යුද්ධය ඉවර වෙලා තත්වේ නෝමල් උනොත්?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    අනුර අයියා තෙල් මිල 100කින් විතර බස්සයිද???🫠🫠
    වැඩක් නැහැ එහෙම බස්සලා බන් එතකොට කඩ කාරයෝ , බස් කාරයෝ , ත්‍රිවිල් කාරයෝ අඩු කරනෙන් නෑ
    වාසිය උන්ගේ පොකට් එකට යනවා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,129
    34,711
    113
    තෙල් මිල ආයෙ බස්සන්න හොඳ නෑ
    අනවශ්‍ය අය බොරුව⁣ට තෙල් පුච්චනවා
    පුලුවන් නම් රෙන්නත් බයික් එකේම යයි. අඩුකුලේ එකාලා
     
    • Haha
    Reactions: Be_Positive