neyohk:23096508 said:මුන් අයි එස් අයි එස් ලට කෙලින්ම සපොර්ට්නේ බන් . කලින් කිව්වේ අයි එස් අයි එස් ලට ගහනවා කියලනේ .බසාර් අල් අසාද්ව පෙරලන්න ඕනි මුන්ටයි අයි එස් අයි එස් ලටයි ...ඇත්තටම අයි එස් අයි එස් ලට ගැහුවේ රුසියාව
ඔය යුද්දේ ඇත්ත උවමනාවල් වෙනස් ඉතින්
එතකොට ගෑස් ඇටැක් එක කරෙත් අසාද් නෙමෙයිද?ඌව අහුවෙන්න ISIS ලා කරා වෙන්නත් පුළුවන් නේද.![]()
ඒ උනාට බන් අසාද් සාලිගේ ගෑස් ඇටැක් එකනම් බලු වැඩේ නේද.
ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන්![]()
මේ පාරනම් රුසියාවෙන් කන්න හදන්නේ
මේ පාරනම් රුසියාවෙන් කන්න හදන්නේ
they alreay ruined their economy.. no more tension against US.