යුද්ධයෙන් පසු ලංකාව සංවර්ධනය වුනාද?

Sep 12, 2011
884
120
0
reputation_neg.gif
යුද්ධයෙන් පසු ලංකාව... 03-22-2012 06:34 AM war eken passe ube amma puka denawa.. eka wela neh ban hikz

උඹල ඉතින් ආණ්ඩුවේ මොන වැරදි කලත් තාම ආණ්ඩුවට පු* දෙන එක නවත්වලා නෑ නේ . ඒත් නවත්වන්නත් බෑනේ? එතකොට උඹලගේ බඩට මොකෑ වෙන්නේ නේ?
 
  • Like
Reactions: sudeewa
Sep 12, 2011
884
120
0
රටේ බඩු මිල අඩුවුනාද?

බඩු මිල 3න් දෙනෙකුගෙන් සමන්විත පවුලකට මසකට රුපියල් 7500ක් වගේ පිරිමහගන්න පුළුවන් තත්වයට පත් උනා.

රටේ අපරාධ අඩු වුනාද?

රුපියල් ලක්ෂ 5ක් වගේ මුදලකට හාමුදුරුවො මරණ තත්වෙටත්
කුඩු පැකට් එකක් ප්‍රවාහනය නොකිරීමේ වරදට අම්මයි දුවයි මරණ තත්වයට අපරාධ අඩු උනා

ඇමතිලා ගසා කන එක අඩුවුනාද?

පාරක් හැදුවත්.පාලමක් හැදුවත්,ක්‍රිඩා පිටියක් හැදුවත් ඒවලින් රුපියල් 100ක් හරි වැඩියෙන් ගහන විදියට ඇමතිලා ගහන එක අඩු උනා

සුදු වෑන් නැවතුනාද?

විරුද්ධ මතයන් වලට මුහුණ දීමට නොහැකිව
එකම පක්ෂයේ අයවලුන් පවා මර්ධනයට සුදු වෑන් එවන එක අඩු උනා

රුපියලේ අගය වැඩි වුනාද?

විවිධ හේතු නිසා රුපියලේ අගයේ ඉතිහාසේ කිසිදු දිනක අඩු නොවු විදියට රුපියලේ අගය වැඩි උනාලු

රටේ සංවර්ධනය ඉහල ගියාද?

ඔව්.රටේ ජීවන වියදම නම් ගොඩක් සංවර්ධනය උනා
ඒක පුද්ගල අදායම තමයි මේ අතරින් ගොඩක්ම සංවර්ධනය උනේ

මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහල ගියාද?

එකෙන්ම එකෙන්ම.ජීවනය වෙන මට්ටමේ අඩුවීම ගොඩක් ඉහල ගියා

රටේ නිෂ්පාදන ඉහල ගියාද?
නැතුව නැතුව.ගාමන්ට් වගේ විශාල කර්මාන්තත්
රූකඩ වගේ කුඩා කර්මාන්තත් වැහිල යන තත්වෙට රටේ සංවර්ධනය සීග්‍රයෙන් ඉහල ගියා

ඇයි බලන්න මේ රටේ දැන් Hummers එහෙම වැහි වැහැලා. ඉතින් මිනිස්සුන්ගේ ජීවන තත්වය දියුණුයි. ඇයි තව සංචාරකයෝ එහෙම වැහි වැහැලා, ඔය එක්කෙනෙක් දෙන්නෙක් ඉඳල හිටලා රේප් වුනාට?:shocked::shocked: ඇයි රටේ නෙලුම් පොකුණ එහෙම. ඒක දිහා බල බල මිනිස්සු තමන්ගේ බඩ කට පුරෝගන්නවා.:lol::lol:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මහ නිළමේ;12362062 said:
    ඇයි බලන්න මේ රටේ දැන් Hummers එහෙම වැහි වැහැලා. ඉතින් මිනිස්සුන්ගේ ජීවන තත්වය දියුණුයි. ඇයි තව සංචාරකයෝ එහෙම වැහි වැහැලා, ඔය එක්කෙනෙක් දෙන්නෙක් ඉඳල හිටලා රේප් වුනාට?:shocked::shocked: ඇයි රටේ නෙලුම් පොකුණ එහෙම. ඒක දිහා බල බල මිනිස්සු තමන්ගේ බඩ කට පුරෝගන්නවා.:lol::lol:
    :lol:නෙළුම් කුළුනෙන් කුටුම්භ ආදායමත් වැඩිවෙනව කියල
    එක්කෙනෙක් කිව්ව එළකිරි එකේ ඉතින් කටද අඩම්භර

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    කියලා වැඩක් නෑ බන් මුන් අපේ රටකන කාලකන්නි ගල් මුසලයෝ :angry::angry:....දිනාගත් නියම නිදහසේ වටිනාකම තියාගන්න මුන්ට බෑ. අපේ රට කවද දියුණු වෙයිද? :dull:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    යුද්දේ තියෙන කාලේ අපි කාලා බීලා හොදට හිටියා, එතකොට ප්‍රස්නේ තිබ්බේ එක පැත්තකටයි, නමුත් දැන් අපිත් ඉවරයි රටටත් කෙලෙව්වා, මට මොකා රට කරත් කමක් නැහැ රට වැසියන්ට කැලින්නේ නැතුව, තව එක දෙයක් තමයි රට ගැන කතාකරද්දී පක්ෂවලට පුක දෙන්නේ නැතුව කතාකරපල්ලා, වැරැද්දක් කරොත් මොකා වුනත් වැරදි පක්ෂ නොබලා කතාකරපල්ලා මොකද හැම පක්ෂයේම ඉන්නේ අපේ ජාතියයි........
     
    • Like
    Reactions: sudeewa

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    රටේ බඩු මිල අඩුවුනාද?

    බඩු මිල 3න් දෙනෙකුගෙන් සමන්විත පවුලකට මසකට රුපියල් 7500ක් වගේ පිරිමහගන්න පුළුවන් තත්වයට පත් උනා.

    රටේ අපරාධ අඩු වුනාද?

    රුපියල් ලක්ෂ 5ක් වගේ මුදලකට හාමුදුරුවො මරණ තත්වෙටත්
    කුඩු පැකට් එකක් ප්‍රවාහනය නොකිරීමේ වරදට අම්මයි දුවයි මරණ තත්වයට අපරාධ අඩු උනා

    ඇමතිලා ගසා කන එක අඩුවුනාද?

    පාරක් හැදුවත්.පාලමක් හැදුවත්,ක්‍රිඩා පිටියක් හැදුවත් ඒවලින් රුපියල් 100ක් හරි වැඩියෙන් ගහන විදියට ඇමතිලා ගහන එක අඩු උනා

    සුදු වෑන් නැවතුනාද?

    විරුද්ධ මතයන් වලට මුහුණ දීමට නොහැකිව
    එකම පක්ෂයේ අයවලුන් පවා මර්ධනයට සුදු වෑන් එවන එක අඩු උනා

    රුපියලේ අගය වැඩි වුනාද?

    විවිධ හේතු නිසා රුපියලේ අගයේ ඉතිහාසේ කිසිදු දිනක අඩු නොවු විදියට රුපියලේ අගය වැඩි උනාලු

    රටේ සංවර්ධනය ඉහල ගියාද?

    ඔව්.රටේ ජීවන වියදම නම් ගොඩක් සංවර්ධනය උනා
    ඒක පුද්ගල අදායම තමයි මේ අතරින් ගොඩක්ම සංවර්ධනය උනේ

    මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහල ගියාද?

    එකෙන්ම එකෙන්ම.ජීවනය වෙන මට්ටමේ අඩුවීම ගොඩක් ඉහල ගියා

    රටේ නිෂ්පාදන ඉහල ගියාද?
    නැතුව නැතුව.ගාමන්ට් වගේ විශාල කර්මාන්තත්
    රූකඩ වගේ කුඩා කර්මාන්තත් වැහිල යන තත්වෙට රටේ සංවර්ධනය සීග්‍රයෙන් ඉහල ගියා

    සිරා ටෝක් හැබැයි සමහර කටු කන උන් කැමති නැහැ උඹ වගේ ඇත්ත කියන උන්ට :yes:
     
    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,840
    150
    63
    ගෙදර
    බඩු මිල වැඩි උනා, අපරාධ කාරයො වැඩි උනා, දෙශප්‍රෙමියා හිර කරා, දෙශදොහියා ඇමති කරා, ජනතාවට කෙල උනා, රාජපක්ෂ පවුල ගොඩ ගියා.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    යුද්දේ තියෙන කාලේ අපි කාලා බීලා හොදට හිටියා, එතකොට ප්‍රස්නේ තිබ්බේ එක පැත්තකටයි, නමුත් දැන් අපිත් ඉවරයි රටටත් කෙලෙව්වා, මට මොකා රට කරත් කමක් නැහැ රට වැසියන්ට කැලින්නේ නැතුව, තව එක දෙයක් තමයි රට ගැන කතාකරද්දී පක්ෂවලට පුක දෙන්නේ නැතුව කතාකරපල්ලා, වැරැද්දක් කරොත් මොකා වුනත් වැරදි පක්ෂ නොබලා කතාකරපල්ලා මොකද හැම පක්ෂයේම ඉන්නේ අපේ ජාතියයි........

    එහෙම කතා කරපුවහම මුන් හාල් ගෝනියක් ගන්න එකතු කරන් හිටිය රෙප් කපනවනෙ බන්..:P:lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    මෙච්චර චාන්ස් එකක් ලැබ්ලත් මුන්ට රට දියුණු කරන්න බැනේ..:(
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මහ නිළමේ;12358909 said:
    දැන් එළකිරි එකේ ඉන්න පින්වතුන් කියමු බලන්ට 2009 දී යුද්ධය ඉවර වුණායින් පසුව ඇත්තටම මොකක්ද රටේ ඇතිවුන දියුණුව? රටේ බඩු මිල අඩුවුනාද? රටේ අපරාධ අඩු වුනාද? ඇමතිලා ගසා කන එක අඩුවුනාද? සුදු වෑන් නැවතුනාද? රුපියලේ අගය වැඩි වුනාද? රටේ සංවර්ධනය ඉහල ගියාද? මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහල ගියාද? රටේ නිෂ්පාදන ඉහල ගියාද?

    හා හා දැන් දෙන්නකෝ මේකට උත්තර? අනේ මේ දන්නේ නැති නිසයි මම අහන්නේ? :eek::eek::eek:

    මේ ත්‍රෙඩ් ඒක ඔය මොකක්ද මේ කොන්ස්ට්‍රක්ටිව් ඩයලොග් ද මොකක්ද කියන එකටත් විවුර්තයි ඔන්. :D:D

    සංවර්ධනය උනා රඡ පවුලයි උන්ගේ නෑදෑයොයි මැති ඇමති පලාත් ප්‍රදේශය සභා වල එවුනුයි .රටේ ඡනතාව බලු වෙලාම ගිහිල්ලා රැ7500 ක් ඇතිලු ඡිවත් වෙන්න .
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    :lol:නෙළුම් කුළුනෙන් කුටුම්භ ආදායමත් වැඩිවෙනව කියල
    එක්කෙනෙක් කිව්ව එළකිරි එකේ ඉතින් කටද අඩම්භර

    ඡිවත්වෙන්න ආදායමක් නැති එවුන් නෙලුම් කුලුනෙන් බිමට පැන්නහම නම් කුටුම්භ ආදායම එක පුද්ගල ආදායම ඉහල යයි
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    තව තියෙනවා නේද?

    නැව් එන්නේ නැති වරයක් හැදුවා. ඒක හදන්න රට මුහුදට කපල දෑම්මා.

    විදුලිය නැති උනාට තාප බලාගාර හැදුවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,542
    113
    Inside Your Laptop ;)
    කතා කරලා වැඩක් නෑ..... තව පොඩ්ඩකින් මෙතනට පාත් වෙයි erozan සමග සුන්න පොනිමල්..... ඔන්න උන් දෙන්නාගෙන් අහලා බලන්න.... යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර ටිකක් හම්බවෙයි කියලා නම් කියන්න පුලුවන් උන්ගෙන්...... :lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    තව තියෙනවා නේද?

    නැව් එන්නේ නැති වරයක් හැදුවා. ඒක හදන්න රට මුහුදට කපල දෑම්මා.

    විදුලිය නැති උනාට තාප බලාගාර හැදුවා.

    කියලා වැඩක් නෑ බන් නොරොච්චෝලේ දැන් ඩීසල් වලින්ලු විදුලිය නිපදවන්නේ මේක නම් ආසියාවේ ආශ්චර්යක්ම තමයි
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    රටේ බඩු මිල අඩුවුනාද?

    බඩු මිල 3න් දෙනෙකුගෙන් සමන්විත පවුලකට මසකට රුපියල් 7500ක් වගේ පිරිමහගන්න පුළුවන් තත්වයට පත් උනා.

    රටේ අපරාධ අඩු වුනාද?

    රුපියල් ලක්ෂ 5ක් වගේ මුදලකට හාමුදුරුවො මරණ තත්වෙටත්
    කුඩු පැකට් එකක් ප්‍රවාහනය නොකිරීමේ වරදට අම්මයි දුවයි මරණ තත්වයට අපරාධ අඩු උනා

    ඇමතිලා ගසා කන එක අඩුවුනාද?

    පාරක් හැදුවත්.පාලමක් හැදුවත්,ක්‍රිඩා පිටියක් හැදුවත් ඒවලින් රුපියල් 100ක් හරි වැඩියෙන් ගහන විදියට ඇමතිලා ගහන එක අඩු උනා

    සුදු වෑන් නැවතුනාද?

    විරුද්ධ මතයන් වලට මුහුණ දීමට නොහැකිව
    එකම පක්ෂයේ අයවලුන් පවා මර්ධනයට සුදු වෑන් එවන එක අඩු උනා

    රුපියලේ අගය වැඩි වුනාද?

    විවිධ හේතු නිසා රුපියලේ අගයේ ඉතිහාසේ කිසිදු දිනක අඩු නොවු විදියට රුපියලේ අගය වැඩි උනාලු

    රටේ සංවර්ධනය ඉහල ගියාද?

    ඔව්.රටේ ජීවන වියදම නම් ගොඩක් සංවර්ධනය උනා
    ඒක පුද්ගල අදායම තමයි මේ අතරින් ගොඩක්ම සංවර්ධනය උනේ

    මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහල ගියාද?

    එකෙන්ම එකෙන්ම.ජීවනය වෙන මට්ටමේ අඩුවීම ගොඩක් ඉහල ගියා

    රටේ නිෂ්පාදන ඉහල ගියාද?
    නැතුව නැතුව.ගාමන්ට් වගේ විශාල කර්මාන්තත්
    රූකඩ වගේ කුඩා කර්මාන්තත් වැහිල යන තත්වෙට රටේ සංවර්ධනය සීග්‍රයෙන් ඉහල ගියා

    mekanam atta katawa
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මහ නිළමේ;12358909 said:
    දැන් එළකිරි එකේ ඉන්න පින්වතුන් කියමු බලන්ට 2009 දී යුද්ධය ඉවර වුණායින් පසුව ඇත්තටම මොකක්ද රටේ ඇතිවුන දියුණුව? රටේ බඩු මිල අඩුවුනාද? රටේ අපරාධ අඩු වුනාද? ඇමතිලා ගසා කන එක අඩුවුනාද? සුදු වෑන් නැවතුනාද? රුපියලේ අගය වැඩි වුනාද? රටේ සංවර්ධනය ඉහල ගියාද? මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහල ගියාද? රටේ නිෂ්පාදන ඉහල ගියාද?

    හා හා දැන් දෙන්නකෝ මේකට උත්තර? අනේ මේ දන්නේ නැති නිසයි මම අහන්නේ? :eek::eek::eek:

    මේ ත්‍රෙඩ් ඒක ඔය මොකක්ද මේ කොන්ස්ට්‍රක්ටිව් ඩයලොග් ද මොකක්ද කියන එකටත් විවුර්තයි ඔන්. :D:D

    රටේ බඩු මිල අඩුවුනාද?
    දේශීය නිශ්පාදනය වන ආහාර ද්‍රව්‍ය වල මිළ සැලකිය යුතු ලෙස අඩුවෙලා. විශේෂයෙන් එළවලු සහ හාල්.

    රටේ අපරාධ අඩු වුනාද?
    30 අවුරුදු යුද්ධයකට මුහුණ දුන්න මිනිසුන්ගේ මානසිකත්වය හැදිය යුතුය. මේ පුණරුත්තාපන කටයුත්ත ලේසි පහසු නෑ. පේන්නැද්ද මේ වෙන කොට සෙබලු කීදෙනෙක් වෙඩිතියාගෙනම මැරිලද?

    ඇමතිලා ගසා කන එක අඩුවුනාද?
    ඒක මොකා ආවත් සදාකාලිකයි. අපිම යවපු උන්නේ.

    සුදු වෑන් නැවතුනාද?
    ප්‍රජාතන්ත්‍රවාදය අනික් එකාගෙ නහය ලගින් ඉවර විය යුතුයි. නැතිනම් රටකට පැවැත්මක් නෑ.

    රුපියලේ අගය වැඩි වුනාද?
    දවස පුරාම පුටුවකට
    වෙලා නෙට් එකේ ආණ්ඩුවට බැණ බැණ අර රැකියා විරහිත කලා උපාධිධාරීන් වගේ හිටියොත් රුපියල වලටම මිස ගොඩ ඒමක් නෑ. අඩු තරමෙ මඤ්ඤොක්කා ගහක්වත් හිටවපියව්.

    රටේ සංවර්ධනය ඉහල ගියාද?
    රටක සංවර්ධනයේ පලමු පිම්ම යටිතල පහසුකම් දියුණූ කිරීමෙන් ඇරඹිය යුතුය. ඒකෙනුත් පලමු එක මහා මාර්ග. ඒක වෙමින් පවතින බව රටේ තොටේ ඇවිද්දාම ඇහැට පේනවා.

    මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහල ගියාද?
    මිනිසුන් නිශ්පාදනයට දායක වීම සහ ජීවන රටාව (ආහාර සහ භාණ්ඩ පරිහරණය ආදියත් )අතර ‍සම බර තාවයක් තිබිය යුතුය. නැත්නම් ඉහලටම තමා. අනවශ්‍ය වියදම් කපා හැර (උදා- නිශ්ප්‍රයෝජන පල්හෑලි දෙඩවීමට දුරකතන භාවිතය) නිෂ්පාදනයට දායක විය යුතුය.

    රටේ නිෂ්පාදන ඉහල ගියාද?

    දේශීය නිෂ්පාදන ඉහල ගිහින් බව පෙනේ. උදා- වී, ධාන්‍ය, එළවලු.
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මානසික සහනය , බිය සක නැතුව ගමනක් යාමේ හැකියාව, එමගින් ඇතිවන මානසික තුප්තිය නිසා ලෙඩ දුක් වලින් බේරී සිටීමට හැකිවීම. ඕනෑම තැනක නිදහසේ හැසිරීමට ඇති හැකියාව, බෝම්බ බිය නැති නිසා අසීමිතව සිතට ගලා එන නැවුම් අදහස් . නෙලුම් පොකුණ , නෙලුම් කුලුන , වැනි ඕනෑම දෙයුක් බිය සක නොමැතිව තබාගත හැකි තත්වය . ඩොල්ලෙර් වලට 130 වැනි මුදලක් ලැබීම නිසා එළකිරියේ බොහෝදෙනා සතුටට පත්වීම . කතා කරන්න දෙයුක් නැති නිසා ඇමතිලා ගොන් කතා කීම . අපිට ඉන්නේ ගොන්ම ගොන් ඇමති මණ්ඩලයුක් යි තෙරුන් ගන්න හැකිවීම .

    ඔන්න ඕව තමඊ වාසි... තව තියෙනවා...බඩ ගැනම හිතන්න එපා බන්
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කතා කරලා වැඩක් නෑ..... තව පොඩ්ඩකින් මෙතනට පාත් වෙයි erozan සමග සුන්න පොනිමල්..... ඔන්න උන් දෙන්නාගෙන් අහලා බලන්න.... යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර ටිකක් හම්බවෙයි කියලා නම් කියන්න පුලුවන් උන්ගෙන්...... :lol:

    ඉතින් හරකො උඹ කියලා තියෙන්නෙත් ඒ වගේ කතාවක් නේ. ඌ අහපු එකට තර්කානුකූල උත්තරයක් නොදී හැමදාම කියන නරිවාදම කියන එකනේ. උඹලා දන්න තරම පේනවා.