙනවා. ලෝකේ ලෙඩරෝග තියෙනතාක් (bio medical engineering) යුද්ධ තියෙනතාක් අපිට වැඩ තියෙනවා. (Defense R&D) ඔය ලොකුයි කියන රටවල් ගොඩකට කැමැත්තෙන්ම වීසා දෙනවා. මම දැනට ඉන්නෙ කුලියට. ගේ හදනවා. ගෙවල් තියෙනවා(Apartments). වාහනයක් නෑ. මාසික කුලියට පොඩි කාර් එකක් තියෙනවා. ඔය ඇති. ;)

    Key-to-Wren-and-Martins-High-School-English-Grammar-and-Composition-Large-format-1.jpg
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    ඒ කෙල්ලො ඇත්තටම ලස්සනයි. කොළඹ කෙල්ලොන්ට වගේ පහසුකම් ඇදුම් පැලදුම් හම්බුනානන් මොඩල්ස්ලා වගේ.
    satan viramedi mama giya project ekaka wadakata dawas dekakata office thibune girls school ekak gawa amma.. lassana pahapath lamayi hitiya.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    නෑ බන් ඉස්කෝලෙ බලපානව.. ඉස්කෝලේ නම නෙවෙයි.. ඉස්කෝලෙ ඉන්න අනිත් උන්, ඉස්කෝලේ තියන සමහර ගුනාත්මක කරුනු අනිවාර්යයෙන් බලපානව..
    ඒක නිසා තමයි සමහර ඉස්කෝල වල උන් ගොඩක් ගොඩ යද්දි සමහර ඉස්කෝල වල උන් බුරුතු පිටින් වලට යන්නේ..
    පක තමා බං. දැං උබ බලපං පමුණුගම ස්ටෝස් අයිතිකාරයාගෙ පුතා රසාංග වැලිවත්ත මගෙ බොක්කක්. ඌ ඕලෙවල් ලංකාවේ 3 ඒලෙවල් ලංකාවේ 1 ඌගෙ අම්මා ප්‍රාඩෝ එකේ ඉඳන් ඉන්ටවල් එකට ඉස්කෝලෙ මලලසේකර හෝල් එක ලඟ වාහනේ ඉඳන් බත් එක කවනවා. ඌගෙ අකුරු පොල් ගෙඩි වගේ. ඒත් ඌ පට්ට බ්‍රයිට් කියලා තේරුණේ විභාගෙටත් පස්සෙ. පට්ට අවංක පට්ට හිත හොඳ එකෙක්. :love: ඒ ඇන්ටිත් එහෙමයි ඌ කාලා එද්දි ඒ ඇන්ටි අපිටත් මොනා හරි කන්න එවනවා. මම ජීවිතේ මුලින්ම pizza කෑල්ලක් ඇස් දෙකට දැක්කෙත්, කෑවෙත් රසාංගගෙ අම්ම එවපු එකකින්. :love: උගෙත් එක්ක හිටපු සමහර උන් දොස්තරලා ඉංජිනේරුවෝ ඒ අතරෙ නම් කියන්න ඕනෙ නෑ කුඩ්ඩො අපතයො කුපාඩි මන්තිරී රොටරි වත්ත වගේ උනුත් ඉන්නවා. ඔය අතරෙ වලට ගිය අම්බානෙක සෙට් එකක් ඉන්නවා. එහෙම පකක් නෑ සෙල්ෆ් ඩිසිප්ලින් තමා තමුන්ගේ ඉරණම තමුන් හදාගන්න ඕන. මාත් ඔහේ හිටියනම් සුවර් මම මෙලහකට හිරේ මොකක් හරි මගුලකට. උඹට කියන්න ස්කූල් බස් එකේ ගිහින් ඉස්කෝලෙට නොගිහින් හිටපු දවස් අනන්තයි ඒ තරම් එපා වෙලා. එහෙම පැනපු උන් ගල්කිස්සේ බීච් ගියා ගංජ ගහන්න බඩු ගහන්න ගියා මම නම් පැන්නොත් අනිවා කෙලිම්ම ආපහු ගෙදර එනවා. ඇවිත් පාඩම් කරනවා ටිකක් අනිත් උන් ඉස්කෝල ඇරිල එනකම් සෙල්ලම් කරන්න.
     
    • Like
    Reactions: TonyMontana83

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    උඹට යමක් කමක් ලාවටවත් තියෙන්න ඇති මචං. උඹට මතකද ඇපල් ආදිපාදතුමා වයිස් පිනා ඉන්නකොට ප්‍රයිමරියේ හොස්ටල් එක ලඟ පූල් එක හදන්න රුපියල් 500 කොටු කපන හුත්තක් දුන්නා. එක කොටුවක් රුපියල් 20 කෝම හරි ඕක කපාගන්න තරම් වත් පොහොසත්කම් තිබ්බේ නෑ. රුපියල් 500ට මම සතියක් දන ගහන් ඉඳල තියෙනවා කැරි කොටියා නිසා (ඇඟ බැඳපු ගණන් සර්) ක්‍රිකට් ගහන්න නම් එක්කෝ අම්ම ලස්සන වෙන්න ඕන නැත්නම් තාත්තට සල්ලි තියෙන්නෝන. ඒලෙවල් කොමස් එකේ ෂීනාගෙ අකවුන්ටින් මල චාටර්, ඉකොන් බී එස් මිස් හවසට එයාගෙ ප්‍රයිවට් ක්ලාස් එකේ පැවරුම් හදනවා. ප්‍රයිවට් පන්ති ඒකිගෙ එන උන්ට වාර විභාග වල ලකුණු වැඩී. මට සල්ලි තිබ්බෙ නෑ ෆ්රී කාඩ් ගියේ.

    මචං මමත් හොඳට කියන්නේ අපේ සෙක්ෂන් එකේම උන්ට වඩා හොඳටම ඉන්නවා සල්ලි ගැන නම් කියන්නේ. හැබැයි මගේ මහන්සියෙන් ඉගෙනගෙන මිසක් ඉස්කෝලෙන් ලබලා නෙමෙයි. මම නම් OB එකේවත් නෑ මගෙ ලමයෙක් යවන්නෙත් නෑ. මට ඩිග්‍රී නෑ මචං හැබැයි මගේ ලඟ ඩිග්‍රී ගහපු උන් යම් ප්‍රමාණයක් වැඩ.

    ඉස්කෝලෙ කියන්නෙ බිල්ඩින් ගොඩක් ඒකෙ වැරැද්දක් නෑ උගන්නපු හුත්තියො හුකන්නලා ගොඩක් උන් කලේ උන්ගෙ වැඩ H U ප්‍රේමතිලක පිනාගෙ ඉඳන් ස්වාගතං භන්තේ තට්ටයා දක්වාම. සල්ලි තියෙනවානම් මිස්ලට ගිෆ්ට් දෙන්න පුලුවන්නම් ගොඩ. H U ප්‍රේමතිලක පිනා එන්න කලින් පිනා යන දවසේ උගෙ ෆ්රිජ් එක අස් කලේ මමයි යාලුවෙකුයි. උගෙ ෆ්රිජ් එකේ කේක්ම තිබ්බා පෙට්ටි පිටින්. අපිට කන්න දුන්නා ඌ හැබැයි ඒ ඔක්කොම අල්ලස්.
    ඔය 500 සීන් එක මට මතකයි.. කොහොමත් ඕක පූල් එක කියලා නෙවෙයි ගත්තේ. ඊට වඩා හෙන ලොකු plan එකක් තිබ්බේ ඒ card එකේ දැක්කම ආස හිතෙන.. . ඉස්කෝලෙට ආපුම කාලේ. හැබැයි ටිකක් ලොකු ගානක් ඒ දවස් වල . ගොඩක් අතින් තමයි දැම්මේ මමත් වෙන කරන්න දෙයක් නැතුව.. ක්‍රිකට් කතාවෙත් ඇත්තක් තියනවා.. හැමෝම දන්න ඔය දැන් ලංකාවේ මැච් වලට කලින් පොර ටෝක් දෙන එකෙක් හිටිය කෝච් . selections වලදී තේරුණ නැති එකෙක් ආවා උගේ නමත් නෑ .උගෙන් අනිත් කෝච් ඇහුව ඔයාගේ නම නෑ කියලා, ඌ බය නැතුව කිව්වා "මුලින් නම් තිබ්බේ නෑ , පස්සේ හවස තාත්තා එක්ක ඇවිත් හෙඩ් කෝච් ව හම්බුනාම නම තිබ්බ කියලා" කියල.. 7 වසර වගේ. පස්සේ කාලෙක මාත් ක්‍රිකට් අත ඇරියා ඔය සීන් එක්ක චාන්ස් එකක් නැති වෙයි කියල.. ලංකාවට ගහපු එකෙකුත් ඒ කාලේ අස්වෙලා වෙන එකකට යන්න හදද්දී HU පිනා තමයි න්වත්තගත්තේ. හැබැයි කාගෙන ගැහුවනම් OL කාලෙන් පස්සේ ක්‍රිකට් කතාව සම්පුර්ණ වෙනස්... පොඩි කාලේ තමයි ඔය කේස් .. මමත් OB නම් නෑ .
    මම ඉස්කෝලේ ඇතුලෙන් ඉගෙනගන්න පාවිච්චි කරේ නෑ එච්චර. මම කොහ්මත් තනියම ඉගෙන ගන්න ඉස්කෝලේ උගන්නන දේවල් වලින් ඕන දේ විතරක් ගන්න note වැඩිය ලියන්නේ නැති , පොත් බලද්දී මොකක් හරි ජිල් මාට් එකක් දාල බේරිලා විභාගෙට හොද ලකුණු දාල එකෙන් මිස්ලට හොදට පෙන්න හිටපු එකෙක්. මිස්ල හිතන්නේ මම හොදට පන්තියේ ලියනවා කියලා, සමහර ගුරු දෙගුරු රස්වීම් වලදී මට පොත ගෙන්න කියනවා අනිත් අම්මලට පෙන්නන්න :D . මම වෙන එකෙක්ගේ පොතක් උස්සන් යනවා නැත්නම් රෙදි ඉල්ලේ. සමහර මිස්ල පන්තියේ පොත් බලාගෙන එද්දී අපි බයෙන් ඉද්දි අපිව skip කරනවා මුන් වැඩ කරනවා කියල හිතල.. ඉස්කෝලේ ගුරුවරු ව එහෙම ලොකුවට විශ්වාස කරගෙන උන්ගෙන් දේවල් බලාපොරොත්තු උනේ නම් නෑ , උන්ගෙන් මට වැඩකුත් නෑ . ගුටි කන්න සෙට් වෙනවා වගේ හිතුනොත් වෙන කොහේ හරි පැනල ඉන්නව. . එකම එක ඉස්කෝලෙන් විතරක් ගොඩ දාපු subject එක OL කොම්ස් . බර්ටි සර්ගේ :love:... අනිත් ඒවා තනියම තමයි .. බල්ලා වගේ පිස්සු යක්කු නම් හිටියා.. මුසලයා අපේ පස්සෙන් සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එකට ආවා හෙඩ් වෙලා. :dull:
    මම කියන්නේ බන් ගමේ ඉස්කෝලේට යනවට වඩා වෙන දේවල් ටිකක් ජිවිතේට එනව. හරි පැත්තකට යන්න ඔලුව හරි හැදෙනවා.. ඔය වනාතේ සෙට් එකට සෙට් වෙලා නන්නාතාර වෙන උන් , සමහර හොස්ටල් එකේ ඉදල වැරදි පැත්තට ගිය ඉස්සර හෙන අහිංසක උන් හිටියා. හැබැයි ඔය ඉස්කෝල වල තරගයක් තියනව. ඉස්කෝලෙන් උගන්නන එක මොනව උනත් ඉගෙන ගන්න පැත්තට යොමු වෙන්ව අනිත් උන් එක්ක ඉද්දි . හැසිරෙන එක උනත් හැදෙනවා... මම කලින් හිටපු ඉස්කෝලේ ජාතික පාසලක්. හැබැයි එකේන් වත්, ඒ අවට තියන ඉස්කෝල සෙට් එකෙන් වත් eng / මෙඩි යන උන් අවුරුදු ගානකට නෑ .. එහෙම තැන් දෙකක මොලේ වෙනස් ළමයි නෑ මම විශ්වාස කරන විදියට... සමහර උන් OL කාලෙම ෆේල් . ඒ ඉස්කෝල වල උගන්නන උන්ටත් ඒ ලමයි කාලකන්නි ගානට දාල ඉන්නේ. පවත්වාගෙන යන්න තරම් උන්ට දිනපු දේවල් නෑ . ඔහේ ගෙවනවා. අපේ අවුරුද්දේ මෝරා eng ආව 30+. කොමස් පැත්ත දන්නේ නැ . සයන්ස් පැත්ත ටිකක් හොදට තිබ්බ. උගන්නන උන් උනත් හොදට උගන්නන්න ට්‍රයි එකක් දුන්න අපි ඒක අයින් කරල ක්ලාස් මත යැපුනට.
    උබ ඔය කියනකන් "ස්වාගතන් භන්තේ " ව අමතක වෙලා හිටියේ :D
     
    Last edited:
    • Like
    • Love
    Reactions: SK29 and talkingtom

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    ඔය 500 සීන් එක මට මතකයි.. කොහොමත් ඕක පූල් එක කියලා නෙවෙයි ගත්තේ. ඊට වඩා හෙන ලොකු plan එකක් තිබ්බේ ඒ card එකේ දැක්කම ආස හිතෙන.. . ඉස්කෝලෙට ආපුම කාලේ. හැබැයි ටිකක් ලොකු ගානක් ඒ දවස් වල . ගොඩක් අතින් තමයි දැම්මේ මමත් වෙන කරන්න දෙයක් නැතුව.. ක්‍රිකට් කතාවෙත් ඇත්තක් තියනවා.. ඔය දැන් මැච් වලට කලින් පොර ටෝක් දෙන එකෙක් හිටිය කෝච් . selections වලදී තේරුණ නැති එකෙක් ආවා උගේ නමත් නෑ .උගෙන් අනිත් කෝච් ඇහුව ඔයාගේ නම නෑ කියලා, ඌ බය නැතුව කිව්වා "මුලින් නම් තිබ්බේ නෑ , පස්සේ හවස තාත්තා එක්ක ඇවිත් හෙඩ් කෝච් ව හම්බුනාම නම තිබ්බ කියලා" කියල.. 7 වසර වගේ. පස්සේ කාලෙක මාත් ක්‍රිකට් අත ඇරියා ඔය සීන් එක්ක චාන්ස් එකක් නැති වෙයි කියල.. ලංකාවට ගහපු එකෙකුත් ඒ කාලේ අස්වෙලා වෙන එකකට යන්න හදද්දී HU පිනා තමයි න්වත්තගත්තේ. හැබැයි කාගෙන ගැහුවනම් OL කාලෙන් පස්සේ ක්‍රිකට් කතාව සම්පුර්ණ වෙනස්... පොඩි කාලේ තමයි ඔය කේස් .. මමත් OB නම් නෑ .
    මම ඉස්කෝලේ ඇතුලෙන් ඉගෙනගන්න පාවිච්චි කරේ නෑ එච්චර. මම කොහ්මත් තනියම ඉගෙන ගන්න ඉස්කෝලේ උගන්නන දේවල් වලින් ඕන දේ විතරක් ගන්න note වැඩිය ලියන්නේ නැති , පොත් බලද්දී මොකක් හරි ජිල් මාට් එකක් දාල බේරිලා විභාගෙට හොද ලකුණු දාල එකෙන් මිස්ලට හොදට පෙන්න හිටපු එකෙක්. මිස්ල හිතන්නේ මම හොදට පන්තියේ ලියනවා කියලා, සමහර ගුරු දෙගුරු රස්වීම් වලදී මට පොත ගෙන්න කියනවා අනිත් අම්මලට පෙන්නන්න :D . මම වෙන එකෙක්ගේ පොතක් උස්සන් යනවා නැත්නම් රෙදි ඉල්ලේ. සමහර මිස්ල පන්තියේ පොත් බලාගෙන එද්දී අපි බයෙන් ඉද්දි අපිව skip කරනවා මුන් වැඩ කරනවා කියල හිතල.. ඉස්කෝලේ ගුරුවරු ව එහෙම ලොකුවට විශ්වාස කරගෙන උන්ගෙන් දේවල් බලාපොරොත්තු උනේ නම් නෑ , උන්ගෙන් මට වැඩකුත් නෑ . ගුටි කන්න සෙට් වෙනවා වගේ හිතුනොත් වෙන කොහේ හරි පැනල ඉන්නව. . එකම එක ඉස්කෝලෙන් විතරක් ගොඩ දාපු subject එක OL කොම්ස් . බර්ටි සර්ගේ :love:... අනිත් ඒවා තනියම තමයි .. බල්ලා වගේ පිස්සු යක්කු නම් හිටියා.. මුසලයා අපේ පස්සෙන් සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එකට ආවා හෙඩ් වෙලා. :dull:
    මම කියන්නේ බන් ගමේ ඉස්කෝලේට යනවට වඩා වෙන දේවල් ටිකක් ජිවිතේට එනව. හරි පැත්තකට යන්න ඔලුව හරි හැදෙනවා.. ඔය වනාතේ සෙට් එකට සෙට් වෙලා නන්නාතාර වෙන උන් , සමහර හොස්ටල් එකේ ඉදල වැරදි පැත්තට ගිය ඉස්සර හෙන අහිංසක උන් හිටියා. හැබැයි ඔය ඉස්කෝල වල තරගයක් තියනව. ඉස්කෝලෙන් උගන්නන එක මොනව උනත් ඉගෙන ගන්න පැත්තට යොමු වෙන්ව අනිත් උන් එක්ක ඉද්දි . හැසිරෙන එක උනත් හැදෙනවා... මම කලින් හිටපු ඉස්කෝලේ ජාතික පාසලක්. හැබැයි එකේන් වත්, ඒ අවට තියන ඉස්කෝල සෙට් එකෙන් වත් eng / මෙඩි යන උන් අවුරුදු ගානකට නෑ .. එහෙම තැන් දෙකක මොලේ වෙනස් ළමයි නෑ මම විශ්වාස කරන විදියට... සමහර උන් OL කාලෙම ෆේල් . ඒ ඉස්කෝල වල උගන්නන උන්ටත් ඒ ලමයි කාලකන්නි ගානට දාල ඉන්නේ. පවත්වාගෙන යන්න තරම් උන්ට දිනපු දේවල් නෑ . ඔහේ ගෙවනවා. අපේ අවුරුද්දේ මෝරා eng ආව 30+. කොමස් පැත්ත දන්නේ නැ . සයන්ස් පැත්ත ටිකක් හොදට තිබ්බ. උගන්නන උන් උනත් හොදට උගන්නන්න ට්‍රයි එකක් දුන්න අපි ඒක අයින් කරල ක්ලාස් මත යැපුනට.
    උබ ඔය කියනකන් "ස්වාගතන් භන්තේ " ව අමතක වෙලා හිටියේ :D
    බර්ටි සර් එක්ක මම ක්‍රිකට් ගහල තියෙනවා ග්‍රවුන්ඩ් එකේ. පට්ට පොරක්. ඕලෙවල් එකේ කෘෂිකර්ම කරපු සර් ලමයි ලව්වා වවාගෙන ඒවා මිස්ලට විකුණලා අපි ලව්වම කඩෙන් සිගරැට් ගෙන්නගෙන ගහනවා. එක පාරක් පොර ආසාවෙන් වැව්වා ඇම්බූන් කෙහෙල් ගස් වගයක්. ඒකෙ කැනක් වැටිලා ඉදෙන්න ඔන්න මෙන්න තියෙද්දී මූ අපිට කිව්වා මේකේ අග්‍ර ඵලය පිනාටයි වයිස් පිනාටයි දීලා ඉතුරු ටික ගෙදර ගෙනියන්න හිතන් ඉන්නේ ඒක නිසා කැනට පොහොර උරයක් දාන්න කියලා. ඔහොම තියලා එක සිකුරාදාවක මායි යාලුවෙකුයි හවස් වෙනකම් ඉඳන් තාප්පෙට නැගලා අරකෙ උඩම ඇවරියයි යටම ඇවරියයි හිටින්න මැද ඔක්කොම ඇවරි කපන් ගෙදර ගෙනිච්චා. සඳුදා යද්දි පොර ඉන්නව පිස්සට පොල්ලෙන් ගහල වගේ. මූ ලමයි ලව්ව අර ගහ පරෙස්සමට බාල බලද්දි මැද හිස් ලු. :rofl: :rofl:
     
    Last edited:

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    උන් ඉල්ලන්නේ රටින් අඩක් නොව, ජිවත් වන්නට හෙට දවසක්. යුද්දේ දැකල නැති එවුන්ට තේරෙන්නේ නැහැ තවම. මෙච්චර හරියක් වෙලත්.
    එහෙමයි කියලා ඒක ඉල්ලන්න ඕනේ ක්‍රමයක් තියෙනවානේ.. කොහොමත් යාපනේ වෙනම Isolate වෙලා තිබ්බ නිසා ඕක උනේ..
    දැන් ඔයාගේ ගෙදර මනුස්සයෙක් අවුරුදු කිහිපයක් කුලියට වගේ ඉදලා ගෙදරින් 1/3ක් ඉල්ලුවොත් දෙනවද ? නෑනේ..
    ------ Post added on Jun 30, 2022 at 5:02 AM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එහෙමයි කියලා ඒක ඉල්ලන්න ඕනේ ක්‍රමයක් තියෙනවානේ.. කොහොමත් යාපනේ වෙනම Isolate වෙලා තිබ්බ නිසා ඕක උනේ..
    දැන් ඔයාගේ ගෙදර මනුස්සයෙක් අවුරුදු කිහිපයක් කුලියට වගේ ඉදලා ගෙදරින් 1/3ක් ඉල්ලුවොත් දෙනවද ? නෑනේ..
    ------ Post added on Jun 30, 2022 at 5:02 AM
    1/3ක් ඉල්ලන්නෙ කුලියට ඉන්න මනුස්සයෙක් කියලා ලේබල් කලාට, ඇත්තටම ඒ ඉල්ලන්නෙ අපේම මල්ලි නම්?
    ඉල්ලන්න ඕන ක්‍රමය මොකක්ද කියලත් කියන්නකො. එයාලා ඒකට උත්සහ නොකලද කියලා කතා කරලා බලන්න.

    PS: අවුරුදු දෙකේ ඉඳලා යුද්දෙන් බැට කෑවෙ මම. තාමත් පැරා එලි මතකයි තාත්තගෙ ඔඩොක්කුවෙ ඉඳලා රෑ එලි වෙනකල් මදුරුවෝ මිරික මිරික බලපු. උදේට නැගිට්ටම හමුදාවෙ හෝ කොටින්ගෙ බොඩි ට්‍රැක්ටර් ටේලර් එකක් පුරවලා අරගෙන ගිය හැටි අවුරුදු හතරෙ මගෙ ඔලුවට වැදුන විදිය ගැන මතක් කර කර යුද්දෙට සපෝට් කරන්න මට උවමනා නෑ.
     
    Last edited:
    • Like
    Reactions: TonyMontana83

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    මම මේකනම් පිළිගන්නේ නෑ. රටෙන් කෑල්ලක් ඉල්ලන් ආවාම කෑල්ලක් දීලා පැත්තකට වෙලා බලන් ඉන්න කියලද කියන්නේ :sorry:
    කෑල්ලක් ඉල්ලුවම දෙන්න ඕන නෑ ඒ වුනාට බ්‍රේන් වොෂ් කරේ අහිංසක කොල්ලො කෙල්ලොන්ගේ
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    කෑල්ලක් ඉල්ලුවම දෙන්න ඕන නෑ ඒ වුනාට බ්‍රේන් වොෂ් කරේ අහිංසක කොල්ලො කෙල්ලොන්ගේ
    mm.. ඒක ඉතින් කොටිත් කලානේ.. ළමා සෙබළු එහෙම.. ඕක ඔච්චර දුර දිග යන්න කලින් නවත්තගන්න තිබ්බා. කොන්ද පණ නැති සමහරක් නායකයෝ නිසා ඔහොම උනේ..
     
    • Like
    Reactions: CohenLenstra

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    1/3ක් ඉල්ලන්නෙ කුලියට ඉන්න මනුස්සයෙක් කියලා ලේබල් කලාට, ඇත්තටම ඒ ඉල්ලන්නෙ අපේම මල්ලි නම්?
    ඉල්ලන්න ඕන ක්‍රමය මොකක්ද කියලත් කියන්නකො. එයාලා ඒකට උත්සහ නොකලද කියලා කතා කරලා බලන්න.

    PS: අවුරුදු දෙකේ ඉඳලා යුද්දෙන් බැට කෑවෙ මම. තාමත් පැරා එලි මතකයි තාත්තගෙ ඔඩොක්කුවෙ ඉඳලා රෑ එලි වෙනකල් මදුරුවෝ මිරික මිරික බලපු. උදේට නැගිට්ටම හමුදාවෙ හෝ කොටින්ගෙ බොඩි ට්‍රැක්ටර් ටේලර් එකක් පුරවලා අරගෙන ගිය හැටි අවුරුදු හතරෙ මගෙ ඔලුවට වැදුන විදිය ගැන මතක් කර කර යුද්දෙට සපෝට් කරන්න මට උවමනා නෑ.
    ප්‍රශ්නේඊඑ ඒ ප්‍රශ්නෙට ඉල්ලපු විස්දුමඊ දෙකම අපෙ රටෙ ඉත්හාසය ගෑන දන්නවනම් තෙරෙනව. පොන්නම්බලම් ලා චෙල්වනායගම් ලා සොල්බරි සාමි එක්ක කතා කරල උත්සහ කලා දෙමල අයට තියෙන ප්‍රශ්නෙ විසදන්න ප්‍රශ්නෙ මොක්කක්ද දන්නවද? අප්ට ච්න්ද බලය හම්බ වෙද්දි පර්ලිමෙන්තුවෙ ආසන වලින් සීයට 50ක් සුලු ජාතින්ට ඉල්ලුව ඒ කියන්නෙ සමස්ත ජනගහනයෙන් සීයට 22 කට පාර්ලිමෙන්තුවෙ ආසන බාගයක් හම්බවෙනව.මෙක දක්කම සොල්බරි සාමි ඒ යොජනාව ප්‍රජාතන්ත්‍රික නෑ කියල එක නෑවෑත්තුවා. ඔක තමඉ දෙමල අයට තිබ්බ ප්‍රශ්නෙ.

    දන් බලමුකො ප්‍රශ්නෙට හෙතුව ලන්කාවට නිද්හස ලෑබෙද්දි රටෙ ඉගෙනගත්තු සහ ප්‍රදානම ජොබ් කෙරෙ ලන්කාවෙන්ම සීය්ට 2 විතර වෙච්ච වෙල්ලාල්, චෙට්ටි දෙමල අය. දෑඅන් වගෙම ඒ කාලෙත් සින්හල එවුන්ට ඉගෙනගන්න ඔනකමක් තිබුනෙත් නෑ ඉන්ග්‍රිසි එවුන් අප්ට ඉගෙන ගන්න චාන්ස් එකක් දුන්නෙත් නෑ.සින්හල එව්න් අතරෙ දෑන් වගෙම කිසිම සමගියක් තිබ්බෙත් නෑ. යාපනෙ වෙල්ලාල කියන්නෙ ඉහලම කුලෙ උන් කෑමති උනෙ නෑ මොට්ට සින්හල බහුතරයට යටත්වෙන්න. සින්හල එවුන් විතරක් නෙවේඊ උන් දෙමල අඩු කුලෙ එවුන් වත් ගන්නන් ගත්තෙ නෑ

    දෙමල මිනිස්සුන්ට වෑඩිම අසාදාරනයක් උනෙ දෙමල මිනිසූන්ගෙන්ම තමඊ. උතුරු පලාතෙ වගෙ කුලභෙදයක් මම ලන්කවෙ කොහෙවත් දකල න නෑ. යාපනෙ උස්සස්ම කුලෙ වෙල්ලාල- ගොවිතන් කරන මිනිස්සු ඊලගට චෙට්ටි - කඩකාරයො ඊටපස්සෙ මුහුදු යන කරයාර් පරවර් කුල අන්තිම අය තමඊ ගස් නගින නලවාර් බෙර ගහන පරයාර් කුල. ඉස්සර යාපනෙ අඩුකුලෙ ලමින්ට හරියට ඉගෙනගන්න හම්බ වෙල නෑ එයලට ඉස්කොලවල සෑහෙන්න කරදර වෙල තියනව . අපෙ මිනිස්සුන්ට කිව්වට විස්වාසකරන්නෙ නෑ ගොඩක් අඩුකුලෙ ලමඉන්ට ඉස්කොලෙ ගිහින් ඉගෙනගන්න හම්ම්බ උනෙ එල්ටිටීඊ එකඊ හමුදවඊ හින්ද කියල. මොකද එල්ටිටීඊ එක හිටියෙ අඩුකුලෙ දෙමල මිනිස්සු අනික සින්හල ආමි එක කුල ගෑන ගනන්ගත්තෙ නෑ. මම මුලින්ම යාපනෙ ගියෙ 2000 මුල මම දක්කෙ පොඩි කලෙ කියවපු මාටින් ලුතර් කින්ග් ගෙ පොත් වල තිවිච්ච වර්ගබෙදවාදි ඈමරිකාවෙ එවමතමා. කඩෙ කොච්චර පුටු කොප්ප තිබුනත් පෑත්තක තියන බන්කුවක වාඩිවෙල ඈන්ගිල්ලක් වත් ගෑවෙන්නෙ නෑති වෙන්න පත්තර කොලෙක ඔතල පරන කොප්පෙක් හරි බොතලේක දාල දෙන තේ එක බොන මිනිස්සු, කොච්චර සල්ලි තිබුනත් ගෙදර වටෙ තාප්පයක් ගහගන්න බෑරි මිනිස්සු මම දෑකල තියනව. මෙන්න මෙ සමාජ ප්‍රශ්නය නිසා අසරන වෙච්ච මිනිස්සුන්ගෙ වෙදනාව සින්හල මින්ස්සු පෑත්තට හරවපු එක තමඊ කුලවත් දෙමල මිනිස්සු කරෙ.

    Ps : හෑම එකාම රටෙ ඉන්නෙ රෙන්ට් එකට, රෙන්ට් එක ඉවර උනාම පස්වෙන්න වෙනවා ඒ ඉන්න කාලෙ කෑලි කඩගෙන කන්න මෙක පාන් ගෙඩියක් නෙවේ

    War may sometimes be a necessary evil. But no matter how necessary, it is always an evil, never a good
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ලොකු ඉස්කෝල වලට යන එවුන් තැනකට යන්නේ උන්ගේම හැකියාවෙන් මිසක්, ඉස්කෝලේ ලබ්බකින් නෙවෙයි.
    ඔව් හැබැයි mindset එකට බලපානව. five star hotels වලින් කන Benz පදින After AL Degree එකක් කරන්න හිතන යාලුවො ආශ්‍රය කරන එකාට තමා තේරෙන්නෙ අම්මටසිරි මෙහෙම ලෝකයක් තියෙනව නේද කියල. ඌත් එතකොට ඒ opportunity වලින් වැඩක් ගන්නව. ඒත් ගමේ ඉස්කෝලෙ කැඩිච්ච පුටුවක ඉගෙන ගන්න එකාට වටේ ඉන්නෙත් දුප්පත් ලමයි. ඌට අර opportunities පේන් නෑ. ඌට ඒවා පෙනුනත් ඌ හිතන්නෙ ඒවා දුර හීන කියල. මොකද ඌවත් උගෙ දෙමවුපියොවත් යාලුවොවත් එහෙම දේවල් කරල නෑ. කැලේ පිපෙන මල් කැලේම පරවෙන්නෙ එහෙමයි. මං කියන්නෙ බොරු කියල හිතනවනන් නගරෙ ඉස්කෝලෙකයි පොඩි ඉස්කෝලෙකයි දෙකේම උගන්නල තියෙන ටීචර් කෙනෙක්ගෙන් අහල බලන්න ඒ ලමයින්ගෙ සිතුම් පැතුම් වල වෙනස කොච්චරක්ද කියල.
     
    • Like
    Reactions: tha123