අනුර අයියා තෙල් මිල 100කින් විතර බස්සයිද???🫠🫠
Aluth Eka Well-known member Apr 12, 2016 7,288 10,565 113 Mar 22, 2026 #1 අනුර අයියා තෙල් මිල 100කින් විතර බස්සයිද???🫠🫠 Reactions: Be_Positive
sandaru1rox Well-known member Dec 11, 2011 7,401 2 3,267 113 Mar 22, 2026 #2 Wadi kale CPC eken nan adu karanneth CPC ne bn. Ahinsaka anura mona karannada? Reactions: chamira85 and cowabunga
Nadun26 Well-known member Apr 27, 2015 14,156 12,705 113 38 Mar 22, 2026 #3 Aluth Eka said: අනුර අයියා තෙල් මිල 100කින් විතර බස්සයිද???🫠🫠 Click to expand... වැඩක් නැහැ එහෙම බස්සලා බන් එතකොට කඩ කාරයෝ , බස් කාරයෝ , ත්‍රිවිල් කාරයෝ අඩු කරනෙන් නෑ වාසිය උන්ගේ පොකට් එකට යනවා Reactions: Mawathagama, Bart_Allen and lilman
Aluth Eka said: අනුර අයියා තෙල් මිල 100කින් විතර බස්සයිද???🫠🫠 Click to expand... වැඩක් නැහැ එහෙම බස්සලා බන් එතකොට කඩ කාරයෝ , බස් කාරයෝ , ත්‍රිවිල් කාරයෝ අඩු කරනෙන් නෑ වාසිය උන්ගේ පොකට් එකට යනවා
lilman Well-known member May 10, 2009 41,029 54,672 113 Colombo Mar 22, 2026 #4 ලංකාවේ අයගේ රිවස් නෑ Reactions: Be_Positive, cowabunga and Mawathagama
supun_sg Well-known member Sep 5, 2010 16,235 24,964 113 tracing Geo-location.. ... ... Mar 22, 2026 #5 100ක් අඩු කරන්න නම් කංචනගේ කොමිස් එක අයින් කරත් ඇති.. බදුත් අඩු කරොත් 200 වත් අඩු වෙයි.. යුද්දෙ අදාලම නෑ.. Reactions: Mirage93 and Be_Positive
100ක් අඩු කරන්න නම් කංචනගේ කොමිස් එක අයින් කරත් ඇති.. බදුත් අඩු කරොත් 200 වත් අඩු වෙයි.. යුද්දෙ අදාලම නෑ..
Mirage93 Junior member Dec 10, 2022 82 92 18 Mar 22, 2026 #6 යුදදේ ඉවර උනාට බාල ගල් අගුරු ඉවර නැහැ නේ මල්ලී එතකන් ගෙවන්න පුතා Reactions: Be_Positive, sandaru d, supun_sg and 1 other person
N nalin0001 Well-known member Jun 12, 2014 20,134 34,721 113 Mar 22, 2026 #8 තෙල් මිල ආයෙ බස්සන්න හොඳ නෑ අනවශ්‍ය අය බොරුවට තෙල් පුච්චනවා පුලුවන් නම් රෙන්නත් බයික් එකේම යයි. අඩුකුලේ එකාලා Reactions: Be_Positive
තෙල් මිල ආයෙ බස්සන්න හොඳ නෑ අනවශ්‍ය අය බොරුවට තෙල් පුච්චනවා පුලුවන් නම් රෙන්නත් බයික් එකේම යයි. අඩුකුලේ එකාලා