යුද්ධයට_සුදානම් වෙන්න ජනපති කියයි

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    DatZ6ccWkAAUkNr.jpg
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,798
    1
    9,672
    113
    colombo
    neyohk:23096508 said:
    මුන් අයි එස් අයි එස් ලට කෙලින්ම සපොර්ට්නේ බන් . කලින් කිව්වේ අයි එස් අයි එස් ලට ගහනවා කියලනේ .බසාර් අල් අසාද්ව පෙරලන්න ඕනි මුන්ටයි අයි එස් අයි එස් ලටයි ...ඇත්තටම අයි එස් අයි එස් ලට ගැහුවේ රුසියාව
    ඔය යුද්දේ ඇත්ත උවමනාවල් වෙනස් ඉතින්

    එතකොට ගෑස් ඇටැක් එක කරෙත් අසාද් නෙමෙයිද?ඌව අහුවෙන්න ISIS ලා කරා වෙන්නත් පුළුවන් නේද.:confused:

    අනිවා, ඇමෙරිකාවේ මිනිස්සු ඔය සීන් එක දන්නවා
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඒ උනාට බන් අසාද් සාලිගේ ගෑස් ඇටැක් එකනම් බලු වැඩේ නේද.

    ඔවා මොනාද බං. වෙන එකෙක් කලා වගේ පේනන් කරන්න ඔන තරම් පුඵවන්. උන් විතරයි දන්නේ කවුද කලේ කියලා. අපිට තියෙන්නේ පේන දේ බලාගෙන අතල් එකේ ඉන්න
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ පාරනම් රුසියාවෙන් කන්න හදන්නේ


    රුසියාව ඇමරිකාවට ගහන්නෑ බන්...දැනටත් ඇමරිකාව ඊස්‍රායල් උන් දම්මල ගුවන් ප්‍රහාර එල්ල කරනව සිරියාවට......ලගදි සිරියාවෙ ගුවන් හමුදා කදවුරකට දුන්න වැඩේ...
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,817
    2,975
    113
    ඇමරිකාව රුසියාවට ගහන්නෙත් නෑ රුසියාව ඇමරිකාවට ගහන්නෙත් නෑ ඔක්කොම මාද්‍ය සංදර්ශන විතරයි දෙගොල්ලොන්ගෙම යටින් යන්නෙ වෙන වැඩපිළිවෙළක් උඩින් පෙන්වන්නේ වෙන දෙයක්
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    සිරියාවේ ඒකාධිපති පාලක බශාර් අල් අසාද්ගේ හමුදාවන් යටතේ පාලනය වන විෂ රසායනික ගබඩාවන් ඉලක්ක කර ගනිමින් අද (14) සිට ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (14) උදෑසන ජාතිය අමතමින් ප්‍රකාශ කර සිටියා.

    ඒ අනුව මේ වනවිටත් අමරිකාව සිරියාවේ හඳුනාගත් ස්ථාන වෙත ප්‍රහාර එල්ල කරමින් තිබෙනවා.

    එ් සම්බන්ධයෙන් සමාජ ජාලාවල හුවමාරු වන වීඩියෝ සහ ඡායාරූප පහතින්.


     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේ පාරනම් රුසියාවෙන් කන්න හදන්නේ

    :lol: they alreay ruined their economy.. no more tension against US.

    putin will came to agreement with trump to protect their navy base and destroy rest of the Syria

    Trump is a businessman. he knows tricks.

    both US & RU need a war to run the world. US not black as we think and Russia is not fair as we think
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය එක්ව සිරියාවේ ඒකාධිපති පාලක බශාර් අල් අසාද්ගේ හමුදාවන් සහ ඔවුන්ගේ හමුදාවන් යටතේ පාලනය වන විෂ රසායනික ගබඩාවන් ඉලක්ක කර ගනිමින් අද (14) සිට ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මිට සුළු මොහොතකට පෙර ජාතිය අමතමින් ප්‍රකාශ කර සිටියා.

    සිරියාවට එරෙහිව අමෙරිකාව ඇතුලු ඒකාබද්ධ මෙහෙයුම් සදහා බි-1 වර්ගයේ අධි ප්‍රහාරක ගුවන් යානා සහ ප්‍රහාරක නැවු යොදා ගන්නා බවට අමෙරිකාවේ උසස් හමුදා නිළධාරියෙක් CNN ප්‍රවෘත්ති සේවයට කියා තිබෙනවා.

    "අද දවසේ විතරක් එල්ල වන ප්‍රහාරය ගැන හිතන්න එපා. මෙය මෙතනින් අවසන් නොවෙන බවයි කිමට ඇත්තේ" අමෙරිකානු හමුදා ප්‍රධානියා CNN වෙත වැඩිදුරටත් කියා තිබෙනවා.

    ඉදිරි පැය 24 ගැන අපි ඉතා අවධානයෙන් පසුවනවා. මන්ද සිරියාවට එරෙහිව හමුදා ප්‍රහාර එල්ල කිරිමත් සමග රුසියාවේ හැසිරිම කොයි වාගේද කියා.. අපි විමසිල්ලෙන් බලා සිටිනවා යැයි අමෙරිකාවේ උසස් රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියෙක් මෙහිදි කියා තිබුණා.

    සිරියාවට එරෙහි හමුදා මෙහෙයුම් ගැන බ්‍රිතාන්‍යයේ සහභාගිත්වය මිට සුළු මොහොතකට පෙර අගමැතිනි තෙරේසා මේ විසින් තහවුරු කරනු ලැබුවා.

    අමෙරිකාව විසින් මේ වන විටත් සිරියාවේ හඳුනාගත් ස්ථාන වෙත එල්ල කරමින් ඇති ප්‍රහාර සඳහා රතු මුහුදේ ස්ථාන ගත කර තිබෙන අමෙරිකානු යුද නෞකාවක් භාවිතා කර තිබෙනවා.

    කෙසේවෙතත් අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය එක්ව එල්ල කරන මෙම ප්‍රහාරයන්ට ඉදිරියේදී ප්‍රතිචාරයන් ලැබෙනු ඇති බවට අමෙරිකාවේ සිටින රුසියානු තානාපතිවරයා වන අන්ටෝලි අන්ටොනෝ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කරනවා.

    (අදාළ යානාවල කළින් සැකසූ වීඩියෝවක් පහතින් දැක්වෙයි)


    30703853_10216793459735252_4277675289514868736_n.jpg


     

    Similar threads