යුද්ධය ඉවරකලේ?

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    🇱🇰🌷
    • නම - නන්දසේන ගෝඨාභය රාජපක්ෂ
    • උපත - 1949 ජුනි 20
    • උපන් ගම - මාතර, ශ්‍රී ලංකාව
    • පළාත - දකුණ
    • බිරිද - අයෝමා රාජපක්ෂ
    • දරුවන් - මනෝජ් රාජපක්ශ (පුතා)
    • ඥාතිහූ-
    මහින්ද රාජපක්ෂ (සහෝදරයා)
    බැසිල් රාජපක්ෂ (සහෝදරයා)
    චමල් රාජපක්ෂ (සහෝදරයා)
    • පාසල - ආනන්ද විද්යාලය (කොළඹ)
    • ආගම - බෞද්ධ

    • හමුදා සේවය-
    සේවාව/අංශය ශ්‍රී ලංකා යුධ හමුදාව
    සේවා වසර ගණන 1971–1992
    තනතුර ලුතිනන් කර්නල්
    ඒකකය ගජබා රෙජිමේන්තුව
    ආඥාපතීත්වය පළමුවැනි ගජබා රෙජිමේන්තුව
    සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය

    • සටන් යුද්ධ -
    ඊළාම් යුද්ධය I
    ඊළාම් යුද්ධය II
    ඊළාම් යුද්ධය IV

    • සම්මාන -
    රණ වික්‍රම පදක්කම
    රණ සූර පදක්කම

    ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ, ලංකා හොස්පිට්ල් සභාපතිවරයා වේ. 1992 වර්ෂයේදී ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් විශ්‍රාමලත් හමුදා නිළදාරියෙකුද වෙයි.
    2005 වර්ෂයේදී, මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනපති ධූරයට පත් වීමත් සමගම, ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට ආරක්ෂක ලේකම් තනතුර හිමිවිය.
    2009 වසරේදී දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ වසර 26 ක් පැවැති සිවිල් යුද්ධය නිමා කරලීමට, ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශාල කර්තව්‍යයේ කොටසක්, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මෙතුමා විසින් ඉටු කරන ලදී. එසේම, 2006 වසරේ දෙසැම්බර් 1 වන දින, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් කොළඹදී එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් යංතමින් දිවි බේරා ගැනීමට මෙතුමාට හැකිවිය.

    • මුල් අවධිය-

    මාතර දිස්ත්‍රික්කයේ පාලටුව හී උපන් ගෝඨාභය හැදීවැඩෙන්නේ හම්බන්තොට වීරකැටිය ග්‍රාමය තුලයි. එතුමාගේ පියා වූ ඩී. ඒ. රාජපක්ෂ, මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ, යන මහත්වරු ගෝඨාභය මහතාගේ වැඩිමල් සහෝදරයෝ විය.
    සිය මූලික හා ද්විතීක අධ්‍යාපන කටයුතු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හැදෑරූ ගෝඨාභය මහතා, 1992 වර්ෂයේදී කොළඹ විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියක් හිමි කර ගන්නා ලදී.

    • වෘත්තීය දිවිය -

    කැඩෙට් නිළදාරියෙකු වශයෙන් 1971 අප්‍රේල් 26 වැනි දිනදී, ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනු මෙතුමා, 1972 මැයි 25 වන දිනදී දෙවන ලුතිනන්වරයෙකු ලෙස සිය රාජකාරි අරඹන ලදී. පසුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ රජරට රයිෆල්ස් හී සේවයේ යෙදුණු මෙතුමාව, 1983 වර්ෂයේදී ගජබා රෙජිමේන්තුවට මාරු කෙරුණි.

    සිය විසි වසරක් වූ හමුදා දිවිය තුලදී, ශ්‍රී ලංකා ජනපතිවරු තිදෙනෙකු (ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්රේමදාස සහ ඩී. බී. විජේතුංග) අතින්, නිර්භීතත්වය වෙනුවෙන් පිරිනමන සම්මාන හිමිකර ගැනීමට මෙතුමාට හැකිවිය.
    1983-1990 අතර කාලය තුල ක්‍රම ක්‍රමයෙන් හමුදාවේ, ඉහල තනතුරු දක්වා ගමන් කල මෙතුමා, 1990 වසරේදී "Strike Hard" සහ "ත්‍රිවිධ බලය" යන මෙහෙයුම් හී අඥාපති වශයෙන් සිය කටයුතු සිදු කරන ලදී. 1992 වසරේදී, ලුතිනන් කර්නල් පදවිය සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආඥාපති පදවිය හිමි කරගත් ගොඨාභය මහතා, එම වසරේදීම විශ්‍රාම ලබමින්, අමෙරිකා එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වෙන ලදී. එහිදී පද්ධති අනුකලණය කරන්නෙකු සහ යුනික්ස් Solaris මෙහෙයුම් පද්ධති පරිපාලකවරයෙකු වශයෙන් එතුමා රැකියාවක නිරත වන ලදී.

    • ආරක්ෂක ලේකම්වරයා ලෙස

    සිය සොයුරු, ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය වීම සඳහා, 2005 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී. එම 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, 2005 නොවැම්බරයේදී ගෝඨාභය මහතා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරුණි.
    2006 දෙසැම්බර් 1 වැනි දින පෙරවරු 10:35 ට පමණ කොල්ලුපිටියේදී එල්.ටී.ටී.ඊ. ය විසින්, පුපුරණ ද්‍රව්‍ය සහිත ත්‍රී රෝද රථයක් ගෝඨාභය මහතා ගමන් ගත් රථ පෙල වෙත ධාවනය කිරීමට සලස්වා පිපිරවීමක් සිදු කොට, ඉන් එතුමාව ඝාතනය කර දැමීමට උත්සාහ කරන ලදී. නමුත් ප්‍රහාරයෙන් ගෝඨාභය මහතා දිවි ගලවා ගත් අතර, ප්‍රහාරය නිසා පුද්ගලයෝ දෙදෙනෙකු මරණයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලැබූහ.
    ත්රස්තවාදීන් විසින් "වසර 30 කට පමණ කාලයක් තිස්සේ" ශ්රී ලංකාවේ එජා සංවිධානය වෙත තොරතුරු කාන්දු කෙරෙමින් පැවති බවත්, එනිසාම එජා සංවිධානය වෙත සාවද්ය තොරතුරු සැපයී ඇති බවත් ඔහු චෝදනා කළේය. ඔහු තවදුරටත් ප්රෝක්ත කළේ බ්රිතාන්යය සහ යුරෝපියානු සංගමය විසින් ශ්රී ලංකාව වෙත දාමරිකකම් කරන බවත්, නිර්ණය කළේ ශ්රී ලංකාවට ඔවුන් "අවශ්‍ය නොවන බවත්" සහ, ඔවුන් ප්‍රමාණවත් තරම් ආධාර රටට සපයන්නේ නැති බවත්ය
    2009 වසරේ මැයි මසදී ත්‍රස්තවාදය අවසන් කිරීමට, "යුධ වීරයෙක්" ලෙස ලබා දුන් විශිෂ්ඨ කැපවීම අගයා, කොළඹ විශ්ව විද්යාලය විසින් එම වසරේම සැප්තැම්බර් 6 වන දින ගෝඨාභය මහතාට ආචාර්ය ගෞරව පදවියක් පිරිනමන ලදී.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    Mahinda apu gamang Fonsekawa hireta demme. E kale yudde dinuwe mahinda, fonseka mahindata erehiwa chande illapu hinda demma minihawa kooduwata. Game podi evun hondai umbalage janadipathita wada,.

    Bat karanna dunne nethtahn bat ekai bolei aran gedara duwana dial.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නොදැන කියෝනවද, අමතක වෙලා කියෝනවද, වහල්කමට කියෝනවද කියලයි හිතාගන්ඩ බැරි, මෙන්න ෆොන්සේක හිරේ යන්ඩ හේතුව...

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    නොදැන කියෝනවද, අමතක වෙලා කියෝනවද, වහල්කමට කියෝනවද කියලයි හිතාගන්ඩ බැරි, මෙන්න ෆොන්සේක හිරේ යන්ඩ හේතුව...

    Api babala... Ane palayang bang yanda. Man kisima ekekge wahalake nevei, mata sajith gen wath , anuragen wath sethak nehe. mun okkoma ekai, hebei amhindai uge malli ekathuwelwa rata akanwa misakka goda daaanne neh. bala lobhiya. eelangata puthawa daai, eelangata munubura daai.

    ehew ekeke ithin fonsekwa hire demme mona hethuwakatada kiyala umbath dannawa. hebei umbalge lokkage padeth roasa mal suwandai ne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Api babala... Ane palayang bang yanda. Man kisima ekekge wahalake nevei, mata sajith gen wath , anuragen wath sethak nehe. mun okkoma ekai, hebei amhindai uge malli ekathuwelwa rata akanwa misakka goda daaanne neh. bala lobhiya. eelangata puthawa daai, eelangata munubura daai.

    ehew ekeke ithin fonsekwa hire demme mona hethuwakatada kiyala umbath dannawa. hebei umbalge lokkage padeth roasa mal suwandai ne

    ෆොන්සේකව හිරේ දැම්ම හේතුවට ශාක්කි තමයි ඔය දාල තියෙන්නෙ රිදෝගෙන විලාප දෙන්ඩ දෙයක් නැ මහින්දගෙ තීරනය නිවරදියි, කාටද පුලුවන් ඒක නැ කියන්ඩ..

    අනුර සජිත් නෙමේ දිනන්ඩ ඔනෙ ගෝඨ, දැන් රටට අවශ්ය වෙන්නෙ කොනද පන තියෙන නායකත්වයක්, උබ මොකාගෙ වහලෙක්ද කියල හිතා ගන්න එක සරල දෙයක් මොකක්ද මහින්දල එක්ක උබට තියෙන තරහ ඒ මිනිස්සු උබට මොනා කරලද ???

    රටේ සoවර්ධන ගැන කතා කරත් මහින්දගෙ කාලෙ 6% පැනල තිබ්බ ආර්තික වර්ධන වේගය අද 1.5 % ගූ ඇන් පී පාන්ඩුව ෆේල්, තවත් වටෙන් පිටෙන් උක දික් කරන්ඩ එපා තේරුමක් නැ...
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    යුද්ධය ඉවරකලේ? 10-28-2019 10:25 PM සා....ජිත්, සා....ජිත්

    onna umbalage heti, passa doren weda. rep kapanag, mata puke amaruwak nehe rep kapanna.

    mahinda raja karanna one nam malliwa unath wikunai. oka thama den wela thiyene, umba oota kade palayang, honda pollakin salakai umbata

    sajith pissek, melo rahak nehe, nikan nurse wage, man oota kohethma kemathi nehe.
     
    අනේ පක, අපෙත් ඕන තරන් රෙප් කැපෙනව, කියවන්ඩ එපා බන් රෙප් ගැන නම්,..

    ගෝඨත් හොද නැ සජිතුත් හොද නැ බෙල්ලෙ වැලක් දාගෙන එල්ලියන්.. තෙර්ඩ් වලට දුවගෙන ඇවිල්ල නිකාන් නෝන්ඩි වෙනව වැට ඉනි අස්සෙන් පුක දික් කරන්ඩ එපා බන් කෙලින් වරෙන්...
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    අනේ පක, අපෙත් ඕන තරන් රෙප් කැපෙනව, කියවන්ඩ එපා බන් රෙප් ගැන නම්,..

    ගෝඨත් හොද නැ සජිතුත් හොද නැ බෙල්ලෙ වැලක් දාගෙන එල්ලියන්.. තෙර්ඩ් වලට දුවගෙන ඇවිල්ල නිකාන් නෝන්ඩි වෙනව වැට ඉනි අස්සෙන් පුක දික් කරන්ඩ එපා බන් කෙලින් වරෙන්...

    ha
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ පක, අපෙත් ඕන තරන් රෙප් කැපෙනව, කියවන්ඩ එපා බන් රෙප් ගැන නම්,..

    ගෝඨත් හොද නැ සජිතුත් හොද නැ බෙල්ලෙ වැලක් දාගෙන එල්ලියන්.. තෙර්ඩ් වලට දුවගෙන ඇවිල්ල නිකාන් නෝන්ඩි වෙනව වැට ඉනි අස්සෙන් පුක දික් කරන්ඩ එපා බන් කෙලින් වරෙන්...

    erozan ! uba hithana widiyata gota sure ekata rata hadai da?
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Mahinda apu gamang Fonsekawa hireta demme. E kale yudde dinuwe mahinda, fonseka mahindata erehiwa chande illapu hinda demma minihawa kooduwata. Game podi evun hondai umbalage janadipathita wada,.

    Bat karanna dunne nethtahn bat ekai bolei aran gedara duwana dial.

    Fonsekata ehema awulak tibbanam ay Gotata wiruddawa nadu damme natte?

    Fonsekata tibbane Gota kale waradi wadak kiyala nadu danna? boru chodana kala kiyala?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යුද්ධය ඉවරකලේ? 10-29-2019 07:16 AM

    පොන්නයෙකු විසින් රෙප් කපා ඇත. රෙප් කැපුවට සන් ගොජිය දිනන්නේ නෑ...ඕකා පරදින පැරදිල්ල UNP එකෙක් පරදින හොඳම පැරදිල්ල. රෙප් කපපු පොන්සිය මේකේ screen print එකක් අරගෙන තියාගනින්. 17 වෙනිදට බලන්න.

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Molock

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යුද්ධය ඉවරකලේ? 10-30-2019 10:12 AM රනිල් මැතිදුට ට පින් පිනිස රෙප් කපන ලදී

    ponnayek rep kapala
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    යුද්ධය ඉවරකලේ? 10-30-2019 10:32 AM Urek innawa ewannada, kari thambiya.....

    Evanna.. Man kohomath wal ooru mas kanawa. FArm ooro nam epa. Wal ooro nam hondai, Rib eka grill karala evanna.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    යුද්ධය ඉවරකලේ? 10-30-2019 03:26 PM pala yanna kunu jeppa

    Man jeppekuth nevei. Mokadda bang. Methana kelinma benala daapabngko, fake walin evith rep kapanne. Lejja nethiwa. Genu wage. Endaganing cheeththayak
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    qDrbH42.png

    Game ganu hondai