උඹල ඉතින් ආණ්ඩුවේ මොන වැරදි කලත් තාම ආණ්ඩුවට පු* දෙන එක නවත්වලා නෑ නේ . ඒත් නවත්වන්නත් බෑනේ? එතකොට උඹලගේ බඩට මොකෑ වෙන්නේ නේ?
රටේ බඩු මිල අඩුවුනාද?
බඩු මිල 3න් දෙනෙකුගෙන් සමන්විත පවුලකට මසකට රුපියල් 7500ක් වගේ පිරිමහගන්න පුළුවන් තත්වයට පත් උනා.
රටේ අපරාධ අඩු වුනාද?
රුපියල් ලක්ෂ 5ක් වගේ මුදලකට හාමුදුරුවො මරණ තත්වෙටත්
කුඩු පැකට් එකක් ප්‍රවාහනය නොකිරීමේ වරදට අම්මයි දුවයි මරණ තත්වයට අපරාධ අඩු උනා
ඇමතිලා ගසා කන එක අඩුවුනාද?
පාරක් හැදුවත්.පාලමක් හැදුවත්,ක්‍රිඩා පිටියක් හැදුවත් ඒවලින් රුපියල් 100ක් හරි වැඩියෙන් ගහන විදියට ඇමතිලා ගහන එක අඩු උනා
සුදු වෑන් නැවතුනාද?
විරුද්ධ මතයන් වලට මුහුණ දීමට නොහැකිව
එකම පක්ෂයේ අයවලුන් පවා මර්ධනයට සුදු වෑන් එවන එක අඩු උනා
රුපියලේ අගය වැඩි වුනාද?
විවිධ හේතු නිසා රුපියලේ අගයේ ඉතිහාසේ කිසිදු දිනක අඩු නොවු විදියට රුපියලේ අගය වැඩි උනාලු
රටේ සංවර්ධනය ඉහල ගියාද?
ඔව්.රටේ ජීවන වියදම නම් ගොඩක් සංවර්ධනය උනා
ඒක පුද්ගල අදායම තමයි මේ අතරින් ගොඩක්ම සංවර්ධනය උනේ
මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහල ගියාද?
එකෙන්ම එකෙන්ම.ජීවනය වෙන මට්ටමේ අඩුවීම ගොඩක් ඉහල ගියා
රටේ නිෂ්පාදන ඉහල ගියාද?
නැතුව නැතුව.ගාමන්ට් වගේ විශාල කර්මාන්තත්
රූකඩ වගේ කුඩා කර්මාන්තත් වැහිල යන තත්වෙට රටේ සංවර්ධනය සීග්‍රයෙන් ඉහල ගියා

ඇයි රටේ නෙලුම් පොකුණ එහෙම. ඒක දිහා බල බල මිනිස්සු තමන්ගේ බඩ කට පුරෝගන්නවා.

මහ නිළමේ;12362062 said:ඇයි බලන්න මේ රටේ දැන් Hummers එහෙම වැහි වැහැලා. ඉතින් මිනිස්සුන්ගේ ජීවන තත්වය දියුණුයි. ඇයි තව සංචාරකයෝ එහෙම වැහි වැහැලා, ඔය එක්කෙනෙක් දෙන්නෙක් ඉඳල හිටලා රේප් වුනාට?ඇයි රටේ නෙලුම් පොකුණ එහෙම. ඒක දිහා බල බල මිනිස්සු තමන්ගේ බඩ කට පුරෝගන්නවා.
![]()
නෙළුම් කුළුනෙන් කුටුම්භ ආදායමත් වැඩිවෙනව කියලරටේ බඩු මිල අඩුවුනාද?
බඩු මිල 3න් දෙනෙකුගෙන් සමන්විත පවුලකට මසකට රුපියල් 7500ක් වගේ පිරිමහගන්න පුළුවන් තත්වයට පත් උනා.
රටේ අපරාධ අඩු වුනාද?
රුපියල් ලක්ෂ 5ක් වගේ මුදලකට හාමුදුරුවො මරණ තත්වෙටත්
කුඩු පැකට් එකක් ප්‍රවාහනය නොකිරීමේ වරදට අම්මයි දුවයි මරණ තත්වයට අපරාධ අඩු උනා
ඇමතිලා ගසා කන එක අඩුවුනාද?
පාරක් හැදුවත්.පාලමක් හැදුවත්,ක්‍රිඩා පිටියක් හැදුවත් ඒවලින් රුපියල් 100ක් හරි වැඩියෙන් ගහන විදියට ඇමතිලා ගහන එක අඩු උනා
සුදු වෑන් නැවතුනාද?
විරුද්ධ මතයන් වලට මුහුණ දීමට නොහැකිව
එකම පක්ෂයේ අයවලුන් පවා මර්ධනයට සුදු වෑන් එවන එක අඩු උනා
රුපියලේ අගය වැඩි වුනාද?
විවිධ හේතු නිසා රුපියලේ අගයේ ඉතිහාසේ කිසිදු දිනක අඩු නොවු විදියට රුපියලේ අගය වැඩි උනාලු
රටේ සංවර්ධනය ඉහල ගියාද?
ඔව්.රටේ ජීවන වියදම නම් ගොඩක් සංවර්ධනය උනා
ඒක පුද්ගල අදායම තමයි මේ අතරින් ගොඩක්ම සංවර්ධනය උනේ
මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහල ගියාද?
එකෙන්ම එකෙන්ම.ජීවනය වෙන මට්ටමේ අඩුවීම ගොඩක් ඉහල ගියා
රටේ නිෂ්පාදන ඉහල ගියාද?
නැතුව නැතුව.ගාමන්ට් වගේ විශාල කර්මාන්තත්
රූකඩ වගේ කුඩා කර්මාන්තත් වැහිල යන තත්වෙට රටේ සංවර්ධනය සීග්‍රයෙන් ඉහල ගියා
යුද්දේ තියෙන කාලේ අපි කාලා බීලා හොදට හිටියා, එතකොට ප්‍රස්නේ තිබ්බේ එක පැත්තකටයි, නමුත් දැන් අපිත් ඉවරයි රටටත් කෙලෙව්වා, මට මොකා රට කරත් කමක් නැහැ රට වැසියන්ට කැලින්නේ නැතුව, තව එක දෙයක් තමයි රට ගැන කතාකරද්දී පක්ෂවලට පුක දෙන්නේ නැතුව කතාකරපල්ලා, වැරැද්දක් කරොත් මොකා වුනත් වැරදි පක්ෂ නොබලා කතාකරපල්ලා මොකද හැම පක්ෂයේම ඉන්නේ අපේ ජාතියයි........

මහ නිළමේ;12358909 said:දැන් එළකිරි එකේ ඉන්න පින්වතුන් කියමු බලන්ට 2009 දී යුද්ධය ඉවර වුණායින් පසුව ඇත්තටම මොකක්ද රටේ ඇතිවුන දියුණුව? රටේ බඩු මිල අඩුවුනාද? රටේ අපරාධ අඩු වුනාද? ඇමතිලා ගසා කන එක අඩුවුනාද? සුදු වෑන් නැවතුනාද? රුපියලේ අගය වැඩි වුනාද? රටේ සංවර්ධනය ඉහල ගියාද? මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහල ගියාද? රටේ නිෂ්පාදන ඉහල ගියාද?
හා හා දැන් දෙන්නකෝ මේකට උත්තර? අනේ මේ දන්නේ නැති නිසයි මම අහන්නේ?
මේ ත්‍රෙඩ් ඒක ඔය මොකක්ද මේ කොන්ස්ට්‍රක්ටිව් ඩයලොග් ද මොකක්ද කියන එකටත් විවුර්තයි ඔන්.
නෙළුම් කුළුනෙන් කුටුම්භ ආදායමත් වැඩිවෙනව කියල
එක්කෙනෙක් කිව්ව එළකිරි එකේ ඉතින් කටද අඩම්භර

තව තියෙනවා නේද?
නැව් එන්නේ නැති වරයක් හැදුවා. ඒක හදන්න රට මුහුදට කපල දෑම්මා.
විදුලිය නැති උනාට තාප බලාගාර හැදුවා.
රටේ බඩු මිල අඩුවුනාද?
බඩු මිල 3න් දෙනෙකුගෙන් සමන්විත පවුලකට මසකට රුපියල් 7500ක් වගේ පිරිමහගන්න පුළුවන් තත්වයට පත් උනා.
රටේ අපරාධ අඩු වුනාද?
රුපියල් ලක්ෂ 5ක් වගේ මුදලකට හාමුදුරුවො මරණ තත්වෙටත්
කුඩු පැකට් එකක් ප්‍රවාහනය නොකිරීමේ වරදට අම්මයි දුවයි මරණ තත්වයට අපරාධ අඩු උනා
ඇමතිලා ගසා කන එක අඩුවුනාද?
පාරක් හැදුවත්.පාලමක් හැදුවත්,ක්‍රිඩා පිටියක් හැදුවත් ඒවලින් රුපියල් 100ක් හරි වැඩියෙන් ගහන විදියට ඇමතිලා ගහන එක අඩු උනා
සුදු වෑන් නැවතුනාද?
විරුද්ධ මතයන් වලට මුහුණ දීමට නොහැකිව
එකම පක්ෂයේ අයවලුන් පවා මර්ධනයට සුදු වෑන් එවන එක අඩු උනා
රුපියලේ අගය වැඩි වුනාද?
විවිධ හේතු නිසා රුපියලේ අගයේ ඉතිහාසේ කිසිදු දිනක අඩු නොවු විදියට රුපියලේ අගය වැඩි උනාලු
රටේ සංවර්ධනය ඉහල ගියාද?
ඔව්.රටේ ජීවන වියදම නම් ගොඩක් සංවර්ධනය උනා
ඒක පුද්ගල අදායම තමයි මේ අතරින් ගොඩක්ම සංවර්ධනය උනේ
මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහල ගියාද?
එකෙන්ම එකෙන්ම.ජීවනය වෙන මට්ටමේ අඩුවීම ගොඩක් ඉහල ගියා
රටේ නිෂ්පාදන ඉහල ගියාද?
නැතුව නැතුව.ගාමන්ට් වගේ විශාල කර්මාන්තත්
රූකඩ වගේ කුඩා කර්මාන්තත් වැහිල යන තත්වෙට රටේ සංවර්ධනය සීග්‍රයෙන් ඉහල ගියා
මහ නිළමේ;12358909 said:දැන් එළකිරි එකේ ඉන්න පින්වතුන් කියමු බලන්ට 2009 දී යුද්ධය ඉවර වුණායින් පසුව ඇත්තටම මොකක්ද රටේ ඇතිවුන දියුණුව? රටේ බඩු මිල අඩුවුනාද? රටේ අපරාධ අඩු වුනාද? ඇමතිලා ගසා කන එක අඩුවුනාද? සුදු වෑන් නැවතුනාද? රුපියලේ අගය වැඩි වුනාද? රටේ සංවර්ධනය ඉහල ගියාද? මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහල ගියාද? රටේ නිෂ්පාදන ඉහල ගියාද?
හා හා දැන් දෙන්නකෝ මේකට උත්තර? අනේ මේ දන්නේ නැති නිසයි මම අහන්නේ?
මේ ත්‍රෙඩ් ඒක ඔය මොකක්ද මේ කොන්ස්ට්‍රක්ටිව් ඩයලොග් ද මොකක්ද කියන එකටත් විවුර්තයි ඔන්.
කතා කරලා වැඩක් නෑ..... තව පොඩ්ඩකින් මෙතනට පාත් වෙයි erozan සමග සුන්න පොනිමල්..... ඔන්න උන් දෙන්නාගෙන් අහලා බලන්න.... යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර ටිකක් හම්බවෙයි කියලා නම් කියන්න පුලුවන් උන්ගෙන්......![]()