යුද්ධයෙන් පසු ලංකාව සංවර්ධනය වුනාද?

SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
ධීවර කර්මාන්තයට යොමුවූ පිරිස අඩු නිසා
MENISADA ADU WENNE
chilaw_shooting.jpg
 
Sep 12, 2011
884
120
0
යුරෝපයේ රටවල පවත්වාගෙන යන ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල ගණනාවක් වසා දැමීමට රජය තීරණය කර තිබේ. ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් පසු විදේශ සේවාවේ සැලකිය යුතු වෙනසක් සිදු කිරීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇත.

ශ‍්‍රී ලංකාව සමඟ රාජතාන්ත‍්‍රික සබඳතා තර කිරීමට විධිමත් සේවාවක් සිදු නොවන යුරෝපා තානාපති කාර්යාල මේ ආකාරයට වසා දැමීමට නියමිතය.

කෙසේ වෙතත් බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය ඇතුළු රටවල් කිහිපයක තානාපති කාර්යාල තවදරටත් එලෙස ක‍්‍රියාත්මක වීමට නියමිත අතර පෝලන්තය, නෝර්වේ, ස්වීඩන්, නෙදර්ලන්තය, ඔස්ටි‍්‍රයාව ආදී රටවල තානාපති කාර්යාල වසා දැමෙනු ඇත.

දැන් තමයි ගොන් හරක් ටිකට මොළේ පෑදීගෙන එන්නේ.:D:D:D හැබැයි අශ්වයා ගිය පසු ඉස්තාලය වසා වැඩක නැත.:no::no::no:

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගමයා;12363367 said:
    ඡිවත්වෙන්න ආදායමක් නැති එවුන් නෙලුම් කුලුනෙන් බිමට පැන්නහම නම් කුටුම්භ ආදායම එක පුද්ගල ආදායම ඉහල යයි
    මම හිතන්නෙ ඒ පුද්ගලය එහෙම ප්‍රකාශ කරන්න ඇත්තේ
    ඔයා කියන දේ මත පදනම්ව වෙන්න ඇති
    ඔහොම උනොත් එහෙම වෙන්න පුළුවන් කියන බලාපොරොත්තු ඇති කරගන්න පුළුවන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රටේ බඩු මිල අඩුවුනාද?
    දේශීය නිශ්පාදනය වන ආහාර ද්‍රව්‍ය වල මිළ සැලකිය යුතු ලෙස අඩුවෙලා. විශේෂයෙන් එළවලු සහ හාල්.
    රටකට පැවැත්මක් නෑ.
    සහල් මිල අඩු වෙලා කියන්නෙ කොහොමද
    2005 වසරේ පැවතුන සහල් මිලට සාපේක්ෂව කෙතරම් වේගයකින් සහල් මිල වැඩි වෙලා තියෙනවද බලන්න පොඩ්ඩක් විපරම් කරල(පාර්ලිමේන්තු හැන්සාඩ් එකේ හරි මහ බැංකු වාර්ෂික වාර්තාවෙ බලන්න )

    යකෝ මාළු මිලත් දෙගුණකයින් විතර වැඩි වෙලා
    ඉතින් කොහෙද

    රටේ සංවර්ධනය ඉහල ගියාද?
    රටක සංවර්ධනයේ පලමු පිම්ම යටිතල පහසුකම් දියුණූ කිරීමෙන් ඇරඹිය යුතුය. ඒකෙනුත් පලමු එක මහා මාර්ග. ඒක වෙමින් පවතින බව රටේ තොටේ ඇවිද්දාම ඇහැට පේනවා.
    යටි තල පහසුකම් දියුණු කිරීම සාධාරණව වෙනව නම් කමක් නෑ කියමු
    ඒත් එහෙම වෙනවද නෑ නේද අපි බැලුවොත් අධිවේගී මාර්ග හදන්න වෙන් කරන මුදලෙන් කීයක් වෙනත් පාර්ශවයන්ගේ පරිබෝජනයට යනවද
    ඇස්තුමේන්තු කල වටිනාකමට වැඩියෙන් වැය වෙලා ඉතින් කොහෙද ආයුබෝවන්ඩ සංවර්ධනය සාර්ථක වෙන්නෙ

    කන්න නැතුව මොන සංවර්ධනය කලත් පලක් නෑ නේ

    මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහල ගියාද?
    මිනිසුන් නිශ්පාදනයට දායක වීම සහ ජීවන රටාව (ආහාර සහ භාණ්ඩ පරිහරණය ආදියත් )අතර ‍සම බර තාවයක් තිබිය යුතුය. නැත්නම් ඉහලටම තමා. අනවශ්‍ය වියදම් කපා හැර (උදා- නිශ්ප්‍රයෝජන පල්හෑලි දෙඩවීමට දුරකතන භාවිතය) නිෂ්පාදනයට දායක විය යුතුය.
    ඔබ කියන්නෙ මේ දුරකථන භාවිතය ගැන කල ප්‍රකාශයෙන් මොකද්ද අදහස් කලේ
    ගෙදර තියෙන දුරකථනයත් නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරන්න යොදාගන්න ඕනෙ කියලද

    රටේ නිෂ්පාදන ඉහල ගියාද?

    දේශීය නිෂ්පාදන ඉහල ගිහින් බව පෙනේ. උදා- වී, ධාන්‍ය, එළවලු.

    වී නිෂ්පාදනය ඉහල ගියා කියමුකො
    ඒත් ගොවියට ඊට අදාල නිසි මිලක් ලැබෙනවද
    නෑ.වී මිලදී ගන්න කිසිම ප්‍රතිපත්තියක් නෑ මේ රජයට
    හෝ ගාල පිටරටින් සහල් ගේනවා
    ලංකාවේ දේශිය සහල් එක්කො අතරමැදියො සොච්චම් මුදලකට ගොවීන්ගෙන් අරගෙන විශාල ලාබ තබාගනිමින් වෙළද පොළට මුදා හරිනව

    ඉතින් නිෂ්පාදන වැඩි වීමෙන් කිසිම ලාබයක් ලැබෙනවද

    ඔන්න ඇත්ත තත්වය
    කරුණාකර වීදුරු ගෙවල් වල සිට ගල් ගහන්න එපා කියා මම කියනව

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    Ape paththe nam paarawal okkoma crpt kala, dan clombo idala Badullata 5hrs walin enna puluwan, kalin 8 or 9 hrs giya,, kaalya ithurui dan,, eeth ithin badu mila wadi unaa,, indhana mila wadi una,

    lankawe salli thiyena kattiyata hodatama salli thiyenawa,, salli nathi kenata hodatama naha.. :(
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේක දාපු ගමන් කීප දෙනෙක්ට රිදුන බව පෙන්නුම් කරල තියෙනව
    එකේ අඩුවක් නැහැ කටු කන කටර්ස්ලා ඉන්න කම්.....:yes:
    deyata%20kirula%202012%202.jpg

    mewa rate DIUNUWA nemeinam mona bambuwakda
    දැයට කැලියා බන්:sorry:
     
    • Like
    Reactions: Mal Baba
    Sep 12, 2011
    884
    120
    0
    මෙන්න දුඹුරු පාටින් තියෙනවා මල් බබාගේ උත්තර. නියමට දීල තියෙනවා. :cool::cool:

    රටේ බඩු මිල අඩුවුනාද?
    දේශීය නිශ්පාදනය වන ආහාර ද්‍රව්‍ය වල මිළ සැලකිය යුතු ලෙස අඩුවෙලා. විශේෂයෙන් එළවලු සහ හාල්.
    රටකට පැවැත්මක් නෑ.
    සහල් මිල අඩු වෙලා කියන්නෙ කොහොමද
    2005 වසරේ පැවතුන සහල් මිලට සාපේක්ෂව කෙතරම් වේගයකින් සහල් මිල වැඩි වෙලා තියෙනවද බලන්න පොඩ්ඩක් විපරම් කරල(පාර්ලිමේන්තු හැන්සාඩ් එකේ හරි මහ බැංකු වාර්ෂික වාර්තාවෙ බලන්න )

    යකෝ මාළු මිලත් දෙගුණකයින් විතර වැඩි වෙලා
    ඉතින් කොහෙද

    රටේ සංවර්ධනය ඉහල ගියාද?
    රටක සංවර්ධනයේ පලමු පිම්ම යටිතල පහසුකම් දියුණූ කිරීමෙන් ඇරඹිය යුතුය. ඒකෙනුත් පලමු එක මහා මාර්ග. ඒක වෙමින් පවතින බව රටේ තොටේ ඇවිද්දාම ඇහැට පේනවා.
    යටි තල පහසුකම් දියුණු කිරීම සාධාරණව වෙනව නම් කමක් නෑ කියමු
    ඒත් එහෙම වෙනවද නෑ නේද අපි බැලුවොත් අධිවේගී මාර්ග හදන්න වෙන් කරන මුදලෙන් කීයක් වෙනත් පාර්ශවයන්ගේ පරිබෝජනයට යනවද
    ඇස්තුමේන්තු කල වටිනාකමට වැඩියෙන් වැය වෙලා ඉතින් කොහෙද ආයුබෝවන්ඩ සංවර්ධනය සාර්ථක වෙන්නෙ

    කන්න නැතුව මොන සංවර්ධනය කලත් පලක් නෑ නේ

    මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහල ගියාද?
    මිනිසුන් නිශ්පාදනයට දායක වීම සහ ජීවන රටාව (ආහාර සහ භාණ්ඩ පරිහරණය ආදියත් )අතර ‍සම බර තාවයක් තිබිය යුතුය. නැත්නම් ඉහලටම තමා. අනවශ්‍ය වියදම් කපා හැර (උදා- නිශ්ප්‍රයෝජන පල්හෑලි දෙඩවීමට දුරකතන භාවිතය) නිෂ්පාදනයට දායක විය යුතුය.
    ඔබ කියන්නෙ මේ දුරකථන භාවිතය ගැන කල ප්‍රකාශයෙන් මොකද්ද අදහස් කලේ
    ගෙදර තියෙන දුරකථනයත් නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරන්න යොදාගන්න ඕනෙ කියලද

    රටේ නිෂ්පාදන ඉහල ගියාද?

    දේශීය නිෂ්පාදන ඉහල ගිහින් බව පෙනේ. උදා- වී, ධාන්‍ය, එළවලු.

    වී නිෂ්පාදනය ඉහල ගියා කියමුකො
    ඒත් ගොවියට ඊට අදාල නිසි මිලක් ලැබෙනවද
    නෑ.වී මිලදී ගන්න කිසිම ප්‍රතිපත්තියක් නෑ මේ රජයට
    හෝ ගාල පිටරටින් සහල් ගේනවා
    ලංකාවේ දේශිය සහල් එක්කො අතරමැදියො සොච්චම් මුදලකට ගොවීන්ගෙන් අරගෙන විශාල ලාබ තබාගනිමින් වෙළද පොළට මුදා හරිනව

    ඉතින් නිෂ්පාදන වැඩි වීමෙන් කිසිම ලාබයක් ලැබෙනවද

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12371335
     
    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata
    SANI99;12371328[IMG said:
    http://www.dsgov.info/ds/anu1/images/stories/deyata%20kirula%202012%202.jpg[/IMG]
    mewa rate DIUNUWA nemeinam mona bambuwakda

    Meekanam thibbe rajata nidan haranna...........................
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    kandahar
    user_offline.gif

    Senior Member

    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif

    kandahar
    user_offline.gif

    Senior Member

    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif

    මානසික සහනය , බිය සක නැතුව ගමනක් යාමේ හැකියාව, එමගින් ඇතිවන මානසික තුප්තිය නිසා ලෙඩ දුක් වලින් බේරී සිටීමට හැකිවීම. ඕනෑම තැනක නිදහසේ හැසිරීමට ඇති හැකියාව, බෝම්බ බිය නැති නිසා අසීමිතව සිතට ගලා එන නැවුම් අදහස් . නෙලුම් පොකුණ , නෙලුම් කුලුන , වැනි ඕනෑම දෙයුක් බිය සක නොමැතිව තබාගත හැකි තත්වය . ඩොල්ලෙර් වලට 130 වැනි මුදලක් ලැබීම නිසා එළකිරියේ බොහෝදෙනා සතුටට පත්වීම . කතා කරන්න දෙයුක් නැති නිසා ඇමතිලා ගොන් කතා කීම . අපිට ඉන්නේ ගොන්ම ගොන් ඇමති මණ්ඩලයුක් යි තෙරුන් ගන්න හැකිවීම .

    ඔන්න ඕව තමඊ වාසි... තව තියෙනවා...බඩ ගැනම හිතන්න එපා බන්

    udgosana karana ewunwa maranna thiyana nidahasa
    suddiyonwa rape karanna thiyana nidahasa
    kappan ganna/ kudu vikunanna thyana nidahasa
    podi kello aran gihin ranhu pitin polin danna thiyana nidahasa
    me nidahasata bada karanna kawru hari sudanam wenawanam kiyanne
    me sinhala api maragena marenawa
     
    Sep 12, 2011
    884
    120
    0
    EK එකේ Fake ID නම් වැඩි උනා :(

    නැතුව නැතුව. ඔය ගොඩාක් රෙපියුටඩ් මෙම්බර්ස් ලටත් ෆෙක්‌ අයි ඩි ගොඩාක් තියෙනවා නොවැ. :dull: