ඔව් ඔව්You mean thermite?
මං හරියටම process එක දන් නෑ. ඒත් ඒවා අදික තාපයක් නිකුත් කරමින් ගිනි ගන්නවා. තර්මයිට් වලට තව දේවල් එකතු කරලා effect එක තව වැඩ් කරනවා. BBQ වෙලාම යනවා.ටර්මයිට්ස් කියන්නෙ?
ඔව් ඔව්
මං හරියටම process එක දන් නෑ. ඒත් ඒවා අදික තාපයක් නිකුත් කරමින් ගිනි ගන්නවා. තර්මයිට් වලට තව දේවල් එකතු කරලා effect එක තව වැඩ් කරනවා. BBQ වෙලාම යනවා.
මේකත් තර්මයිට්
------ Post added on Oct 4, 2024 at 10:02 AM
මේක නම් drone එකක් නෙමෙයි
------ Post added on Oct 4, 2024 at 10:04 AM
අඩෝ මේක ජාත්‍යන්තර යුධ නීතියට පටහැනි නැද්ද බන්...![]()
ඩ්drone එක්කින් termite දානවා
අනික අවුරැදු 20 ගණන් වල කොල්ලොකෙ මැරෙන්නෙ.. මොකට මැරෙනවද කියල හිතෙනවාමේවා නම් හිතාගන්නවත් බෑ. බලපන්කො ඉපදිලා මැරෙන ටික කාලෙට මේ කාලකන්නි මරාගන්න විදිහ![]()
අනික අවුරැදු 20 ගණන් වල කොල්ලොකෙ මැරෙන්නෙ.. මොකට මැරෙනවද කියල හිතෙනවා