යුද්ද කියන්නෙ නම් තිරිසන් වැඩක්

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,499
    3,078
    113
    You mean thermite?
    ඔව් ඔව්

    ටර්මයිට්ස් කියන්නෙ?
    මං හරියටම process එක දන් නෑ. ඒත් ඒවා අදික තාපයක් නිකුත් කරමින් ගිනි ගන්නවා. තර්මයිට් වලට තව දේවල් එකතු කරලා effect එක තව වැඩ් කරනවා. BBQ වෙලාම යනවා.

    මේකත් තර්මයිට්


    ------ Post added on Oct 4, 2024 at 10:02 AM

    මේක නම් drone එකක් නෙමෙයි


    ------ Post added on Oct 4, 2024 at 10:04 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ඔව් ඔව්


    මං හරියටම process එක දන් නෑ. ඒත් ඒවා අදික තාපයක් නිකුත් කරමින් ගිනි ගන්නවා. තර්මයිට් වලට තව දේවල් එකතු කරලා effect එක තව වැඩ් කරනවා. BBQ වෙලාම යනවා.

    මේකත් තර්මයිට්


    ------ Post added on Oct 4, 2024 at 10:02 AM

    මේක නම් drone එකක් නෙමෙයි


    ------ Post added on Oct 4, 2024 at 10:04 AM

    ඩ්‍රෝන් එකකින් ඔච්චර දෙයක් කරන්න පුලුවන්ද බන්
     
    • Wow
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara

    ඔය මෝටාර් ද මොනවද දානවා නේද ඩ්රොන් වලින්. ඒ ඩ්රොන් වල වීඩියෝ නැද්ද බන්. ඒ කියන්නේ ඩ්රොන් එකේ කොතනද මෝටාර් එක දාන්නේ, කොහොමද උස්සන් යන්නේ ඒ වගේ?
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉස්සර(WW2) බන්කර් ක්ලියර් කරේ flame throwers වලින්
    same principle




    ආමි කැප්ටන් කෙනෙක් ලියපු ආටිකල් එකක් කියෙව්ව මන්
    පොර කියනව, පොර යැව්වලු ටීම් එකක් පුදුමාතලන් පස් බැම්මෙ බන්කර් පේලියක් අල්ලගන්න

    නොමලි කරන්නෙ, බන්කර් ලයින් එකෙන්, එකක් ගහල අල්ලගෙන, එතන ඉදන් කවර්ස් හදාගෙන , ඉතුරු එව අල්ලගන්නවලු.

    ටීම් එකෙ 4යි, 3ක්ම මැරිලා, මුන්ට මෙක අල්ල ගන්න බැරිලු
    ඉතුරු වෙච්ච එකා, සෙට් එකෙන් කිවලු,
    "අනිත් ඔක්කොම ඉවරයි සර්, මන් විතරයි ඉන්නෙ, මට අම්ම/තාත්ත නැ, බලන්න කෙනෙක් නැ, මන් සර්ට හෙට උදෙ වෙන්න කලින් මේක කඩල දෙන්නන්, මන් කියන කොට තව ටීම් එකක් මෙතනට එවන්න " කියල

    බැකප් ටීම් එක යනකොට, අරූ ග්‍ර්නෙඩ් අරන් බන්කරෙට පැනල බ්ලාස්ට් කරගෙන




    සුලු අඩුපාඩුකම් තියනව
    මෙන්න කතාව



    "නාදුනන සොල්දාදුවා"
    ඔතන අටේ ඉඳල තියෙනවා සාජන් හෝ කෝප්‍රල් කෙනෙක් (නම නොදන්නා නිසාම ඔහුට නාදුණන සොල්දාදුවා කියලා හදුන්වමු). මෙයා කියල තියෙන්නේ, ” සර් ටෙරාල ගහන විදිහට ඕක සුසයිඩ් එකකින් මෙහා ගලවන්න කිසිම විකල්පයක් නැහැ, මගේ අම්ම තාත්ත වයසයි, සහෝදරයෝ නැහැ, මම බැඳලත් නැහැ. අඩුපාඩුවකට තියෙන්නේ ගෙයක් නැති එක විතරයි. ඒකට අවුලක් නැහැ සර්, මම මේක ඉරපායන්න කලින් සර්ට මේක කඩල දෙනවා


    https://www.lankaweb.com/news/items/2020/05/17/නාදුනන-සොල්දාදුවා/



    අඩෝ මේක ජාත්‍යන්තර යුධ නීතියට පටහැනි නැද්ද බන්... :(

    නෑ
    can used against military complexes

    wiki

    ------ Post added on Oct 4, 2024 at 10:28 AM
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මේවා නම් හිතාගන්නවත් බෑ. බලපන්කො ඉපදිලා මැරෙන ටික කාලෙට මේ කාලකන්නි මරාගන්න විදිහ 😓
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle



    ඩ්‍drone එක්කින් termite දානවා

    Rosi Senanayaka da yuddeta yawala thiyenne?

    common-termites-in-southern-arizona.webp
     
    • Haha
    Reactions: Candid-B

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,499
    3,078
    113
    මේවා නම් හිතාගන්නවත් බෑ. බලපන්කො ඉපදිලා මැරෙන ටික කාලෙට මේ කාලකන්නි මරාගන්න විදිහ 😓
    අනික අවුරැදු 20 ගණන් වල කොල්ලොකෙ මැරෙන්නෙ.. මොකට මැරෙනවද කියල හිතෙනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    රෝසිව දාපල්ලා ඔය අගලකට.... ඉස්සර නම් ලක්ෂෙට ගියේ